main thread එකේ pages ගොඩක් ගිහින් නිසා දැම්මේ නැත්තේ, අලුත් එකක් දැම්මා හැමෝටම පේන්න
තොරතුරු ලබා ගැනීම - https://en.wikipedia.org/wiki/Danushka_Gunathilaka
අන්තිමට board එකේ ලොක්කොත් එක්ක කතා වෙලා මැච් 3කට අඩු කරගත්තා
හේතුව කොලඹ හෝටලයකදි නෝවේජියානු තරුණියට ළිංගික හිරිහැර කිරීම
මේ case එක පොලිසියෙන් යට ගහලා ඌව නිදහස් කරා
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකොලස් පූරන් වෙත 35වන ඕවරයේදි පරුෂ වචනයෙන් කතා කිරීම
ඒ අනුව ඔහුව අවුරුද්දක උපදේශනයකට යොමු කෙරුණා
ඒ Durham වල දුම් පානයේ යෙදෙමින්
මෙහිදි එම තුන් දෙනාට අවුරුද්දක තරග තහනමක් දැමුවත් 2022 ජනවාරි වල යම් හේතුවක් මත එය ඉවත් කලා
තොරතුරු ලබා ගැනීම - https://en.wikipedia.org/wiki/Danushka_Gunathilaka
5 October 2017
පුහුණුවීම් මගහැරීම නිසා තරග 6කට තාවකාලික තහනමක්අන්තිමට board එකේ ලොක්කොත් එක්ක කතා වෙලා මැච් 3කට අඩු කරගත්තා
22 July 2018
නැවතත් තාවකාලික තරග තහනමක්හේතුව කොලඹ හෝටලයකදි නෝවේජියානු තරුණියට ළිංගික හිරිහැර කිරීම
මේ case එක පොලිසියෙන් යට ගහලා ඌව නිදහස් කරා
March 2021
ICCයෙන් අවවදායක්බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකොලස් පූරන් වෙත 35වන ඕවරයේදි පරුෂ වචනයෙන් කතා කිරීම
28 April 2021
මාතර හෝටලයකදි තවත් පිරිසක් සමග ගැටුමකට මුල් වීමඒ අනුව ඔහුව අවුරුද්දක උපදේශනයකට යොමු කෙරුණා
28 June 2021
ඔහු සහ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල එංගලන්ත සංචාරයේදි ජෛව ආරක්ෂක බුබුල කඩා දැමුවාඒ Durham වල දුම් පානයේ යෙදෙමින්
මෙහිදි එම තුන් දෙනාට අවුරුද්දක තරග තහනමක් දැමුවත් 2022 ජනවාරි වල යම් හේතුවක් මත එය ඉවත් කලා