දම්වැල

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    පුරුක් තුන බැගින් ඇති දම්වැල් කෑලි 5ක් කම්මල් කරු වෙත ගෙනා මිනිසෙක් ඒවා එකම දම්වැලක් ලෙස පාස්ස දෙන මෙන් ඉල්ලා සිටියේය.ඒ සදහා පුරුක් කීයක් කපා පෑස්සිය යුතු දැයි වැඩය ආරම්භ කිරීමට පෙර කම්මල් කරුවා මද වේලවක් කල්පනා කළේය. පුරුක් 4ක් කපා නැවත පෑස්සිය යුතු බව ඔහු තීරනය කලේය.
    එහෙත් ඊට අඩු පුරුක් ගනනක් කපා පෑස්සිමෙන් එම වැඩය කළ නොහැකිද?:confused:
    ReaOCVg.jpg

    ගනිතවිනෝදය/ වයි පෙරෙල්මාන්.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකකින් පුරුක් 3ක් වෙන් කරගත්ත නම් වැඩේ ඉවරනේ...:dull: