දනිස් අලි

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මුන්ව ඉඉතුරු කලොත් අනාගතයේදී මුන් ලන්කාව ඇෆ්ගනිස්තානයක් බවට පත් කරනවා නියතයි. මුන් නීති විරෝධී වැඩ කොයිතරම් කලාද? ඕකා පැනලා ගිහින් පම්පෝරි ගහවි ලන්කාවෙ හමුදාව පොලිසිය මොලයක් නැති කාලකන්නි කියලා.

    මාර වැඩේ කියන්නේ මෙයාල ඉල්ලුවේ හැම දෙයක් ම වියවස්ථාව ට නීතිය ට පිටින්. දැන් නීතියේ සරණ හොයනවා.

    රැවුල කපලා, කොන්ඩේ කපලා, මැර ගතිය නෑති වෙන්න වෙස් වලාගෙන අරගලයේ ඉන්න තමුන්ගේ සහෝදරයන්ව දාලා පැනලා යනවා
    හැම අරගල නායකයෙක්ම පැනලා ගිහින් ඉවරයි. උන්ගේ චාටු බස්වලට අහු උන එවුන් ලොකු අමාරුවක වැටිලා ඉවරයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සෙනාල් පොක්ක පෙරුමාල් බොක්ක පත ගුපියෙක් නේ යකෝ බලන් ගියාම.
     
    • Like
    Reactions: K A R A W A L A Y A

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මහා ලොකු චන්ඩියෙක් වගේ මුලු රටටම මරන බය ඇති කරපු කාඩ්බෝඩ් වීරයා. උගේ ජංගියේ රෙවිලා ඇති. හරිම සතුටුයි, එදා රෑපවාහිනිය ඔස්සේ සජීවීව ඇවිල්ලා තලිබාන් සංවිධානය වගේ රටටම තර්ජනය කරලා මුලු රටම මොහොතකට බිය වද්දපු පාහරයාව පොලීසියෙන් කුදලාගෙන යනවා දැකීම අතිශය සතුටුයි. විය යුතුදේ වෙනවා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඌ ප්ලේන් එකේදී කිව්වා, යන්නේ විදෙස් රටවල් දැනුවත් කරන්න කියල :yes:
     
    • Haha
    Reactions: Loku Aiyaa

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Poya dawase program wedak ne off karapan kiuwata danne danne mu baudda ekek nemei kiyala.
    pita ratawal danuwath karala pakada dannehe karanna yanne lankawata. NGO paahara balla
    bella mirikuwa kiyala dapu act ekenma therenawa munge tharama
    ussagena yaddi kiyapu wachana tikenma therenawa mun LTTE diaspora eke salli walin depend wena eun kiyala
    LTTE diaspora eken lankawata karana chodana tika thamai muge katin eliyata awe
     
    • Like
    Reactions: dhanuka kumara