දම්මික පැනිය

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    බොරුව සහ ඇත්ත

    ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා - වෛද්‍ය හරිත අලුත්ගේ 😂 😂
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ෆයිසර් එන්නතින් අතුරු ආබාධ වැඩිවෙලා..Breaking News

    ඇමෙරිකානු ෆයිසර් එන්නත නිසා ආසාත්මිකතාවයට ගොදුරු වන්නන් වැඩි වී ඇත. මේ බව බි‍්‍රතාන්‍ය වෛද්‍ය මොන්සෙට් ස්ලාවි හෙළි කර තිබේ. ආසාත්මිකතාවය ඇති පුද්ගලයන් මෙම එන්නත විද ගැනීමේදී අතුරු ආබාධවලට ගොදුරු වන බවද ඔහු හෙළි කර ඇත. මේ නිසා එන්නත් නිෂ්පාදන සමාගම් සම`ග සාකච්ඡුා කිරීමටද බලාපොරොත්තු වන බව ඔහු කීවේය.


    https://divaina.com/daily/index.php/vides-3/52328-1-10

    😂😂😂 පැණි ඇලජික් එවුන් මේවා පශ්චාත්භාගෙට ගහගනිල්ලා.. ඒ වෙලාවට සන්ග්ලාස් කට්ටකුත් දාල සෙල්ෆියක් ගහලා fb දාන්නත් අමතක කරන්න එපා..