දම්මික පෙරේරාගේ තවත් සුපුරි වැඩක්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    2,736
    737
    113
    Wade hodai... Eth mu rata winasa karanna kunu genapu parayane... Me okkoma drama... Echchara ratatat adarei nam... Rate anagate gana hithanawa nam... Ehema kunu genawada???

    Me okkoma boru!!
    කිල්ලෝට වල හුණු නැති එකෙක් හරි පෙන්නන්න පුලුවන්ද ? 🙄 😐
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    4,384
    1,190
    113
    ගම මහනුවරයි
    කිල්ලෝට වල හුණු නැති එකෙක් හරි පෙන්නන්න පුලුවන්ද ? 🙄 😐
    Me rata mehema thiyenne ai dannawada? Dammikala wage ewun wage ewun nisa nemei ubala wage ewun nisa...

    Ona Balu wadak karala ubalata athata keeyak Hari dunna nam... Un gana guna kiyai...

    Horata hora kiyanna puluwan horek nowena ekekta... Mata ehema kiyanta puluwan... Ubata bari hethuwa ubama hoyala balapan..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    4,261
    4,648
    113
    bump me wage honda wadak karath parana ewa kiya kiya deshapalana tharaha pita karana whallu inawa yako hoda deta hondai kiyapan umbala 2500 padiyata nayata kahaina wela mekak wath balapan.
    ඕන එකෙක්ට හොඳ වැඩ කරන්න පුළුවන් බන්. ඒ උනාට අවධානෙන් ඉන්න ඕන ඒ කරන්නෙ මොකක් හින්දද කියල. EAP උනුත් හදවත පදනමද මොකද්ද කියල පොඩි charity ඉස්සරහට දාගෙන සල්ලි ගසා කෑවා. මේ බිස්නස්කාරයෝ වැඩිහරිය රටට කෙලින එක කරන්නේ. මුන්ගේ system එකත් තමන්ගේ කුණු වහගන්න පොඩි පොඩි හොඳ දේවල් ටිකක් කරන එක.
    අතට ice cream එක දුන්නෙ පුකේ අරින්න නං අන්න ඒවගේ උන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. ඌ ice cream දුන්න කියල හොඳ වෙන්නෙ නෑ. ලංකාවේ ගොඩක් උන් එහෙමයි.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,635
    641
    113
    polonnaruwa
    Wade hodai... Eth mu rata winasa karanna kunu genapu parayane... Me okkoma drama... Echchara ratatat adarei nam... Rate anagate gana hithanawa nam... Ehema kunu genawada???

    Me okkoma boru!!
    දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. මේකෙ 38.25 ඉදල බලන්න ඕකට උත්තරේ තියෙනව.



    දම්මිකය කියන ඒව විස්වාස කරන්න බැරිනම් ඩොක්ටර් අනිල් ජාසිංහ ඕකෙ සම්පූර්ණ සිද්දිය, කව්ද ඕක කලේ, ඒකට අරගෙන තියෙන ක්‍රියාමර්ග, වන්දි ගැන ඔක්කොම කියනව. 1.26.15 ඉදල බලන්න