දම්මික පෙරේරාගේ තවත් සුපුරි වැඩක්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    Wade hodai... Eth mu rata winasa karanna kunu genapu parayane... Me okkoma drama... Echchara ratatat adarei nam... Rate anagate gana hithanawa nam... Ehema kunu genawada???

    Me okkoma boru!!
    කිල්ලෝට වල හුණු නැති එකෙක් හරි පෙන්නන්න පුලුවන්ද ? 🙄 😐
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    කිල්ලෝට වල හුණු නැති එකෙක් හරි පෙන්නන්න පුලුවන්ද ? 🙄 😐

    Me rata mehema thiyenne ai dannawada? Dammikala wage ewun wage ewun nisa nemei ubala wage ewun nisa...

    Ona Balu wadak karala ubalata athata keeyak Hari dunna nam... Un gana guna kiyai...

    Horata hora kiyanna puluwan horek nowena ekekta... Mata ehema kiyanta puluwan... Ubata bari hethuwa ubama hoyala balapan..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    bump me wage honda wadak karath parana ewa kiya kiya deshapalana tharaha pita karana whallu inawa yako hoda deta hondai kiyapan umbala 2500 padiyata nayata kahaina wela mekak wath balapan.

    ඕන එකෙක්ට හොඳ වැඩ කරන්න පුළුවන් බන්. ඒ උනාට අවධානෙන් ඉන්න ඕන ඒ කරන්නෙ මොකක් හින්දද කියල. EAP උනුත් හදවත පදනමද මොකද්ද කියල පොඩි charity ඉස්සරහට දාගෙන සල්ලි ගසා කෑවා. මේ බිස්නස්කාරයෝ වැඩිහරිය රටට කෙලින එක කරන්නේ. මුන්ගේ system එකත් තමන්ගේ කුණු වහගන්න පොඩි පොඩි හොඳ දේවල් ටිකක් කරන එක.
    අතට ice cream එක දුන්නෙ පුකේ අරින්න නං අන්න ඒවගේ උන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. ඌ ice cream දුන්න කියල හොඳ වෙන්නෙ නෑ. ලංකාවේ ගොඩක් උන් එහෙමයි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Wade hodai... Eth mu rata winasa karanna kunu genapu parayane... Me okkoma drama... Echchara ratatat adarei nam... Rate anagate gana hithanawa nam... Ehema kunu genawada???

    Me okkoma boru!!
    දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. මේකෙ 38.25 ඉදල බලන්න ඕකට උත්තරේ තියෙනව.

    දම්මිකය කියන ඒව විස්වාස කරන්න බැරිනම් ඩොක්ටර් අනිල් ජාසිංහ ඕකෙ සම්පූර්ණ සිද්දිය, කව්ද ඕක කලේ, ඒකට අරගෙන තියෙන ක්‍රියාමර්ග, වන්දි ගැන ඔක්කොම කියනව. 1.26.15 ඉදල බලන්න

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Me rata mehema thiyenne ai dannawada? Dammikala wage ewun wage ewun nisa nemei ubala wage ewun nisa...

    Ona Balu wadak karala ubalata athata keeyak Hari dunna nam... Un gana guna kiyai...

    Horata hora kiyanna puluwan horek nowena ekekta... Mata ehema kiyanta puluwan... Ubata bari hethuwa ubama hoyala balapan..

    well said !
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. මේකෙ 38.25 ඉදල බලන්න ඕකට උත්තරේ තියෙනව.

    දම්මිකය කියන ඒව විස්වාස කරන්න බැරිනම් ඩොක්ටර් අනිල් ජාසිංහ ඕකෙ සම්පූර්ණ සිද්දිය, කව්ද ඕක කලේ, ඒකට අරගෙන තියෙන ක්‍රියාමර්ග, වන්දි ගැන ඔක්කොම කියනව. 1.26.15 ඉදල බලන්න

    Nice reply. Why should he worry about things what people say if he's not involved? :yes: He's not a politician.
     
    • Like
    Reactions: ShehanAM

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. මේකෙ 38.25 ඉදල බලන්න ඕකට උත්තරේ තියෙනව.

    දම්මිකය කියන ඒව විස්වාස කරන්න බැරිනම් ඩොක්ටර් අනිල් ජාසිංහ ඕකෙ සම්පූර්ණ සිද්දිය, කව්ද ඕක කලේ, ඒකට අරගෙන තියෙන ක්‍රියාමර්ග, වන්දි ගැන ඔක්කොම කියනව. 1.26.15 ඉදල බලන්න

    Horage ammagen pena ahanawa wage wadak dammika kiyana balana eka..

    But dr. Ma kiyanawa... Genapu eka wiyaparikayekta aithi.. genalla thiyenne pudgalayek... Wiyapare aithi katada dannawane? 1.29.05
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අපේ ලංකාවෙ බොරු plant කරන එක හරි ලේසියි. ඒට පස්සෙ බොරුව බොරුවක් කියල ඔප්පු කරන එක කරන්න බැරි වැඩක්. මේ කුණු කේස් එක සම්බන්ධයෙනුත් එහෙම්මම තමයි. නඩු තීන්දුව අරන් බැලුවොත් පෙනෙයි කවුද කරේ කියල. එහෙම සාක්ෂි සාධක එක්ක බලන්න මිනිස්සු ලංකාවෙ නෑ. ඉන්නෙ සාක්ෂි නැති බොරුව තවත් කිය කිය යන මී හරක් පැටව් ටිකක්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force

    Up