දමිත් කාරියවසම්ගේ හෙළුව 3

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔයත් ඇවිල්ලා අර 'set එකේම' කස්ටියක් තමයි!!! උන් සේරම දැන් ඉන්නෙ 'වහ කාල ටිකෙන් ටික ඇඟේ අවයව මැරි මැරී ගිහිල්ල පණ යනකම් බලං ඉන්න වෙලා ඉන්න එවුන් වගේ' තමයි!!! දැන් මොකුත් කරන්නත් බෑ. මැරිච්ච ගමන් 'බඩු බනිස්'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

:sorry: මම? මම මොනවද බන් කරේ? :(
කවුද ඔය සෙට් එක? ඒ ගොල්ලෝ මොනවද ඔයාට කරේ?
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :sorry: මම? මම මොනවද බන් කරේ? :(
    කවුද ඔය සෙට් එක? ඒ ගොල්ලෝ මොනවද ඔයාට කරේ?

    මම 'ඔයත්' කිව්වෙ, ඔය thread එකේ posts දාල තියන එවුනුත් කියන එකයි!!! නැත්නම් මං කෙලින්ම කියන්නෙ 'තෝත්' / 'උඹත්' කියල බව ඔහෙට තේරුණේ නැද්ද?? :growl::growl: ;)

    ගණන් ගන්න එපා!! උඹ හොඳ එකෙක් නම්, උඹට කිසි ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! :):)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔයත් ඇවිල්ලා අර 'set එකේම' කස්ටියක් තමයි!!! උන් සේරම දැන් ඉන්නෙ 'වහ කාල ටිකෙන් ටික ඇඟේ අවයව මැරි මැරී ගිහිල්ල පණ යනකම් බලං ඉන්න වෙලා ඉන්න එවුන් වගේ' තමයි!!! දැන් මොකුත් කරන්නත් බෑ. මැරිච්ච ගමන් 'බඩු බනිස්'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    :shocked: ඌ මැරිලා වෙන්න ඇති අවුරුදු 2 කින් online ඇවිත් නෑ. :shocked:

    මම 'ඔයත්' කිව්වෙ, ඔය thread එකේ posts දාල තියන එවුනුත් කියන එකයි!!! නැත්නම් මං කෙලින්ම කියන්නෙ 'තෝත්' / 'උඹත්' කියල බව ඔහෙට තේරුණේ නැද්ද?? :growl::growl: ;)

    ගණන් ගන්න එපා!! උඹ හොඳ එකෙක් නම්, උඹට කිසි ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! :):)

    ආහ් එල එල ;)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දිග අතීත මතකයක් තමන්ට උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියල නොදන්න ඕනෙම සත්වයෙක් මැරිච්ච ගමන්, 'බොග' දාල flush කළා වගේ වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! තවත් පැහැදිළිව කිව්වොත්, රට - ජාතිය - ආගම - කන බොන දේවල් - අඳින පළඳින දේවල් මොකුත් අදාල නෑ!!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, තමන් මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටවත් හිතාගන්න බැරි තරම් දුර ඈත අතීතයක ඉඳන් පැවතගෙන ඇවිල්ල තියන තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන, ස්වර්ගෙට යන්න.. දෙයියන්නාන්සෙ හම්බවෙන්න යන්න.. judgment day එක එනකම් ඉන්න.. සංසාරෙ යන්න.. බලාගෙන ඉන්න ඕනෙම කෙනෙක් මැරිච්ච ගමන්, 'බොග දාල flush කළා වගේ' වෙනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!!

    ඉතිං, ඔහොම 'seen එකක්' ගැන අහලවත් නැති, මුස්ලිම් - ක්‍රිස්තියානි - හින්දු වගේ ආගම් වල අහිංසක මිනිස්සු නිකම්ම flush වෙලා යනවා!!! !!! !!! ගහගෙන යනවා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කුණුහරුප.. අමු තිත්ත කුණුහරුප.. අහල / කියවලා හොඳටෝම මඤ්ඤං වෙලා, දාන මාන දිදී පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න ඉන්න ගොං සංඝයෝ / ගොං බෞද්ධයෝ, උන්ව "ගහගෙන යන එකක් නැතුව ඇති!! Flush වෙන එකක් නැතුව ඇති!!" කියල හිතාගෙන හිටියට, මැරිච්ච ගමන් උනුත් ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුළක් නැත්තෙ 'කලයුතු දේ කරල ඉවරකරපු අයට' විතරයි!!! !!! !!!

    ඔය ගැන හොඳටම දන්න භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සංසාරෝඝා මහබ්භයා!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!!' කිව්වා!!! !!! !!! ඒ උන්වහන්සේට සේරම පේන නිසා!!! !!! !!!
    සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ නම්, "නෑ. නෑ. එච්චර upset එකක් නෑ!! සංසාරෙ ශෝක්!! උඹල පිං කොර කොර.. පෙරුම් පුර පුර.. මෙතේ බුදුන්වත් දැකලම ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යමල්ලා!!" කිව්වා!!! !!! !!! ඒ උන් ගොං නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හැබැයි ඉතින් කවුරු උනත් ඔහොම flush වෙලා යන්නෙ / ගහගෙන යන්නෙ, 'ඇත්ත seen එක' නොදැන හිටියොත් විතරයි!!! !!! !!! "තමන් තාවකාලික (අනිත්‍ය) සත්වයෙක් මිසක්, මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙත් උපදින්න පුළුවන්.. කෙනෙක් නෙවයි!! හැබැයි සංසාර පැවැත්ම කියන සිදුවීම නිසා උරුමවෙච්ච තඩී අතීත මතකයක් තමන්ටත් උරුමවෙලා තියනවා!! ඒත් ඒ මතකයේ තියන කිසිම දෙයක්, තමන්ම කරපු - කියපු - හිතපු දේවල් වත්.. තමන්ටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන බව නොදැන හිටියොත් විතරයි!!! !!! !!! කොයි රටේ.. කොයි ජාතියේ.. කොයි ආගමේ.. කෙනෙක් උනත් ඔය 'ඇත්ත කතාව' තමන්ට හොඳටම තේරෙන භාෂාවකින් අහල / කියවලා දැනගත්තයින් පස්සෙ, ඒ උදවිය ආයෙ කීයටවත් ගහගෙන යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එයාලට 'විශේෂ නමකුත්' කියනවා!!! 'නම' ඕනෙ නෑ. ඔයත් එයින් කෙනෙක් වෙලා ඉන්න!!! !!! !!!

    ඒ වගේම, රට / ජාතිය / ආගම මොකක් උනත් කමක් නෑ!!! ඔයාගෙ පවුලෙ උදවිය.. ඔයාගෙ නෑදෑයො - යාළුවො - අසල්වැසියො - ගුරුවර ගුරුවරියො.. හැමෝටම, එයාලට තේරෙන භාශාවකින් මේ 'ඇත්ත කතන්දරේ' දැනගන්න සලස්වලා, එයාලවත් flush වෙලා යන එකෙන්.. ගහගෙන යන එකෙන්.. බේරගන්න!!! !!! !!!

    Thanks!

    ඕං තවත් වැදගත්ම වැදගත් post එකක් දැම්මා. ඉක්මණට ගෙහුං බලන්න. :):)

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේ කාලකණ්ණියා තවම ඉන්නවද මේකෙ යහතින් :frown::rolleyes::angry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඔයත් ඇවිල්ලා අර 'set එකේම' කස්ටියක් තමයි!!! උන් සේරම දැන් ඉන්නෙ 'වහ කාල ටිකෙන් ටික ඇඟේ අවයව මැරි මැරී ගිහිල්ල පණ යනකම් බලං ඉන්න වෙලා ඉන්න එවුන් වගේ' තමයි!!! දැන් මොකුත් කරන්නත් බෑ. මැරිච්ච ගමන් 'බඩු බනිස්'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    කැරියවසම් සොන්නයා තාම ඉන්නව නේ දැන් නං මරණාසන්න වෙලා කියන්නේ ඇත්තද
    දැන් තොගේ අනුගාමිකයෝ නැද්ද වේසිගෙ පුටෙ
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න මේ සැරේ හදාගත්ත post එකේ අන්තිම කොටසත් (Part-3) දැම්මා. :yes::yes: :D
    බැලුවද?? බලන්න!!! බලන්න!!! හොඳට බලන්න!!! !!! !!! :):)
    නිකම් click කරල close කරන්න නෙවෙයි!!! !!! !!! විනාඩි 10 - 15ක් වත් වැය කරලා, හොඳට කියවලා බලන්න!!! !!! !!!

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    Tight shedules තියන අය.. හොඳටම busy අය.. නාස්ති කරන්න කාලයක් නැති අය.. ටොන් ගණන් ගූ කකා කල්ප ගණන් ගූ වළවල් වල ඉන්න එහෙම කැමති නම්, නොබල ඉන්න!!! !!! !!! :cool::cool:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ කාටත් උපදෙස් දුන්නේ, "අප්‍රමාදී වෙන්න!! අප්‍රමාදී වෙන්න!!" කියලයි!!! හැබැයි ඒ තව තවත් සංසාරෙ යන්න නෙවෙයි!!! !!! !!! මෙතැනින්ම.. මේ ජීවිතයෙන්ම.. සංසාර පැවැත්ම නතර කරගන්නයි!!! !!! !!!
    තව විදියකට කිව්වොත් බුදුහාමුදුරුවෝ හැමෝටම කිව්වේ, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් ඉක්මණට 'රහත්වෙන්න' / 'අරහත්වයට පත්වෙන්න' කියලයි!!! !!! !!!
    හරියට අර වාහනේ හැප්පෙන්න / පෙරලෙන්න යන බව පෙනිච්ච driver කෙනෙක් 'break එක උඩ හිටගෙන' වාහනේ නවත්තගන්න try කරනවා වගේ, try කරලා.. try කරලා.. try කරලා.. කොහොම හරි මේ පැවැත්ම මෙතනින්ම නතර කරගන්නයි!!! !!! !!!
    මොකද, නැත්නම් උඹව ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    නායක / මහ නායක / අනු නායක සංඝලා - නිකං සංඝලා?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    පාප්ල, father / mother / brother / sisterලා, පූජක - ස්වාමීලා?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    ලෝක බලවත්තු - ජනාධිපති / මැටි ඇමති වරු?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    ගුරුවරු - ආචාර්ය / මහාචාර්ය වරු?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    මහා විද්‍යාඥයෝ, විශේෂඥයෝ, නීතිඥයෝ, ජ්‍යෝතිර්වේදියෝ?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    උපාධි ධාරීලා, ලොකු ලොකු Businessmanලා, කලාකරුවෝ?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    සංගීත කාරයෝ, නාට්‍ය කාරයෝ, නළු නිලියෝ, ලිපිකරුවෝ?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    පොල් කඩන එවුන්, කාණු කපන එවුන්, කම්කරුවෝ?? ... ගහගෙන යනවා!!! බොග දාල flush කළා වගේ වෙනවා!!! !!! !!!
    මොකෙක් උනත් කිසිම වෙනසක් නෑ!!! !!! !!! 'බොග දාල flush කළා වගේ' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මේ මනුස්ස ලෝකය 'හීන ධාතුවට අයිති' ලෝකයක් කියන්නේ, මේකෙ ඉපදිලා ඉන්න එවුන්ට බේරෙන්න / ගැළවෙන්න ලැබෙන අවස්ථාව හරීම හීනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වඩාත්ම නිවැරදි 'ගැළවෙන්න ලැබෙන්නේම නෑ!!' කිව්වොත් තමයි!!! !!! !!!

    අර.. අපායට ගියාම අහන ප්‍රශ්ණ පත්තරේ ගැන පොඩ්ඩක් උවමණාවෙන් බැලුවා නම්, තම තමන්ටම idea එකක් ගන්න පුළුවන් වෙයි!!! !!! !!! අර.. අර.. 'දේවදුත්ත සුත්‍රයෙදි' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මම මේ කාගෙන්වත් අහගෙන නෙවෙයි කියන්නේ!! මංම දැකලයි කියන්නේ!!" කියලා, බොහෝම පැහැදිළිව දේශණාකරලා තියෙන්නේ??
    ඒකෙදි අහන්නෙ, "තෝ අහවල් පාපකරුමෙ කළේ මොකද?? අහවල් අකුසලේ කළේ මොකද?? තෝ අරක්කු බිව්වෙ මොකද?? මස් කෑවෙ මොකද??" කියල එහෙම නෙවෙයි නේ??? :rolleyes: :lol::lol: :P
    ඒකෙදි අහන්නෙ, "ඔබ පළවෙනි දේවදුතයා දැක්කෙ නැද්ද?? ඔබ දෙවැනි දේවදුතයා දැක්කෙ නැද්ද?? ඔබ තෙවැනි දේවදුතයා දැක්කෙ නැද්ද??" කිය කියා නෙව!!! !!! !!! ;) :D
    ඒ අහන ප්‍රශ්ණ set එකේ තේරුම ඇවිල්ලා, "සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් තොට මේ මේ විදියට කෙළවරක් නැතුව දුක් විඳින්න වෙන බව, තොට තේරුණේ නැද්ද?? තෝ සංසාර පැවැත්ම නවත්තගන්න try කරන්නෙ නැතුව පිං කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ යන්න තියාගත්තෙ, තොට කෙළවෙන එකක් නැහැ කියල හිතුවද??? තෝ බුදුරජාණන්වහන්සේ කියාපු දේ ගණන් නොගෙන කකා බිබී වෙන වෙන කෙහෙල්මල් කරකර කාලෙ කකා හිටියෙ, තෝ මහ ලොක්කෙක් කියල හිතුවද???" කියන එකයි!!! !!! !!! :yes::yes::yes: :sorry::sorry:
    මොකද, මේ මනුස්ස ලෝකෙ ඉපදිලා උඹ කොච්චර ධාර්මිකව උපයා සපයාගෙන කාල ඇඳල තමන්ගෙ පාඩුවේ ජීවත් උනත්, අන්තිමට උඹට කෙළවෙනවා!!! !!! !!! උඹව 'ගහගෙන ගිහින්' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "රහත්වෙන්න / අරහත්වයට පත්වෙන්නම උත්සාහ කරන්න!! බැරිම නම්, අඩුම ගානේ අනාගාමී කෙනෙක් වත් වෙන්න!!" (තොට රහත්වෙන්න බැරි නම්, අඩුම ගානෙ අනාගාමී කෙනෙක් වත් වෙයන්!! 'ගහගෙන යන්නෙ නැති ලෝකයකට' වත්.. 'ප්‍රණීත ධාතුවේ ලෝකයකට' වත්.. සෙට්වෙන විදියට වැඩ කරහන්!!) කියල කිව්වේ, අන්න ඒකයි!!! !!! !!! :cool::cool:



    Refer http://maninnekoheda.blogspot.com & http://mamainnekoheda.blogspot.com

    -----------------

    පොඩි note එකක්. :D
    දැන් ඔය මේ threads වල මට 'ඇරපු' (ගූ comments දාපු / කුණුහරුපෙන් බැනපු / අම්මගෙ සැපදුක් බලන්න හිතිච්ච / reps කපපු / threads demote කරපු / ගූ tags දාපු / මාව EK එකෙන් එලවන්න උවමණා වෙච්ච / මේ කරන දේ නවත්තන්න උවමණා වෙච්ච) උන්දලා ඉන්නවා නේද?? :D:D එතකොට තව ඔය අපේ හාමුදුරුවොන්ට කතන්දර කියපු / බැනපු උන්දලත් ඉන්නවා නේද?? :D:D අන්න ඒ උන්දලව දැන් කොහොමත් ගහගෙන යනවා!!! !!! !!! අනික ඔය 'ප්‍රශ්ණ අහන' අපායටත් නෙවෙයි. ඒක අපාය ලෝක 4න් 1ක් විතරයි!!! තව ඊටවඩා 'ශෝක්' අපාය ලෝක 3ක්ම තියනවා!!! :yes::yes: :D ඔය කාලකණ්නි කවදහරි මැරෙන්න වැටිච්ච ගමන්, උන්ට කෙළවෙන කෙළවිල්ල උන්ටම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D දැන් උන්ට උන් මැරෙන්න කළින් අපේ හාමුදුරුවොන්ගෙනුයි මගෙනුයි සමාව අරං මිසක්, කිසිම ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: හාමුදුරුවෝ ගැන නම් මං දන්නෙ නෑ. හැබැයි මගෙන් සමාව ගැනිල්ල නම් ලෝකාන්ත නිරයේ කල්ප 100ක් ඉන්නවටත් වඩා චුට්ටක් අමාරුයි. ;) :rofl::rofl:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එළකිරි ඇඩ්මින් තුමනි, කරුණාකර ඔබේ අවධානය මෙයට යොමු කරන්න. එළකිරි වෙබ් අඩවිය යොදාගෙන බුදු දහම වනසන්න මෙවැනි මානසික රෝගීන්ට ඉඩ නොදෙන්න.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඕං මේ පාර හදාගෙන ආව posts set එකේ දෙවැනි කොටසත් ඊයෙ දැම්මා. :D
    මීට කලින් කොහෙවත් publish කරල නැති අලුත් කරුණු කාරණාවලුත් මේ posts වල තියනවා!!! !!! !!! :yes::yes:
    උවමණාවෙන් කියවන්න. :):)


    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!


    එතකොට ඔය reps කපපු / කපන.. කුණුහරුපෙන් බැනපු / බනින.. අම්මව මතක්වෙච්ච / මතක්වෙන.. ගූ tags - ගූ comments - ගූ pics දාපු / දාන H's පුතාල දුලා,
    එව්ව ඒ ලෙසටම කරගෙන යන්න!!!
    දැන් එව්ව නැවත්තුවයි කියල සිද්ධවෙන සෙතක් නෑ!!! !!! !!! :no::no::no: දැන් වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි!!! !!! !!! :yes::yes::yes:
    කාලය ගතවෙන්න ගතවෙන්න තොපි සුඛෝ ගත්ත සුඛෝ ගැනිල්ලේ රඟේ තොපිටම තේරෙයි!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉදිරියෙදි ලියන්න ඉන්න දෙයක් FB එකේ comment එකකට ලිව්වා. :)

    *******************
    'මහා බල සපන්න' පිරිත් නේද??? ??? ??? :oo:
    ඔව්.. ඔව්.. විසාලා මහනුවර දි බුදුහාමුදුරුවෝ රතන සුත්‍රය කිව්වා. කිව්ව විතරයි තුන් බිය දුරුවුණා. :)
    Whisky වගෙයි!!! ගහපු ගමන් බඩුම තමයි!!! ;)
    එතකොට අංගුලිමාල මහ රහතන්වහන්සේ අංගුලිමාල පිරිත කිව්වා. කිව්ව විතරයි බබා හම්බවුණා. ;) :)
    ඒත් Whisky වගෙයි!!! ගහපු ගමන් බඩුම තමයි!!!
    දැනුත් ඒ 'පිරිත්' නම් තියනවා. ඒත් බුදුහාමුදුරුවෝ වත්.. අංගුලිමාල රහතන් වහන්සේ වත්.. නෑ. :( :( :(
    හරියට Whisky ඉවරයි!!! තියෙන්නෙ 'හිස් බෝතල් ටික' විතරයි වගේ!!! !!! !!!
    ගොං සංඝයොයි.. ගොං බෞද්ධයොයි.. එව්ව ජප කොර කොර, "ගොඩාක් දේවල් වෙයි!!" කියල හිතාගෙන ඉන්නවා... ... ...
    හරියට, හිස් Whisky බෝතල් වලට වතුර පුරවන් බීල, වෙරිවෙන්න හදනවා වගේ!!! !!! !!!
    'වෙරිවෙන්නෙ' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැනගන්නවලා, බොලා අඩුම ගානේ සෝතාපන්න වත් වෙලා නැත්නම්, 'පිරිත්' හොඳ කැටි කොරාණ්ඩ විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    වැඩි විස්තර Blog එකෙනුයි.. Main Thread එකෙනුයි.. බලාගන්න.


    *******************

    ඉස්සර රහතුන්වහන්සේලා 'whole sale එකේ' උඩින් වැඩිය කාලයක් තිබිල තියනවා!!!
    ඉදිරියෙදි ගොං සංඝයො.. ගොං බෞද්ධයො.. 'උඩ විසිවෙන' කාලයකුත් එනවා!!! !!! !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අළුත් post එකක් being composed ! ;) :D සෑහෙන සැරයි!!! Shocking!!! !!! !!! :shocked::shocked: Relax වෙන්නත් එක්ක, වෙන වෙන පොඩි දේවල් ටිකක් ලියන්න හිතුනා... :cool::cool:

    ඒයි.. උඹල දන්නවද?? 'තෙරුවන් සරණයි!!' කියන්නෙත් හරියට 'Sweet Dreams!!' කියනවා වගේම එකක් තමයි!!! !!! !!! :oo::oo:
    Sweet Dreams!! කිව්වට sweet dreams පේන්නෙ නැහැ වගේම, තෙරුවන් සරණයි!! කිව්වට කිසිම සරණක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    අනික, 'තුණුරුවන්' කිව්වට දැන් එක 'රුවණක්' ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: ලොකුම 'රුවණ'... 'බුදු රුවණ'... දැන් නෑ නේ?? :oo::oo: 'බුදු' පිරිණිවන් පෑවා නේ??? ??? ??? :D :(:(:(
    පිරිණිවන් පෑවා කියන්නෙ, ආයෙ කොහේවත්... විශ්වයේ කොයිම අහුමුල්ලක වත්... මොනම විදියකින් වත්... අංශුමාත්‍ර වශයෙන් වත්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:
    ඒ නිසා, දැන් ඇත්තටම 'බුද්ධං සරණං ගච්චාමි!!' කිව්වත්... 'නමෝ බුද්ධාය!!" කිව්වත්... 'බුදු සරණයි!!' කිව්වත්... වැඩක් ඇත්තේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: අඩුම ගානේ අනාගාමී වත් නොවුණොත්, 'බොග දාල flush කළා වගේ!!' තමා!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:
    දැන් ඇත්තටම තියෙන්නෙ රුවන් දෙකක්... ම්ම්.. නෑ!!! නෑ!!! !!! නෑ!!! !!! !!! දැන් ඇත්තටම තියෙන්නෙ 'රුවන්' 1යි දසම ගාණක් :baffled: (1.000,002,016) විතර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුද්ධ කාලයේ ඉඳල පැවතගෙන ආව ආර්යශ්‍රාවක මහරහතන් වහන්සේලා, මුඛ පරම්පරාවෙන් රැකගෙන ඇවිල්ල ආරක්ෂා කරල දීපු පිරිසුදු Genuine / Original බුද්ධ දේශණා ටිකයි.. 'ඇත්ත කතන්දරේ' ප්‍රත්‍යක්ෂ කරගත්තු බොහෝම සුළු පිරිසකුයි.. විතරයි!!! !!! !!! :sorry::sorry:
    හැබැයි උඹලට ඕනෙ නම් ඒ Genuine / Original බුද්ධ දේශණා වලින් සැබෑම 'බුදු සරණ'... 'භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ පිළිසරණ'... ලබාගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන්වහන්සේ, "යෝ ධම්මං පස්සති.. සෝ මං පස්සති!!" (යමෙක් ධර්මය දැක්කා නම් මාව දැක්කා වගේ තමයි!!) කිව්වෙ ඒකයි!!! !!! !!!
    ඇත්තටම උන්වහන්සේ බොල හැමෝටම කරන්නය කිව්වෙත්,
    "අත්ත දීපා භික්ඛවේ විහරථ.. අත්ත සරණා.. අනඥ්ඥ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ.. ධම්ම සරණා.. අනඥ්ඥ සරණා!!" {(සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) තමන්වම තමන්ට දූපතක් කරගන්න.. තමන්වම තමන්ගේ පිළිසරණය කරගන්න.. වෙන පිළිසරණ හොයන්න එපා!! (සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) ධර්මය තමන්ට දූපතක් කරගන්න.. ධර්මයේ කියවෙන විදියට කටයුතු කරලා, ගහගෙන නොගිහින් බේරෙන්න.. වෙන බේරෙන්න ක්‍රම හොයන්න එපා!!}
    සරලවම කිව්වොත්,
    'මං නැති කාලෙට එක එකාගෙ ගොං කතන්දර අහල / කියවලා නන්නත්තාර වෙන්නෙ නැතුව, මං කියල දීපු ධර්මය උපකාර කරගෙන උඹලගෙ ආරක්ෂාව උඹලම හදාගනිල්ලා!!' කියල තමයි!!! !!! !!!


    http://maninnekoheda.blogspot.com
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් කාරියවසම්ගේ හෙළුව 3 03-02-2016 03:28 PM hukahan ponnaya ane pako kuruwe puke gahapan jesuge

    :lol::lol::lol:

    කරුව පුකේ ඇනුනම තොට මේක මතක්වේවි!!!

    මට පස්සෙ click උනේ. මූ කියල තියෙන්නෙ කුරුසෙ ජේසුගෙ පුකේ ගහපන් කියල. :lol::lol:

    ඒ ඒක කියහන් christian කෙනෙකුට. මට අදාළ නෑ!!!

    rep කපපු එකට තොට බඩු හම්බවෙයි!!!
     
    Last edited: