දන්සල්_තොරණ_බෑ

එහෙම කියන්න එපා බන් ගොඩක් තැන්වල වැදගත් විදියට තාමත් මේ දේවල් කරනවා .

එකගයි මචං.:yes: උඔ කිවුව කථාවෙම තියනවනෙ සහෝ ගොඩක් තැන් වල කියල එකක්. ඒ කියන්නෙ ඒ ගොඩක් තැන් ටික ගියාම තවත් කොටසක් නරක විදිහටත් මේක කරනව කියන එකනෙ.
ඉතින් මචං කිරි කලේකට ගොම බිංදුවක් වැ‍ටුනම මොකද වෙන්නෙ?
මම ක‍තෝලික කොල්ලෙක් මචං., ඒත් වෙසක් පෝයෙ වටිනාකම මම හොදට දන්නව, අන්න ඒ උතුම් දවස විනාස වෙන්න දෙන්න හොද නැහැනෙ. :)
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
apith awurudu 8k tisse dansal denawa :dull: mehema awa wenne na mehenam :baffled:
වෙසක් මාසෙම බාර් වහල තියන්න නියෝග කලානම් කමක් නෑ..මේ වගෙ උතුම් දවසක දන්සැලක් දෙන්න එපා කියන්නේ මහ පිස්සු කතාවක් සහෝ.. :dull:
 
apith awurudu 8k tisse dansal denawa :dull: mehema awa wenne na mehenam :baffled:
මමත් ලංකාවෙ ඉද්දි හැම වෙසක් පොසොන් පෝයකටම ගෙදර අය එක්ක තොරණ, කූඩු, දන්සැල් වලට යනව මචං.:yes: ඒ තැන් වලදි මම දැකපු දේවල් තමා මම කිවුවෙ,
මම කිවුවෙ නෑ මචං හැමෝම වැරදි විදිහට මේ දේවල් කරනව කියල,:no: හොදට කරන දාහක් දෙනා අතරෙ, ඒව කන එක තැනක් තිබ්බත් ඉවරයිනෙ සහෝ.
ගිය පාර මිනුවන්ගොඩ පැත්තෙ නූල්ඩ්ස් දන්සැලක් තිබුන, ඒකෙ music වලට තිබුන Akon ගෙ In My Ghetto album එක.
ගැලපෙනවද:confused:
 
Lacky Shan

Member
Sep 15, 2012
1,607
169
0
Negombo
මම කතෝලික උනාට අපි ගමේ බත් දන්සැලක් දේනව දවස් දෙකම. මේ 06 වන පාරට දේන්නේ. අපි කාටවත් වැරදි වැඩ කලෙත් නැ, දන්සැල අවට වැරදි කරන්න දුන්නෙත් නැ කාටවත්. අපි ගොඩාක් ආසවෙන් තමයි මෙක කරන්නෙ. එත් දැන් එකටත් හරි වගෙ..
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    චිරි චිරි වැස්ස;14983244 said:
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ

    Ane yako Umba kiyanne me karana dewal hari kiyalada :angry::angry:
    Traditional deyak mehema nawaththanna muta rights na:angry::angry:
    Anika man dansal walin kala thiyanawa ona tharan..umba oya kiyana widihe dewal dakala na..bila natana ewa nan nawaththanna one..but kudu hadana eka nawaththana eka harida? :confused:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    Aththa kathawa!! :yes::yes:
     
    තරහගන්න එපා සහෝ.
    1.gif
    ඒ දේට මමත් විරුද්දයි.:yes: පොඩ්ඩක් මම දාල තියන හැම කමෙන්ට් එකක්ම කියවල මට බනිනවනම් හොදයි කියල හිතෙනව.:rolleyes:
    මම කිවුවෙ මම දකින පැත්ත මිසක් මේක අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන කියන මතේ මම නෑ.:no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ගෙවල් වල බල්බ් වැල් දාන්නයි වෙසක් කූඩු එල්ලන්නයි බෑ කියල නෑ.

    ලොකු සෙනගක් රැස් වෙන තොරන්, කූඩු, දන්සැල් තමා බැරි

    ගොඩක් මිනිස්සුන්ට නිවාඩු හම්බවෙන්නෙ පෝය දවසට විතරයි. එහෙනම් තොරන්, කූඩු බලන්න යන්න තව දාව්සක් නිවාඩු දෙන්න කියන්න
     
    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    mata hithenawa podi panditha kathawak kiyanna:P
    mm harida manda:rolleyes:waradiy nam sorry hode :D
    me wade nam ethamath subadayaka deyak:yes:
    habai samprdayata podi balapaamak thiyanawa:rolleyes:
    a unata mm hithana widiyata me karana wade hodai:yes: mm hamogema coment baluwa:D mm hithanne samahara aya meka waradiyata therum aragena
    wesak poya dawasata kuudu gewal wala ellanna thahanamak nam mm hithannaaaaa daawi kiyala:confused: me niwedanayen dakwenne mm hithana widiyata prathipaththi pooja walata mulikathwaya dnena kiyala.:yes:
    dansal nam poya dawasata nokarana eka hodai edata ethakota hamotama pansale wadakatayuthu walata dayaka wenna puluwan saha wenawa :cool:

    thawa deyak ara Halloween the mokadda ehekata hadana muuuuunu dagena beegena natana mottayo:frown: tikanam aniwa nawaththanna onaaaa:frown:

    Thawa podi awulak thiyanawa me buddha sasana amathyanshaya hitapu gaman bawudda wada palanayakaranna witharak aharenne mokada danna:P
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
    bududahamata nigakarana dewal nawaththanna balanakota mun koheda danna:frown::frown::frown::frown:

    ayith qwa mm waradi deyak kiwwanam samawenna :yes::D
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    චිරි චිරි වැස්ස;14983779 said:

    තරහගන්න එපා සහෝ.
    1.gif
    ඒ දේට මමත් විරුද්දයි.:yes: පොඩ්ඩක් මම දාල තියන හැම කමෙන්ට් එකක්ම කියවල මට බනිනවනම් හොදයි කියල හිතෙනව.:rolleyes:
    මම කිවුවෙ මම දකින පැත්ත මිසක් මේක අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන කියන මතේ මම නෑ.:no:

    Ah sorry bn e post eka dakke na :yes:
    aththa kathawa ban mehema giyoth issarahata lankawe lamai hadannath mungen permission ganna wei:baffled:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    mata hithenawa podi panditha kathawak kiyanna:P
    mm harida manda:rolleyes:waradiy nam sorry hode :D
    me wade nam ethamath subadayaka deyak:yes:
    habai samprdayata podi balapaamak thiyanawa:rolleyes:
    a unata mm hithana widiyata me karana wade hodai:yes: mm hamogema coment baluwa:D mm hithanne samahara aya meka waradiyata therum aragena
    wesak poya dawasata kuudu gewal wala ellanna thahanamak nam mm hithannaaaaa daawi kiyala:confused: me niwedanayen dakwenne mm hithana widiyata prathipaththi pooja walata mulikathwaya dnena kiyala.:yes:
    dansal nam poya dawasata nokarana eka hodai edata ethakota hamotama pansale wadakatayuthu walata dayaka wenna puluwan saha wenawa :cool:

    thawa deyak ara Halloween the mokadda ehekata hadana muuuuunu dagena beegena natana mottayo:frown: tikanam aniwa nawaththanna onaaaa:frown:

    Thawa podi awulak thiyanawa me buddha sasana amathyanshaya hitapu gaman bawudda wada palanayakaranna witharak aharenne mokada danna:P
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
    bududahamata nigakarana dewal nawaththanna balanakota mun koheda danna:frown::frown::frown::frown:

    ayith qwa mm waradi deyak kiwwanam samawenna :yes::D

    Wesak thoran, pahan kudu, bhakthi githa mewage mokadda thiyana waradda?? anika dansalak dila edata hari ahinsaka manussayonge bada kata purawana eke mokadda waradda?:confused:
    anika minissu dansal kawa kiyala pansal yanne nathuwa inne nane
    Wesak dawasata eliyak wath penne naththan vesak walin wadakuth na
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Munge boru wada ban...anduwe thiyennema oya wage wada balapan...mathata thitha kiyala ekak patan gaththa tv ekawath balanna nathi una anthimeta...dan lokenma 4ta awith ....sobna wada thama munge okkama....baththi geetha mona ahawal ekakatada thanam karanne...wesak kudu mokada thanam karanne...oya sangeetha sandarshanam nathi eka hodai...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    දඩබ්බරයා;14983823 said:
    Munge boru wada ban...anduwe thiyennema oya wage wada balapan...mathata thitha kiyala ekak patan gaththa tv ekawath balanna nathi una anthimeta...dan lokenma 4ta awith ....sobna wada thama munge okkama....baththi geetha mona ahawal ekakatada thanam karanne...wesak kudu mokada thanam karanne...oya sangeetha sandarshanam nathi eka hodai...

    :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Wesak thoran, pahan kudu, bhakthi githa mewage mokadda thiyana waradda?? anika dansalak dila edata hari ahinsaka manussayonge bada kata purawana eke mokadda waradda?:confused:
    anika minissu dansal kawa kiyala pansal yanne nathuwa inne nane
    Wesak dawasata eliyak wath penne naththan vesak walin wadakuth na

    ohoma giyoth thawa awrudu 5 kin withara wesak poyata pansal yannathuwa freefood holiday ekak karaganna eka nawaththanai me

    penawane new year ekata wwechcha de.
    ikmanata iwara karala wadata duwannai hamotama one.:baffled:
     
    වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ජනතා ප්‍රදර්ශනය සහ දන්සැල් දීම සිදු නොකළ යුතු බවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සිදුකළ දැනුම්දීම වෙනස් කර තිබේ.
    වෙසක් පොහොය දිනයේ තොරණ, දන්සැල් සහ භක්තිගීත ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බව යළි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසයි.
    එම කටයුතු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලෙස ද අමාත්‍යංශය දැනුම්දෙයි.

    කෙසේ වෙතත් අද (16) පෙරවරුවේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බී දිසානායක මහතාගේ අත්සනින් යුතු නිවේදනයක සඳහන් වූයේ වෙසක් තොරණ, පහන් කූඩු ජනතා ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු පොහොය දිනයට පසු දින සිට පමණක් සිදුකළ යුතු බවයි.

    source : අද දෙරණ
     
    Last edited:
    • Like
    Reactions: After_math