අර දම්රෝ එකේ මේස එහෙම හදන බෝර්ඩ් වලට කියන නම මොකක්ද ,ගන්න පුළුවන් කොහෙන්,ද ගණන් කොහොමද කියල දන්න කෙනෙක් කියපල්ලකෝ
අර තෙමුනම පුස් අල්ලන එක නේද mdf බෝර්ඩ් කියන්නේ ,දම්රෝ එකේ ඒවා හය්ය වැඩිය් වගේBump thama bn
MDF board, Plywood Board nemeida?![]()
ගන්න තැන්,ගණන් , උන් කියන්නේ නැහැUnge hotline ekata call ekak deela ahapan
badinna kalin bed eke polu kadenawata danna wenna athi

ehenam Plywood wennathi, Plywood hadala thiyenne podi podi lee pothu/kudu wage press karala. eka kapuwoth podi lee pathuru kaali walin hadala thiyenne. MDF walata wada haiyai Plywood. pantry cupboard ehema hadanna gannawa plywood.අර තෙමුනම පුස් අල්ලන එක නේද mdf බෝර්ඩ් කියන්නේ ,දම්රෝ එකේ ඒවා හය්ය වැඩිය් වගේ
බෝර්ඩ් 1ක් කොච්චර ලොකුදboard ekak 4000 withra wei, mama aurudu 1 1/2 issrawela gatta mataka hetiyata 3800 withara. Navinne tiyanwa kadayak.. owa heme tenama ne..
kelinma leeda manda bn
sure naaගණන් දන්නේ නැද්දMDF board wage board ekakne. penuma ganna sticker ekak gahanawa. owa ganna tiyenawa.
කැපුවම් ලී කුඩු වගේ තියෙනවා ඇතුලේkelinma leeda manda bnsure naa
habai godak owage dewal hadana aya karanne Plywood walin hadala udin alawanawa vanesta da mokakda kiyala 1mm withara ganakama board/plastic ekak thiyenawa lee wage pattern/wairam thiyena. apita kamathi lee wargeka penuma thiyena vanesta board thiyenawa, eka alawanawa. hoyanna baa aththada vanestada kiyala. aththa lee wage penuma. ehema karapuwada danna owa.
MDF එක ගන්නේ මචන්. හැබැයි MDF එකෙත් හොදම කොලිටි එකක් එනවා (Exterior Grade MDF Board) අන්න ඒකෙන් හදන්නේ. මෙන්න මේක
![]()