දන්සැලක_බත් එකක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    supri ban.mama dawasak dansalaka pyak vithra polimaka indala kanna giya.thibune pariippui,sambolayi wambatuyi munata ghala enna hituna.edayin passe ada wenakam dansal walata yanne neha.oya wage denawanam dawasak pilime hitiyath kamak neha
     
    • Like
    Reactions: DjAtrocity

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    https://m.facebook.com/story.php?story_fbid=998974280152351&id=917769771606136

    Ccලැජ්ජැයි බන් අපෙ මිනිස්සු අවන්කවම දැන් බලාගෙන ඉන්නෙ වේස්ක්, පොසොන් කිව්වම දැන්සල් කන්න, බලපන් ඔය වීඩ්යෝ එකේ නුවර එක වෙසක් කූඩුවක් නෑ, අපේ සින්හලකම හුගක් පිරිහිලා මේ අලුත් පරම්පරව නම් ගන්න දෙයක් නෑ. දැන් ඉන්න ලම්යි ෆොන්, කොම්පියුටර් ඇරෙන්න වෙසක් පොසොන් උන්ට ගානක් වත් නෑ,