දන් දෙන්න මුදල් අවශ්‍යය නැහැ
දන් දීම් මගින් අපිට බොහෝ පින් රැස්කරගන්න පුළුවන් සහෝදරවුනේ. මුදල් නොමැති නිසා අපිට දන් දෙන්න විදිහක් නෑ කියලා කී දෙනෙක් දන් දීමේ අගනා අවස්ථාව මගහැරලා ඇත්ද ? අද මම ඔයගොල්ලොන්ට කියලා දෙන්න යන්නේ මුදල් නැතුව දන් දෙන්න පුළුවන් ක්‍රම හතරක්.
* පලවෙනි ක්‍රමය
http://freerice.com/ වෙබ් අඩවියට ගිහිල්ලා සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට උත්තර සපයන්න. ඔබ සපයන නිවැරදි පිළිතුරු වලට ප්‍රතිචාරයක් වශයෙන් ෆ්‍රී රයිස් වෙබ් අඩවිය වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම් බඩගින්නේ ඉන්න පුද්ගලයන් වෙනුවෙන් ආහාර ආධාර කරනු ඇත.
* දෙවැනි ක්‍රමය
ජලය සුළු වශයෙන් තියෙන ප්‍රදේශ වල සිටින දරුවන්ට පානීය ජලය ලබා දීම සඳහා ජංගම දුරකථනය භාවිතා නොකර සිටින්න. ජලය කියන්නේ අත්‍යවශ්‍යය දෙයක්. අද අපි අත්‍යවශ්‍යය භාණ්ඩයක් කරගෙන තියෙන ජංගම දුරකථයෙන් ඈත් වෙලා අපිට කොච්චර කාලයක් ඉන්න පුළුවන් ? පැයක් ? පැය දෙකක් ? මේක හරිම අමාරු වැඩක් නේද ? අද අපි ජංගම දුරකථනයක් නැතුව ඉන්න බැහැ කියලා හිතන මේ මොහාතේ අද අපිට බොන්න වතුර ලැබෙයිද කියලා හිතාගෙන ඉන්න කොට්ටාශයක් මේ ලෝකේ ඉන්නවා. ඔබ ජංගම දුරකථනයෙන් දුරස් වී සිටින සෑම මොතාකටම UNICEF විසින් පානීය ජලය නොමැති දරුවන්ට පානීය ජලය ලාබා දෙන බව ඔබ දන්නවද ? මේ ගැන වැදී විස්තර දැන ගන්න UNICEF ටැප් ප්‍රොජෙක්ට් වෙබ් අඩවියට පිවිසෙන්න. http://tap.unicefusa.org
* තුන්වෙනි ක්‍රමය
ටැබ් ඕපන් කිරීම මගින් ආධාරයක් කරන්න. මේක කරන විදිහ දැනගන්න http://www.tabforacause.org/ වෙබ් අඩවියට පිවිසෙන්න
* හතරවෙනි ක්‍රමය
එකෝසියා වෙබ් search engine එක මගින් ඔබ කැමති වෙබ් අඩවි හොයලා බ්‍රසීලයේ ගස් වවන්න උපකාර කරන්න. එකෝසියා සමාගම තම ආධයමෙන් 80%ක් මේ සඳහා ආධාර කරනු ඇත.
මෙන්න එකෝසියා සමාගමේ වෙබ් පිටුව https://www.ecosia.org
ඔන්න එහෙනම් මම දන්න ක්‍රම ටික මේකේ කෙටුවා. ඔයගොල්ලොත් මේ වගේ ක්‍රම දන්නවා ඇතිනේ. දන්න කෙනක් ඉන්නවා නම මේ ත්‍රෙඩ් එකේ තමන් දන්නා ක්‍රමය ගැන සඳහන් කරන්න. .

Last edited:
owa boru wada ban.