දම් පාට කොල්ලා…
අද දුකා අයියගේ බ්ලොග් එක බල බල ඉන්නකොට සිරා පොස්ට් එකක් හම්බුනා.. අපේ දුකා අය්යා අනුලා එකේ කෙල්ලෙක් පස්සේ ගිහිල්ල අල වෙච්ච කතාවක්.. අල නම් මොනවද නේද?
අපි වෙච්ච අල වල හැටියට
ඔය අල කතාව කියවනකොට මතක් උනා මටත් පොඩි අල කතාවක්….
අල කිව්වට මේක නම් මහා පදිරි අල කතාවක්.. මේක මට කිව්වේ අපේ නෑ වෙන අය්යා කෙනෙක්.. මිනිහ ඉගෙන ගත්තේ මාතර රාහුල විද්යාලයෙ..
ඒ අය්යා A ලෙවල් කරන කාලේ උන සිද්දියක්…
අයියගේ ගැන්සියේ හිටියලු බුවෙක්… මිනිහ ඔය මාතර සුජාත එකේ කෙල්ලෙකුට පුල් ලව් ලු..
දන්නවනේ ඉතින් (දකුණේ අපි නම් දන්නවා..එත් අනිත් අය දන්නවද දන්නේ නෑ) සුජාත එකේ ඉන්නේ පට්ට කෑලි නේ.. පට්ට කියන්නේ ඉතින් පට්ටම පට්ට කෑලි නේ..
ඔය අපි වගේ හැන්සම් කොල්ලෙකුට කැමති උනාට ඔය හැමෝටම කැමති වෙන ජාතියේ කෙල්ලෝ නෙවෙයි සුජාත කෙල්ලො.. [කොහොමද ඒක..
]
මගෙත් පොඩි හුට පටයක් තිබුන ඔය සුජාත කෙල්ලෙක් එක්ක.. හුටපටයක් කියන්නේ ඉතින් 50% ම ගොඩ ගිහින් හිටියේ.. ඉතුරු ටික ගොඩ දාගන්න බැරි උනා දුර ප්රශ්නේ හින්ද
ආපහු කියන් ආපු කතාව…
ඉතින් අපේ කතා නායකයා නොකරන දෙයක් නෑ ලු අර කෙල්ලගේ හිත ගන්න..
දෙන්නම සතියකට දවස් දෙක තුනක් හම්බෙනවලු ටියුෂන් පන්ති වලදී…
එත් මොන.. අර කෙල්ල නෙවෙයි ලු මුගේ පැත්ත වත් හැරිලා බලන්නේ..
අපේ බුවා ගේ පොඩි බුලක් තිබුනලු.. මෑන් මාරම කලුයි ලු.. කළු කියන්නේ කරුවලේ පොල් කනකොට දත් විතරක් පේන තරම් කලුයි..
දවස් මිනිහගේ ගැන්සියේ උන් (ඒ කියන්නේ අපේ අයියල) කිව්වලු “මචන් ඔහොම ඉඳල හරි යන්නේ නෑ.. මොකක් හරි කරපන් මේකට” කියල..
මිනිහත් දෙකෙන් එකක් බේරගන්න හිතල එක දවසක් කෙල්ල පන්තියට එනකොට කෙල්ල එන මග හරස් කරලා ඇහුවලු මෙහෙම..
“මේ…. ඔයා මට කැමතිද?”
කෙල්ල ගත් කටටම “නෑ..පිස්සුද” කියල ඇහුවලු…. මූත් ඇරියේ නෑ වැඩේ..
“ඇයි ඉතින් මට කැමති නැත්තේ?”
කෙල්ල උත්තරයක් නොදී මග ඇරලා යන්න හැදුවත් බුවා යන්න දෙන්නෙම නෑ ලු.. එකම ප්රශ්නේ අහනවලු..
මොකක්ද? “”ඇයි ඉතින් මට කැමති නැත්තේ?”
කෙල්ල කොහොමින් කොහොම හරි අපේ බුවාගේ වදෙන් බේරිලා පන්තිය ඇතුලට පැන ගත්තලු..
මෑන් ට හොඳටම මල ලු.. බුවා වීරයා වගේ මෙහෙම ඇහුවලු..
“නංගි.. ඔහොම යන්නේ ඇයි අපි කළුද?” (මං හිතන්නේ මෑන් ට අමතක වෙන්න ඇති මෑන් කලුයි කියල..)
කෙල්ල එතන තිබ්බ බංකුවට තමන්ගේ අතේ තියෙන පොත් ටික තදින් දමල ගහල මෙන්න මෙහෙම කිව්වලු…
~
~
~
~
“කළු?? කළු නෙවෙයි ඕයි තමුසේ දම් පාටයි!!”
අර කළු වැඩි උනාම දම් පාටක් වෙන්නෙ.. .. අන්න ඒක තමයි කෙල්ල කියල තියෙන්නේ..
කොහොමද වැඩේ..
http://www.rehanworld.info/?p=326