දම්රෝ ඇඳවල් සහ මෙට්ට

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දම්රෝ ඇඳවල් සහ මෙට්ට

    දම්රෝ ඇඳවල් සහ මෙට්ට හොඳයිද බන්? කල් පවතිනවද? :oo:

    මගේ කාමරේට එකක් ගන්න කියල බැලුවේ. පෙනුමෙන් එහෙමනං එච්චර වැඩක් නෑ. තාම බැඳලා නෑ ඒක හින්ද ඇඳ එච්චර හෙලවෙන්නේත් නෑ :rolleyes: ඒක හින්ද ගොඩක් හයිය ඇඳක් වෙන්න ඕනේ නෑ. කුම්බකර්නයා වගේ බුදියගන්න තිබ්බනම් ඇති. දැන් තියෙන එකේ නිදියල කොන්ද රිදෙනවා බන්. මෙට්ටේ මැදින් ගිලාබැහල තියෙන්නේ :( අනික ඇඳ දිග මදි. විකර්ණ ඔස්සේ නිදාගන්නේ :( :(
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම 2002 දී දම්රෝ ඇදක් සහ ස්ප්‍රින් මෙට්ටයක් ගත්තා.තවමත් හොදට තියෙනවා
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    dont buy..! Moratuwa side eke awidala e gaanata ubata honda haiya ekak ganna puluwan kal pawathina
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    mattres hodayie Adawal nam chaa wage ban lagata gihin baluwama. arpico eke thiyanawa tikaka ganan mattres ekaka kema balapan
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    උඹ බැදලා නැත්නම් උඹට ඹ්ක හරියන්නෑ
    ෙමාකද උන් කියන්ෙන්

    ජිරි බිරි සද්ද නෑ
    15 ෙදෙනකුට උනත් නගින්න පුලුවන් කියලා


    හරියන් නෑ wena එකක් ගනින්..:D:D:D:D:D:D:D:D
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උඹ බැදලා නැත්නම් උඹට ඹ්ක හරියන්නෑ
    ෙමාකද උන් කියන්ෙන්

    ජිරි බිරි සද්ද නෑ
    15 ෙදෙනකුට උනත් නගින්න පුලුවන් කියලා


    හරියන් නෑ wena එකක් ගනින්..:D:D:D:D:D:D:D:D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    දම්රෝ ඇදන් හොදයි බං ග්වල් හෝදන්නේ නැති මොප් කරන යට විතරයි බං..මොකද වතුරට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි..මෙට්ටනම් අර්ෆිකෝ ඒවටත් වැඩිය හොදයි..අත් දැකීමෙන් කියන්නේ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mata hithena vidiyata damro ekata vada Arpico hoday vage..ape gedara oya dekama thiyenava..