දනුෂ්ක ගුණතිලක පිය පදවියට ? 😍😍😍

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    Screenshot-2025-10-12-06-57-21-170-com-android-chrome.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඌට සුද්දියක් බඩ කරන්න මාරම ආසවක් තිබ්බා ක්‍රිකට් පරුදුවට තියලා ඌ ඒ ගොල් එක ලබාගත්තා. ක්‍රිකට් ගහපු කාලේ හොදට හම්බකරන් වගෙ
     

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    බේබදුකම සහ සල්ලාලකම ජිවිතේ කරගත්ත හරකෙක්. පව් අර අම්මා + තාත්තලා ගොඩක් දුක් විදලා මූට වියදම් කරල තියෙන්නේ.
     
    • Like
    Reactions: Cypress

    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    බේබදුකම සහ සල්ලාලකම ජිවිතේ කරගත්ත හරකෙක්. පව් අර අම්මා + තාත්තලා ගොඩක් දුක් විදලා මූට වියදම් කරල තියෙන්නේ.

    දැන් ඉතින් කොල්ල ගොඩනෙ.