සංකස්ස පුර
වර්තමානයේ සංකිසා කියලා තමයි මෙතන හදුන්වන්නේ ලොව පුරා බොදු බැතිමතුන් වැදගත් වන්නේ ඇයි කියලා මම කියන්නම්..
1-බුදු රදුන් තව්තිසා දෙව්ලොව සිට මනුලොවට වැඩම කල ස්ථානය(මාතෘ දිව්‍යරාජයාට ධර්මය දේශනා කර මනුලොවට වැඩි ස්ථානය..බුදු රදුන් සත් රැවනින් බැදි ඉනිමගකින් මනු ලොවට වැඩ පොලවට පා තබද්දී මෙම ඉනිමග පොලවට කිදා බැස ඇත පසු කලක ධර්මාශෝක රජු මෙම ස්ථානයේ ස්ථූපයක් කරවා ඇත..ස්ථානය තහවුරැ කර ගැනීමට කෑනීම් සිදු කරද්දී කහ පැහැති දිය උල්පතක් හමු වූ බව සදහන් වේ..)
2-මේක අවිජහිත පුන්‍ය භූමියක් ඒ කියන්නේ ලොව පහල වන සියලු බුදුවරැන්ගේ ස්පර්ශය ලබන ස්ථානයක්
3-මෛතී බොධිසත්වයන් අවසන් වරට පැවිද්ද ලැබූ ස්ථානය
4-ලෝක විවරණ මහා ප්රාතිහාර්ය දැක්වූ ස්ථානය(මනුශ්යන්ට ශක්‍ර බ්‍රහ්ම දෙවි දේවතාවන්ද ඹවුන්ට මනුශයන්ද බඔ ලොව නමයද .දහස් ගනන් සක්වලවල්ද ..අවීචි මහා නරකාදියද පැහැදිලිව අවස්ථාවක් ලැබුන ස්ථානය)
5-විශාල පිරිසක් එක වර බුදු බව පැතූ ස්ථානය
6-සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග තනතුර ප්‍රධානය කිරීම

මේ විදියට ප්‍රධාන කරැණු දක්වන්න පුලුවන්..මේ වන විටත් වෙනත් ආගමික ස්ථානයක් මේ ගරා වැටුන චෛත්‍ය මුදුනේ ඉදි කරලා ස්ථූපය මැදින් පාරකුත් උඩට හදලා අපිටත් දුක හිතුනා මේ වගේ විනාශ කරන්නේ ඇයි කියලා..අපි බෞද්ධයො ස්තූප උඩ නගින්නේ නැති නිසා බිම ඉදන්ම වන්දනා මාන කර ගත්තා..
දබදිව වන්දනා-01
Last edited: