දනිශ්කට තියෙන support එක

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    1BCFD406-9B31-42E8-9759-0D73FDED4D72.jpeg


    ලේසි වෙන්නේ නෑ australian උන්ට දැන් නම් අපේ වැඩ්ඩෝ බැහැල ඉන්නේ..ලොවෙත් ඊලග mission එක cricket ගහන එක එමෙයි චන්දේ ඉල්ලන එක යන විදියට.. සුදුසුකමුත් තියෙන නිසා..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    ඇමති පකෙක්ගේ දුවෙක් බඳින්න ඉන්නවා කියන කතාව ඇත්ත වගේ එහෙනම්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    View attachment 188946

    ලේසි වෙන්නේ නෑ australian උන්ට දැන් නම් අපේ වැඩ්ඩෝ බැහැල ඉන්නේ..ලොවෙත් ඊලග mission එක cricket ගහන එක එමෙයි චන්දේ ඉල්ලන එක යන විදියට.. සුදුසුකමුත් තියෙන නිසා..
    Hariyata namak gaman natuwa daana news daana un taram ponnayo tawath ne. Yako apiwa ahu unanam ammala/tathalage nam, parana gahapu baduwala nam, gedara balla gana wistara wage eki meki noki hama magulama daanwa.

    Mun maattu unama namak gamak ne.
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා
    ස්පොට්ස් තහනම් කරනව, මොකද්ද එ ලබ්බෙන් ඇති වැඩේ

    ඒ සල්ලි වලින් ෆැක්ටීස් ඕපන් කරනව, ස්පොට්ස් කරපු එවුන් එවගෙ වැඩට යවනවා
    හොරෙන් මැච් බලන එවුන්, හාඩ් ලේබර් කෑම්ප් වලට යවනව

    උන්ට හෑලි ලියන එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානව
     
    • Dislike
    Reactions: Thoththa_Baba