දබුල්ල පැත්තේ ඉන්නේ කවුද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යාලුවනේ, මේ දවස් වල දබුල්ලේ කාලගුණය කොහොමද?
    වැස්ස එහෙම. කන්ඩලම වැව එහෙම පිටාර ගලනවද ඔහෙට වහිද්දි

    මෙන්න මේ පාර යට වෙනවද කියල දැන ගන්න ඕන

    1697901187252.png
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Ela. Kandalame yannath hithai
    yanna puluwan mehe yatawunath paya deken wathura bahinawa

    බොරු කියන්න එපා යකෝ , ගංජා ඇට පිටින් එතුවම ගහන්න වෙන් නැ පුපුරනවා .
    naa ata podikarala samaharu gahanawa.thel nisaa pandama wage paththu wenawaa
    ------ Post added on Oct 22, 2023 at 2:43 PM
     
    • Haha
    Reactions: Don GasCan