එහෙම කියන්න එපා බන් ගොඩක් තැන්වල වැදගත් විදියට තාමත් මේ දේවල් කරනවා .
එකගයි මචං.
උඔ කිවුව කථාවෙම තියනවනෙ සහෝ ගොඩක් තැන් වල කියල එකක්. ඒ කියන්නෙ ඒ ගොඩක් තැන් ටික ගියාම තවත් කොටසක් නරක විදිහටත් මේක කරනව කියන එකනෙ.
ඉතින් මචං කිරි කලේකට ගොම බිංදුවක් වැටුනම මොකද වෙන්නෙ?
මම කතෝලික කොල්ලෙක් මචං., ඒත් වෙසක් පෝයෙ වටිනාකම මම හොදට දන්නව, අන්න ඒ උතුම් දවස විනාස වෙන්න දෙන්න හොද නැහැනෙ.
උඔ කිවුව කථාවෙම තියනවනෙ සහෝ ගොඩක් තැන් වල කියල එකක්. ඒ කියන්නෙ ඒ ගොඩක් තැන් ටික ගියාම තවත් කොටසක් නරක විදිහටත් මේක කරනව කියන එකනෙ.ඉතින් මචං කිරි කලේකට ගොම බිංදුවක් වැටුනම මොකද වෙන්නෙ?
මම කතෝලික කොල්ලෙක් මචං., ඒත් වෙසක් පෝයෙ වටිනාකම මම හොදට දන්නව, අන්න ඒ උතුම් දවස විනාස වෙන්න දෙන්න හොද නැහැනෙ.

mehema awa wenne na mehenam
හොදට කරන දාහක් දෙනා අතරෙ, ඒව කන එක තැනක් තිබ්බත් ඉවරයිනෙ සහෝ.




