ගෙදර ඇතුලේ පාවහන් දානවද?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    බිම ලී නිසා සීතල දැනෙනවා. හේතුව ඒක වෙන්නෝනේ
    ගෙදර බිමට මොන ලී ද දාල තියෙන්නෙ? living room, dining room, bed rooms ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    කොහොමද ගෙදරට බාටා(typical word), සෙරෙප්පු භාවිතය.

    1.ගෙදර ඇතුලේ සෙරෙප්පු දාන්නෙ නෑ

    2. ගෙදර ඇතුලෙ සෙරෙප්පු දාන්නෙ නෑ. Washroom යද්දි දානවා.

    3. ගෙදර ඇතුලෙ සෙරෙප්පු දානවා. Washroom යද්දි ගලවනවා.

    4. ගෙදර ඇතුලේ සෙරෙප්පු දානවා. Washroom යන්න වෙනම සෙරෙප්පු ජෝඩුවක් දානවා

    5. ගෙදර ඇතුලේ සෙරෙප්පු දාන්නේ නෑ. Washroom යන්න සෙරෙප්පු දාන්නෙත් නෑ.

    (මෙතන මන් washroom කීවේ ගෙදර ඇතුලෙම තියෙන එවා බව සලකන්න)

    වගේ විවිධාකාර ලක්ශන සහිත ජීවින් මන් දැකලා තියෙනවා. මීට අමතරව තව තියෙනව නම් කියන්න.

    උබලා මෙතනින් මොන කොටසටද අයිති වෙන්නේ. එවගෙ pros and cons ගැන කතා කරමු.

    මන් ගැන කිව්වොත් ගෙදරට බාට දානවා. ඒ දාන බාට වලට අමතරව ගෙදර ඉස්සරහ දොර ගාවයි පස්ස්සෙ දොර ගාවයි තව සෙරෙප්පු ජෝඩුව ගානෙ තියෙනවා එලියට යද්දි දාන්න.
    ඒකෙන් ගෙදර ඇතුලට වැලි, විසබීජ එන එක අඩු වෙනවා කියලා මට හිතෙනවා.
    @emoji diaries මන් වැරදිද?
    ගෙදර කියන්නේ උබ ජීවත් වෙන තැනනේ බන් ඕක පිරිසිදුව තියාගනින්. ගේ ඇතුලේ , washroom වල සෙරෙප්පු දාන්න වෙනවා කියනේ උබලගේ අපිරිසුදු කම තමයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    මෙච්චර කල් ගේ ඇතුලෙ දැම්මෙ නැහැ. හැබැයි දැන් මට ටිකක් OCD වගේ. ඒක හින්ද අවුරුද්දක වගේ ඉදන් දානවා. Dust ටිකක් හරි ගෑවුනොත් හිතට හරි නැහැ වgay
     
    • Like
    Reactions: windows_ubuntu

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ගෙදර බිමට මොන ලී ද දාල තියෙන්නෙ? living room, dining room, bed rooms ?
    1760809953886.png


    මේකේ ජන්මේ නම් කියන්න දන් නෑ මචං
    කොන්ක්‍රිිට් එක උඩින් ලී ලේයර් එකක් ගහනවා සීතල අඩු කරන්න.