දම්මිකගේ බැලිස් කැසිනෝ එක ඇතුලේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    මාසෙ පඩිය බිම තියෙනව දැක්කාම...`

    US උන් ඩොලර් එකේ ඒවා විසි කරනව වගේ මෙහේ උන් දාහ විසි කරන්නෙ, එහෙම බැලුවාම අපි යූඑස් උන්ට වඩා පෝසත්! රේට් එක වැඩී
    ------ Post added on Jul 19, 2024 at 7:58 AM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    ඔව්වට මීක් කියන්නෙ නැතුව ඉඳපන්කෝ.
    ඔවලින් තමයි $ එන්නෙ. නැතුව import කරන මගුලක් නෑනෙ.
     
    • Haha
    Reactions: pdn.ac.lk