mendis innava kiyanava neda?තුන් දෙනෙක් ගේ කේස් එකක් බවට පරිවර්තනය වෙලා. Team manager කෙනෙකුත් ඉන්නවා කියන්නේ.
uge team manager shape karalalu salli dila eka part ekak, mu maga herala kiyanava
mendis innava kiyanava neda?තුන් දෙනෙක් ගේ කේස් එකක් බවට පරිවර්තනය වෙලා. Team manager කෙනෙකුත් ඉන්නවා කියන්නේ.
මෙන්ඩිය නෙමේ කියනවා. ඌට එලියට ඒ දවස් වල යන්න බැහැ ලු, 15 ඉන්න නිසා. 15 නැති එකෙක් මං හිතන්නේ.mendis innava kiyanava neda?
uge team manager shape karalalu salli dila eka part ekak, mu maga herala kiyanava
Jeffrey Vandersay bnමෙන්ඩිය නෙමේ කියනවා. ඌට එලියට ඒ දවස් වල යන්න බැහැ ලු, 15 ඉන්න නිසා. 15 නැති එකෙක් මං හිතන්නේ.
සිස්ටම් අවුල් තමයි බන් හැම තැනමochchara case thiyeddith muwa board eke thiyan hitapu wesige puthalawa issella intedict karanna ona
සිස්ටම් අවුල් තමයි බන් හැම තැනම
innocence until proven guiltyrape කරා කියලා කියන්න ලෙසියිනෙ එහෙම කරේ නෑ කියලා ඔප්පු කරනවාට වඩා
legally එහෙම තමයි. ඒත් සමාජෙදි එයා rapist කියලා හංවඩු ගැහෙනවා ඉක්මනට ඇත්ත සිද්ධිය මොකක් වුණත්innocence until proven guilty
rape kala kiyalai prove karanna one..
මහ මග බැහැල යන්න පණ නෑ, බඩු සීන් එකක් දැක්ක ගමන් නාකිච්චගෙ මෝල ඇවිස්සෙනවඅයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?
අපෙ එකෙක්ට කරදරයක් උනාම කරන්න ඕන ඌව මෙහෙම චාටර් එකරන එක නෙවේ.
මේකට රාජ්ය තාන්ත්රික මැදිහත්වෙලා, මෙහෙට ගෙන්න ගන්න එක.
ඌ කාල බීල ආතල් එකෙ ඉන්නවා, උබල තියෙන්නෙ ඒක බලන් ඉන්න බැරි කමනෙ
අයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?
අපෙ එකෙක්ට කරදරයක් උනාම කරන්න ඕන ඌව මෙහෙම චාටර් එකරන එක නෙවේ.
මේකට රාජ්ය තාන්ත්රික මැදිහත්වෙලා, මෙහෙට ගෙන්න ගන්න එක.
ඌ කාල බීල ආතල් එකෙ ඉන්නවා, උබල තියෙන්නෙ ඒක බලන් ඉන්න බැරි කමනෙ
ඔය පොන්න හුකන්නලා තමයි ක්රිකට් කෑවේ,කන්නේawulak ganna epa, 2025 namal janapathi unahama serama hari
main thread එකේ pages ගොඩක් ගිහින් නිසා දැම්මේ නැත්තේ, අලුත් එකක් දැම්මා හැමෝටම පේන්න
තොරතුරු ලබා ගැනීම - https://en.wikipedia.org/wiki/Danushka_Gunathilaka
5 October 2017
පුහුණුවීම් මගහැරීම නිසා තරග 6කට තාවකාලික තහනමක්
අන්තිමට board එකේ ලොක්කොත් එක්ක කතා වෙලා මැච් 3කට අඩු කරගත්තා
22 July 2018
නැවතත් තාවකාලික තරග තහනමක්
හේතුව කොලඹ හෝටලයකදි නෝවේජියානු තරුණියට ළිංගික හිරිහැර කිරීම
මේ case එක පොලිසියෙන් යට ගහලා ඌව නිදහස් කරා
March 2021
ICCයෙන් අවවදායක්
බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩක නිකොලස් පූරන් වෙත 35වන ඕවරයේදි පරුෂ වචනයෙන් කතා කිරීම
28 April 2021
මාතර හෝටලයකදි තවත් පිරිසක් සමග ගැටුමකට මුල් වීම
ඒ අනුව ඔහුව අවුරුද්දක උපදේශනයකට යොමු කෙරුණා
28 June 2021
ඔහු සහ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල එංගලන්ත සංචාරයේදි ජෛව ආරක්ෂක බුබුල කඩා දැමුවා
ඒ Durham වල දුම් පානයේ යෙදෙමින්
මෙහිදි එම තුන් දෙනාට අවුරුද්දක තරග තහනමක් දැමුවත් 2022 ජනවාරි වල යම් හේතුවක් මත එය ඉවත් කලා
6 November 2022
29 හැවිරිදි තරුණියකට කල ලිංගික අතවරයක් මත සිඩ්නි පොලියෙන් අත්අඩංගුවට ගැනුණා
