ඇත්ත ජීවිතෙත් පේනවා නෙ ගොනො! ඇයි උඹ ලෑල්ලක් වගේද නැවෙන්නෙ නැති වෙන්න ෂර්ට් එකක් අඳින්න?shirt eka nerum pennena.

edit කරන්න ගන්න හරි හමන් army uniform එකක පින්තුරයක් තිබ්බෙම නැද්ද බං, මේක නිකන් පාට ගිය ගෑනු බ්ලවුස් එකක් වගේනේ![]()

edit කරන්න ගන්න හරි හමන් army uniform එකක පින්තුරයක් තිබ්බෙම නැද්ද බං, මේක නිකන් පාට ගිය ගෑනු බ්ලවුස් එකක් වගේනේ![]()
ගමයා;12684098 said:මුන් ඔච්චර සම්මාන දුන්නා මුට සම්මානයක් දුන්නේ නෑ නේ හොදම ආතල් සපයන්න ලෙස

අයියෝ උබල මේ අපහස කරන්නේ රහතුන් වහන්සේ කෙනෙක්ට යකොව්....හැක්.....කාලෙන් කාලෙට ආතල් දෙන්න මොකෙක් හරි එනවා 