දම්බයො ටික ට්Trigger වෙලා!!

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    දඹයො කිව්වම..... මෙහෙ ඉපදුනා කියන සෙට් එක කියල හිතුවෙ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,303
    10,327
    113
    එක තැනක නෑ
    දඹ ඩස්ප වේ.පූ නම් පේන්න බෑ. මෙලෝ ක්ලාස් එකක් නැති, ඇදුමක් හරියට අදින්න දන්නෙ නැති, සවුත් ඒශියන් කිව්වම ඊයා කියන ගානට හේතුව උනේ සක්කිලි ඩස්ප ඉන්දියන් උන් නිසා තමයි 🤮🤮🤢🤢🤢
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඕක ඇත්ත. මම හැමදාම කියනවා, ලංකාව ලෝකේ ජරාම රට කියන්නේ ලංකාවෙන් පිට අඩියක් තියල නැති ගොබ්බයො. මේ region එකේ ශේප් රටවල් තමයි ලංකාව Maldives.



    අනිත් එක බං එහෙම බැලුවොත් උන්ගේ රටත් 65 ගුණයක් ලොකුයිනේ :rofl:

    population density අතින් ලංකාව ගොඩක් පිටිපස්සෙන් නෑ 492 vs 370.

    ඔය කියන එවුන්ට ඕවා තේරෙන්නේනැ උන්ව ගිහින් චෙන්නයි වගේ පැත්තකට දාන්න ඕනේ දවසකට ජරාම කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ආය උන් වෙන රටක් දිහා බාලාගන බත් කන්නේනැ.
     
    Last edited:
    • Like
    Reactions: Edward Kenway