දනුෂ්ක ගුණතිලකගේ ජාතකය | 6 Disciplinary issues in the past 5 years

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    main thread එකේ pages ගොඩක් ගිහින් නිසා දැම්මේ නැත්තේ, අලුත් එකක් දැම්මා හැමෝටම පේන්න
    තොරතුරු ලබා ගැනීම - https://en.wikipedia.org/wiki/Danushka_Gunathilaka

    5 October 2017​

    පුහුණුවීම් මගහැරීම නිසා තරග 6කට තාවකාලික තහනමක්
    අන්තිමට board එකේ ලොක්කොත් එක්ක කතා වෙලා මැච් 3කට අඩු කරගත්තා

    22 July 2018​

    නැවතත් තාවකාලික තරග තහනමක්
    හේතුව කොලඹ හෝටලයකදි නෝවේජියානු තරුණියට ළිංගික හිරිහැර කිරීම
    මේ case එක පොලිසියෙන් යට ගහලා ඌව නිදහස් කරා

    March 2021​

    ICCයෙන් අවවදායක්
    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකොලස් පූරන් වෙත 35වන ඕවරයේදි පරුෂ වචනයෙන් කතා කිරීම

    28 April 2021​

    මාතර හෝටලයකදි තවත් පිරිසක් සමග ගැටුමකට මුල් වීම
    ඒ අනුව ඔහුව අවුරුද්දක උපදේශනයකට යොමු කෙරුණා

    28 June 2021​

    ඔහු සහ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල එංගලන්ත සංචාරයේදි ජෛව ආරක්ෂක බුබුල කඩා දැමුවා
    ඒ Durham වල දුම් පානයේ යෙදෙමින්
    මෙහිදි එම තුන් දෙනාට අවුරුද්දක තරග තහනමක් දැමුවත් 2022 ජනවාරි වල යම් හේතුවක් මත එය ඉවත් කලා

    6 November 2022​

    29 හැවිරිදි තරුණියකට කල ලිංගික අතවරයක් මත සිඩ්නි පොලියෙන් අත්අඩංගුවට ගැනුණා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ලංකාවට වෙලා තියෙන දේම තමයි ක්‍රිකට්වලටත් වෙලා තියෙන්නෙ. විනයක්, නීතියක් නැති තැනක තියෙන්නෙ පිරිහීමක්ම තමයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?

    අපෙ එකෙක්ට කරදරයක් උනාම කරන්න ඕන ඌව මෙහෙම චාටර් එකරන එක නෙවේ.

    මේකට රාජ්ය තාන්ත්‍රික මැදිහත්වෙලා, මෙහෙට ගෙන්න ගන්න එක.

    ඌ කාල බීල ආතල් එකෙ ඉන්නවා, උබල තියෙන්නෙ ඒක බලන් ඉන්න බැරි කමනෙ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?

    අපෙ එකෙක්ට කරදරයක් උනාම කරන්න ඕන ඌව මෙහෙම චාටර් එකරන එක නෙවේ.

    මේකට රාජ්ය තාන්ත්‍රික මැදිහත්වෙලා, මෙහෙට ගෙන්න ගන්න එක.

    ඌ කාල බීල ආතල් එකෙ ඉන්නවා, උබල තියෙන්නෙ ඒක බලන් ඉන්න බැරි කමනෙ
    සීයත් එක්ක බෑනේ ඉතින් මේක කරන්න😒
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    අයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?

    අපෙ එකෙක්ට කරදරයක් උනාම කරන්න ඕන ඌව මෙහෙම චාටර් එකරන එක නෙවේ.

    මේකට රාජ්ය තාන්ත්‍රික මැදිහත්වෙලා, මෙහෙට ගෙන්න ගන්න එක.

    ඌ කාල බීල ආතල් එකෙ ඉන්නවා, උබල තියෙන්නෙ ඒක බලන් ඉන්න බැරි කමනෙ
    හායි දනුස්ක ස හිරේ ඉන්ටර්නෙට් තියෙනවද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?

    අපෙ එකෙක්ට කරදරයක් උනාම කරන්න ඕන ඌව මෙහෙම චාටර් එකරන එක නෙවේ.

    මේකට රාජ්ය තාන්ත්‍රික මැදිහත්වෙලා, මෙහෙට ගෙන්න ගන්න එක.

    ඌ කාල බීල ආතල් එකෙ ඉන්නවා, උබල තියෙන්නෙ ඒක බලන් ඉන්න බැරි කමනෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    අයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?
    මූ බඩු ගහලා නෙමේ නේ. බලෙන් හුකන්න ගිහින් නේ. හුකන්න යන එක වෙනයි, බලෙන් හුකගෙන හුකාගෙන යන එක වෙනයි.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    btw මට හිතෙන්නෙ මේකෙදි දනුෂ්කව ඇමකට අහුවෙලා කියලා.

    "The woman met with the man after communicating with him for a number of days via an online dating application; it's alleged he then sexually assaulted her on the evening of Wednesday 2 November 2022"

    කොහොම වුණත් team එකටත් වැඩක් නැති මේ වගේ අය හැලිලා යන එක හොඳයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    btw මට හිතෙන්නෙ මේකෙදි දනුෂ්කව ඇමකට අහුවෙලා කියලා.

    "The woman met with the man after communicating with him for a number of days via an online dating application; it's alleged he then sexually assaulted her on the evening of Wednesday 2 November 2022"

    කොහොම වුණත් team එකටත් වැඩක් නැති මේ වගේ අය හැලිලා යන එක හොඳයි.
    ඕකගෙ චරිතෙ එක්ක බැලුවම හොඳ එකෙක් කියලා කියන්නත් බෑනේ බන්.