දනුෂ්ක ගුණතිලකගේ ජාතකය | 6 Disciplinary issues in the past 5 years

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    තුන් දෙනෙක් ගේ කේස් එකක් බවට පරිවර්තනය වෙලා. Team manager කෙනෙකුත් ඉන්නවා කියන්නේ.
    mendis innava kiyanava neda?

    uge team manager shape karalalu salli dila eka part ekak, mu maga herala kiyanava
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    mendis innava kiyanava neda?

    uge team manager shape karalalu salli dila eka part ekak, mu maga herala kiyanava
    මෙන්ඩිය නෙමේ කියනවා. ඌට එලියට ඒ දවස් වල යන්න බැහැ ලු, 15 ඉන්න නිසා. 15 නැති එකෙක් මං හිතන්නේ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    innocence until proven guilty

    rape kala kiyalai prove karanna one..
    legally එහෙම තමයි. ඒත් සමාජෙදි එයා rapist කියලා හංවඩු ගැහෙනවා ඉක්මනට ඇත්ත සිද්ධිය මොකක් වුණත්
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?

    අපෙ එකෙක්ට කරදරයක් උනාම කරන්න ඕන ඌව මෙහෙම චාටර් එකරන එක නෙවේ.

    මේකට රාජ්ය තාන්ත්‍රික මැදිහත්වෙලා, මෙහෙට ගෙන්න ගන්න එක.


    ඌ කාල බීල ආතල් එකෙ ඉන්නවා, උබල තියෙන්නෙ ඒක බලන් ඉන්න බැරි කමනෙ
    මහ මග බැහැල යන්න පණ නෑ, බඩු සීන් එකක් දැක්ක ගමන් නාකිච්චගෙ මෝල ඇවිස්සෙනව 😅
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අයි අනිත් එවුන් බඩු ගහන්නෙ නැද්ද? නාමල් ලා බඩු ගහන්නෙ නැද්ද?

    අපෙ එකෙක්ට කරදරයක් උනාම කරන්න ඕන ඌව මෙහෙම චාටර් එකරන එක නෙවේ.

    මේකට රාජ්ය තාන්ත්‍රික මැදිහත්වෙලා, මෙහෙට ගෙන්න ගන්න එක.


    ඌ කාල බීල ආතල් එකෙ ඉන්නවා, උබල තියෙන්නෙ ඒක බලන් ඉන්න බැරි කමනෙ

    ගෙන්නලා කිරි කොරහ නටමු ඌ එක්ක
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    314358186_5416489295130381_3088813060098479164_n.jpg
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    main thread එකේ pages ගොඩක් ගිහින් නිසා දැම්මේ නැත්තේ, අලුත් එකක් දැම්මා හැමෝටම පේන්න
    තොරතුරු ලබා ගැනීම - https://en.wikipedia.org/wiki/Danushka_Gunathilaka

    5 October 2017​

    පුහුණුවීම් මගහැරීම නිසා තරග 6කට තාවකාලික තහනමක්
    අන්තිමට board එකේ ලොක්කොත් එක්ක කතා වෙලා මැච් 3කට අඩු කරගත්තා

    22 July 2018​

    නැවතත් තාවකාලික තරග තහනමක්
    හේතුව කොලඹ හෝටලයකදි නෝවේජියානු තරුණියට ළිංගික හිරිහැර කිරීම
    මේ case එක පොලිසියෙන් යට ගහලා ඌව නිදහස් කරා

    March 2021​

    ICCයෙන් අවවදායක්
    බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකොලස් පූරන් වෙත 35වන ඕවරයේදි පරුෂ වචනයෙන් කතා කිරීම

    28 April 2021​

    මාතර හෝටලයකදි තවත් පිරිසක් සමග ගැටුමකට මුල් වීම
    ඒ අනුව ඔහුව අවුරුද්දක උපදේශනයකට යොමු කෙරුණා

    28 June 2021​

    ඔහු සහ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල එංගලන්ත සංචාරයේදි ජෛව ආරක්ෂක බුබුල කඩා දැමුවා
    ඒ Durham වල දුම් පානයේ යෙදෙමින්
    මෙහිදි එම තුන් දෙනාට අවුරුද්දක තරග තහනමක් දැමුවත් 2022 ජනවාරි වල යම් හේතුවක් මත එය ඉවත් කලා

    6 November 2022​

    29 හැවිරිදි තරුණියකට කල ලිංගික අතවරයක් මත සිඩ්නි පොලියෙන් අත්අඩංගුවට ගැනුණා
    :eek:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අවලමා ලංකාවත් කාලා ක්‍රිකටුත් කාලා තව ටීම් එකෙත් තියන් ඉන්නවා 🤮 🤮 🤮
    ඔසී වල ඉන්න සමස්ත සිරිලාංකිකයන්ට හරි ආඩම්බරයක් දැනෙනවා ඇති
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ටින්ඩර් ඩේට් එකක් කරලා ඒකී BDSM ෆන් එකක් ඉල්ලුවම හොදට හරවල කනට පුකට දෙකක් අත ඇරියම .... its a rape