මම පටන්ගන්න යන

Commex

Well-known member
  • Nov 29, 2019
    2,034
    1,605
    113
    මම මචං ගොඩ කාලෙක ඉදලා හිටියෙ පොඩියට කොමියුනිකේෂන් එකක් පටන් ගන්න. නෝමල් ටයිප් සෙටින් වැඩ වල ඉදලා ඩිසයින් හදන ඒවා වෙනකන් කරනවා. පොඩියට ඩිසයින් එකක් කර ගන්න පුළුවන්.

    දැනට කොනිකා c224e එකකුයි 284 එකකුයි තියෙනවා. ඉතුරු බයින්ඩින්, ලැමිනේටින් අරවා මේවා ටික ගන්න ඕනෙ. ඉස්කෝලෙ යන අයගෙ අයිටම් ටිකකුත් දාන්න ඕනෙ. ලොකේෂන් තාම හොද තැනක් සෙට් උනේ නෑ.

    මට දැනගන්න ඕනෙ මේන්ලි මේ වගේ බිස්නස් එකක් කරද්දි කොහොමද අඩුවට බඩු හොයා ගන්නෙ? විශේෂයෙන්ම ඩිසයින් එකකට වගේ මිලක් කියන විදිය එහෙම. ඔයාලාගේ අදහස් මොනවද මේ ගැන?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,005
    1,290

    Pettah , Peoples Park Yaman. Hoda Discount Ekak set wenawa. Uba Large quantities gannawa nam, wadipura discount ganna puluwan.
    tika dawasak un ekka ganu denu karaddi, bill to bill, hari dated cheque walata hari quantity ekak ganna puluwan. ethokota ubata tikak hoda margin ekak ganna puluwan.

    Iskole book list watala discount ekak deepan, anithwageth margin eka adu karala competative price ekakta deepan business hadaganin. ubalage pathahta deliver karana waahana thiyenawada balapan , pettah walin. ewa set karaganin etakota uba peta kadeta order eka daala salli daapuwama, un ubalage patthata ena loriye daala badu ewanawa, ube travelling cost ekayi, individual transport cost ekayi adu karaganna puluwan.

    Thawa podi podi sukuruththan aitam thiyenawa kotuwe ganna, oya keeytag, mal, konda katu wage item, ewa genen. issara nam Ali eken genna puluwan thoga pitin ,dan kohomada danne na.

    reload aniwa ganin, eken gemak gahaganna puluwan.
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    196
    234
    43
    Rent එකත් එක්ක profit එකක් ගන්න පුලුවන් ද මචං ?

    Good Luck !!
    ------ Post added on Sep 28, 2026 at 1:24 PM
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    479
    467
    63
    Colombo
    ube copiers parana nam owa kadenna patan gattama tamai case. tawa deyak Konica wala cartridge expensive. samanyen 15,000+ wenawa cartridge ekak. Color ekata cartridge 4k one print karanna. sales wadi weddi balanna copiers rent karanna. etakota ubata maintain karanna one na copier eka. parana copiers walata leda enna gattot ewarai. mama danna companiyakata lagadi oya wage copier ekak gatta laksha 3k wage une, used ekak.
     
    • Like
    Reactions: Commex

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    600
    668
    93
    කාලෝචිත business එකක් නම් නෙවෙයි. මේක හරියට අද කාලේ cd කඩයක් , ෆිල්ම් රෙන්ටල් ෂොප් එකක් සහා internet කැෆේ එකක් අරිනවා වගේ වැඩක්. අද කාලෙට හරියන business එකක් පටන්ගන්න. අනාගතය ගැනත් පොඩ්ඩක් හිතන්න
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,034
    1,605
    113
    උඹ කොහෙද කියපංකෝ ඉස්සරවෙලා
    Galle

    Pettah , Peoples Park Yaman. Hoda Discount Ekak set wenawa. Uba Large quantities gannawa nam, wadipura discount ganna puluwan.
    tika dawasak un ekka ganu denu karaddi, bill to bill, hari dated cheque walata hari quantity ekak ganna puluwan. ethokota ubata tikak hoda margin ekak ganna puluwan.

    Iskole book list watala discount ekak deepan, anithwageth margin eka adu karala competative price ekakta deepan business hadaganin. ubalage pathahta deliver karana waahana thiyenawada balapan , pettah walin. ewa set karaganin etakota uba peta kadeta order eka daala salli daapuwama, un ubalage patthata ena loriye daala badu ewanawa, ube travelling cost ekayi, individual transport cost ekayi adu karaganna puluwan.

    Thawa podi podi sukuruththan aitam thiyenawa kotuwe ganna, oya keeytag, mal, konda katu wage item, ewa genen. issara nam Ali eken genna puluwan thoga pitin ,dan kohomada danne na.

    reload aniwa ganin, eken gemak gahaganna puluwan.
    Niyamai. Thnx bosa
    ------ Post added on Sep 28, 2026 at 2:18 PM

    officeworks eke thiyenawa.
    Fb page ekak thiyenava. Eke 2024n passe mokuth dala nene machn
    ------ Post added on Sep 28, 2026 at 2:20 PM