දම්රෝ Wet/Dry Vacuum Cleaner

DChathu30

Active member
  • Nov 6, 2011
    412
    126
    43
    දම්රෝ එකේ Wet/Dry Vacuum Cleaner එක පාවිච්චි ඉන්නවද? මේ පහල තියෙන එක.

    drvc01w.jpg

    මේක Wet and Dry කියල උන් කිව්වේ. පෙට්ටියේ තියෙන්නෙත් එහෙම. දූවිලි නම් ඇදලා ගන්නවා. වතුර අදින්නේ නෑනේ බන්. උබලා පාවිච්චි කරන ඒවා අවුලක් නැද්ද?
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දූවිලි අදිනවානම් වතුර අදින්නේ නැති වෙන්න බෑනේ බන්

    ඕකේ වතුර අදිනකොට වෙනම එකක් හයිකරන්න ඕනේ. ඒක නැතුව හොදටම එන්නේ නෑ
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දම්රෝ එකේ Wet/Dry Vacuum Cleaner එක පාවිච්චි ඉන්නවද? මේ පහල තියෙන එක.

    drvc01w.jpg

    මේක Wet and Dry කියල උන් කිව්වේ. පෙට්ටියේ තියෙන්නෙත් එහෙම. දූවිලි නම් ඇදලා ගන්නවා. වතුර අදින්නේ නෑනේ බන්. උබලා පාවිච්චි කරන ඒවා අවුලක් නැද්ද?

    Wet kiyala misak oke water pump ekak kiyala na ne....
    Dry vaccume ekakata wada oke design eka wenas, Dry ekakata water giyoth filtes okkoma chora wenawa. Oke ehema wenne na..

    Nikan hitapan car eke seat ekata wathura haluna kiyala. oken e tika adaa danna puluwan. Ehema nathuwa oka gedara wathra motare wenuwata use karanna ba :D
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    දූවිලි අදිනවානම් වතුර අදින්නේ නැති වෙන්න බෑනේ බන්

    ඕකේ වතුර අදිනකොට වෙනම එකක් හයිකරන්න ඕනේ. ඒක නැතුව හොදටම එන්නේ නෑ

    වතුර අදිනකොට වෙනම එකක් හයි කළා බන්. දූවිලි අදින එක නෙවෙයි.බටේ කෙලින්ම තියල ඇද්දොත් ටිකක් එනවා. වතුර අදින්න මේකටම එන පෑඩ් එක දාලා ඇද්දට එන්නේ නෑ.

    Wet kiyala misak oke water pump ekak kiyala na ne....
    Dry vaccume ekakata wada oke design eka wenas, Dry ekakata water giyoth filtes okkoma chora wenawa. Oke ehema wenne na..

    Nikan hitapan car eke seat ekata wathura haluna kiyala. oken e tika adaa danna puluwan. Ehema nathuwa oka gedara wathra motare wenuwata use karanna ba :D

    වතුර මොටරේ නෙවෙයි බන්. හිතපන් බිම වතුර ටිකක් හැලුන කියල. මේකෙන් ඇද්දට එන්නේ නෑ. බටේ කෙලින්ම තියල ඇද්දොත් ටිකක් එනවා. වතුර අදින්න මේකටම එන පෑඩ් එක දාලා ඇද්දට එන්නේ නෑ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    YouTube video බලපන් wet vacuum cleaner ගැන. මම එකක් දැක්කා මාළු ටැංකියේ වතුර අයින් කරනවා vacuum cleaner එකෙන්.
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    YouTube video බලපන් wet vacuum cleaner ගැන. මම එකක් දැක්කා මාළු ටැංකියේ වතුර අයින් කරනවා vacuum cleaner එකෙන්.

    ඔව් බන්. ඒවගේ ගේමක් නැතුව වතුර ඇදලා ගන්නවා.
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    YouTube video බලපන් wet vacuum cleaner ගැන. මම එකක් දැක්කා මාළු ටැංකියේ වතුර අයින් කරනවා vacuum cleaner එකෙන්.

    වතුර අදින්න පුලුවන් උනාට එවෙලෙම ක්ලින් කලේ නෑත්නම් ගද ගහනවා බන්.
    කොයි වෑකුයුම් එකෙන් වත් වතුර අදින්න යන්න එපා
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    onna oka balapanko kunu adena hati

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඕකේ ටෑන්ක් එක තහඩු නිසා දිරන්න පුළුවන් නේද.
    innovax එක හොද නැද්ද... ඒක ප්ලාස්ටික්