දමිත් කාරියවසම්ගේ හෙළුව

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Contd. from:

    යාලුලා, මං මගේ ගැන කියල තියනවා!!! මං මේ මොන කෙංගෙඩියක් වත් දැනගෙන හිටපු එකෙක් නෙවෙයි!!! !!! !!! 😂 හොඳ 'මීටරයක්' උනාට ඉස්සර මං ගේ අස්සෙම හිටපු.. මෙහෙම එකෙක් ඉන්නවයි කියලවත් හුඟ දෙනෙක් දැනගෙන හිටියෙ නැති.. හැමදේම හිතේ හිරකරගන හිටපු.. කාටවත් වදයක් කරදරයක් නොවී මගේ පාඩුවේ අයිනක් අල්ලං හිටපු.. මහ නෝන්ජල් - කුලෑටි චරිතයක්!!! 😔😔 භාග්‍යවතුන්වහන්සේ ගැන තිබ්බ ආයෙ මළාට හොල්ලන්න බැරි Hard-coded ශ්‍රද්ධාවයි.. ධර්මය - අධර්මය වෙන්කරල හඳුනගන්න ඉවයි.. Technical knowledge එකයි.. 'පැල් බැඳගෙන' හිතන්න - කල්පණාකරන්න හැකියාවයි.. හැරෙන්න, වෙන කිසීම දෙයක් මට තිබුණෙත් නෑ!!! !!! !!! පස්සෙ කාලෙදි මගේ ජීවිතේදි මට අත්දකින්න වෙච්ච දේවල් 'එහෙම උනේ කොහොමද? ඇයි එහෙම උනේ? කොහොමද එහෙම දේවල් වෙන්නෙ?' කිය කියා කූරු ගගා බලනකොට තමයි දෙවි පිරිසගෙ connection එක තේරුණෙත්!!! !!! !!! අන්න එහෙම පටන්ගත්ත 'අපේ' මේ වැඩේ මුලදි මුලදි කෙරුණෙ තනිකරම පිරිසුදු බුද්ධ දේශණා පදනම් කරගෙන විතරයි!!! !!! !!! ඒ කාලෙ මං භාග්‍යවතුන්වහන්සේගෙන්.. උන්වහන්සේ වදාළ දේවල් වලින්.. එක දසමයක් වත් පිට ගියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    • ඒ ගිහිල්ල චුල්ල කම්ම විභංග - මහා කම්ම විභංග දේශණා වලට අනුව මං ඉස්සෙල්ලම අල්ලගත්තෙ "පරණ කෙහෙල්මල්වලට රැවටෙන එක තමයි මේ සංසාර කතාවෙදි වෙන ලොකුම අවුළ!!" කියන එකයි!!! (කළින් ජීවිතවල මතකයන්ට රැවටෙන එක!!! නැත්නම්, සක්ඛායදිට්ඨිය!!!) ඒ ගමන ඉතිං මං සියලු ලෝකසත්වයන්ව ඒ අවුළෙන් ගලවගන්න - ගලවලා දාන්න, හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එක ගැන, mind to mind direct access වෙන සත්වයන්ට හිතෙන් කියන එක... පුළු පුළුවන් අයට කටින් කියල දෙන එක... ලියල publish කරන එක... කරගෙන ආවා!!! !!! !!!
    {මේ ධර්ම මාතෘකාවෙදි කරන හැමදේම 'Universal විදියට' කරන්න මං පෙළඹුණේ ඉබේමයි!!! මට කවුරුවත් තෝරලා බේරලා සලකන්න.. තව කෙනෙක් / පිරිසක් අයින් කරලා කටයුතු කරන්න.. හිතුණෙම නෑ!!! මොකද මං සත්තු - මිනිස්සු කවුරුවත්ම දුක් විඳිනවට කැමති නෑ!!! !!! !!! එතකොට මට full upset!!! 😢😢 මං කැමති ඒ හැමෝම සතුටින් - සැනසිල්ලෙන් - 'ජොලියෙන්' ඉන්නව අහන්න / දකින්න තමයි!!! 🙂🙂 ඒක ඉස්සර ඉඳල මගේ හැටියක්!!! 😌 මගේ ඒ foundation එක මහ 'අමුතු' එකක්!!! මට දැනෙන්නෙ / තේරෙන්නෙ / හිතෙන්නෙම මං භාග්‍යවතුන්වහන්සේගේම එකෙක්!!! !!! !!! ☺️☺️ දැන් නම් මං 'මගේ scope එක' / 'මගේ range එක' (අධිෂ්ඨානය) extend කරල තියෙන්නේ "මගේ ජීවිත කාලය තුළ විශ්වයේ 'සත්වයෝ' හැටියට ඉපදිලා හිටිය / ඉන්න ඔක්කොම!!" (දුකින් නිදහස්වෙන්න ඕනෙ) කියලයි!!! !!! !!! 😌😌 (කිසිම සත්වයෙක් මඟ නොහැරෙන්න!!! 😁 😊😊) එක එක නානාප්‍රකාර කාලකණ්නි ඉල්ලං කාලා නැතිභංග වෙන්නම කෙළවගත්ත / කෙළවගන්න එක උන් උන්ගෙ උවමණාවට කරගත්ත / කරගන්න දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑}

    • ඊළඟට තව කාලයක් යනකොට, 2014 කාලෙදි වගේ, "හතර අපාය = අපාය ග්‍රහලෝක 4 නේද?? නිරයේ (පළවෙනි අපාය ලෝකෙ) ඉපදෙනවයි කිව්වෙ ප්‍රමාද වෙච්ච නිසා (ලැබිච්ච අවස්ථාවෙ පිරිණිවන්පෑවෙ නැති නිසා) මිසක් පව් - අකුසල් කරපු නිසා නෙවෙයි නේද?? භාග්‍යවතුන්වහන්සේ පව් - අකුසල් කරපු එවුන් උපදිනවයි කිව්වෙත් 'අපාය දුර්ගතිය' කියන අපාය ලෝකෙ නේද??" කියලා, මේ සංසාර කතාවෙදි ප්‍රධාන වෙන්නෙ.. සංසාර කතාවට මූළික වෙන්නෙ.. තමන්ගෙ නොදැනුවත්කමට වඩා බාහිර සත්වයන්ගෙන් එන බලපෑම බව මං අල්ලගත්තා!!! !!! !!! නැත්නම්, මේ සංසාර කතාවෙදි මූළික වෙන්නෙ අවබෝධ කෙහෙම්මලක් නෙවෙයි!!! කර්ම - කර්ම විපාකයි!!! උපාදාන මොකුත්ම නැතත් කර්ම - කර්ම විපාක තිබුණොත් භව හැදෙනවා!!! කියන බව අල්ලගත්තා!!! !!! !!! ඒවා ටක්කෙටම දැනගත්තෙ මං(අපි) ඒ වෙනකොට ස්වභාවධර්මයේ ඇත්ත Technical කතාව එහෙම්පිටින්ම අල්ලගෙන හිටිය නිසා තමයි!!! !!! !!! සංසාරගත සත්වයන් හැදිල තියන ස්වභාවය නිසා උන් ඔක්කොමල magnetically link / network වෙනවා!!! !!! !!! එතකොට තමන් මොකුත්ම නොහිතුවත්.. තමන් මොකුත්ම මතක් නොකර හිටියත්.. තමන් පු විකාගෙන 'හිත නවත්තගෙන' හිටියත්.. 🙃 අනික් සත්තු හිතනකොට - මතක් කරනකොට ඒත් තමන්ම හිතනවා - මතක් කරනවා වගේම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😂😂 🤣🤣 'හිත' එකසිය ගාණට දුවනවා!!! !!! !!! වැඩකරනවා!!! !!! !!! 😂😂 ඉතිං අම්බානටම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 සක්ඛායදිට්ඨියෙන් හරියටම නිදහස්වෙලා නෙවෙයි, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී වෙලා රහත්වෙලාම හිටියත්, තමන්ගෙ ජීවිතේදි පව් - පාපකර්ම කරල තියනව නම් අනිවා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😅😅😅
    ඉතිං මං ඒ පාර, දෙවනියට, සංසාර කතාවට වැඩියෙන්ම බලපාන්නෙ කර්ම - කර්ම විපාක මිසක් අවබෝධ කෙහෙම්මලක් නෙවෙයි!!! පව් - පාපකර්ම කළොත් මොනව අවබෝධ කරගෙන හිටියත් අපාගත වෙනවා!!! ගැළවෙන්න - බේරෙන්න (පිරිණිවන් පාන්න) බැරුව යනවා!!! කියන එක, mind to mind direct access වෙන සත්වයන්ට හිතෙන් කියන එක... පුළු පුළුවන් අයට කටින් කියල දෙන එක... ලියල publish කරන එක... කරගෙන ආවා!!! !!! !!!

    ඇත්තටම නම් මං නොකිව්වත් පොඩ්ඩක් කල්පණා කරල බැලුවොත් බොළාටත් මේව තේරෙන්න ඕනෙ!!!
    නිකමට හිතල බලපල්ල. තොපි ඔය 'හිත' බදාගෙන නටන නැටිල්ල හරිනම්, තොපි ආනන්තරීය පාපකර්ම 5න් එකක් කරලා නෙවෙයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමාණව වැඩසිටියා නම් උන්වහන්සේවත් මරලා ඇවිත් 😲 'මේ මොහොතට වෙලා' හිටියනම්, 🙃🙃 ඒත් තොපි පිරිණිවන් පාන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 පස්පව් දස අකුසල් හිතේ හැටියට කරලා කරලා කරලා අන්තිමට 'මම / මං කියල එකෙක් නැහැ!!' කියලා හිතාගෙන හිටියානම්.. 🙃🙃 ඒ කිසි දෙයක් ගැන ආයි හිතන්නෙ - මතක් කරන්නෙ නැතුව මේ මොහොතෙ / වර්තමානයේ හිටියා නම්.. 🙃🙃 ඒ 'ඒ ඒ මොහොතෙ කරපු කරපු පස්පව් දස අකුසල් වල විපාක එතන එතනම නිරුද්ධ උනා!! 😂😂😂 මේ මොහොත වෙනකොට විපාක දෙන්න මොනවත් නෑ!!' කියලා හිතාගෙන හිටියා නම්.. 🙃🙃🙃 ඒ පස්පව් දස අකුසල් කිසිම එකක විපාක නැතිවෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! 🤣🤣 පස්පව් දස අකුසල් කියන ඒවා ඔක්කොම බොරු වෙන්න ඕනෙ!!! !!! !!! බුදුහාමුදුරුවෝ "සබ්බ පාපස්ස අකරනං~" කිව්වෙත් බොරුවට වෙන්න ඕනෙ!!! !!! !!! 🤣🤣🤣
    ඒත් මේ 'ඇත්ත කතාවෙ' එහෙම නෑ බොළල්ල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 මේ ඇත්ත කතාවෙදි තොපි හිතං ඉන්න කෙළි කොරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂 😅😅 අංගුලිමාල මහරහතන්වහන්සේගේ case එකත් වෙන සීන් එකක්!!! !!! !!! 😁😁 ඒක තනිකරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඒ ගැන තොපිට කියලත් දුන්නා!!!

    බොළල්ලා, තනිකරම 'කර්ම ශක්තිය' නැත්නම් 'භව වල ප්‍රමාණය' අනුව සිද්ධවෙන ස්වභාවික විද්‍යාත්මක කතාවක් වෙච්ච මේ සංසාර කතාවට, ඔය බොළා හිතාගෙන ඉන්න තණ්හා නැතිකොරන.. කෙළෙස් නැතිකොරන.. හිත් හිස්කොරන.. 🙃🙃 හිත් නවත්තං ඉන්න.. 🙃🙃🙃 කුණුහරුප වැඩ කොරලා හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් එහෙම තණ්හා නැතිකොරන - කෙළෙස් නැතිකොරන - හිත හිස්කොරන / නවත්තන කුණුහරුප වැඩ කොරන්න කියලත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 🤪 තොපි කොළාට. 😂😂😂 🤣🤣 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා එහෙම ගොං වැඩ කරන්න කියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං කතා කියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේලා උපදෙස් දුන්නෙම / දෙන්නෙම, "පවින් වැළකෙන්න!! පුලුවාන් තරම් පින් රැස්කරගන්න!! ඉක්මණට අවිද්‍යාව දුරුකරගන්න!! අවිද්‍යාව නිසා තමන්ට වෙන්න යන විනාශයෙන් ඉක්මණට බේරෙන්න!!" කියලයි!!! !!! !!!
    මේක තනිකරම බාහිර බලපෑම් වලට ඔරොත්තු දීමට තමන්ට තියන හැකියාව... තමන්ගෙ 'පුණ්‍යශක්තිය'... සම්බන්ධ කතාවක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කතාවෙදි තොපි පස්පව් - දස අකුසල් කරලා වැඩේ තව තව අනාගත්තොත් තොපිට කොහොමටවත් ගැළවෙන්න වෙන්නේ නැති නිසයි, තොපි ඇහැ-කණ-නහය-දිව-කය කියන පසිඳුරන් පිනව පිනවා ඉන්න ගියොත් තොපිට ඇත්ත කතාව අවබෝධ කරගෙන තොපේ අවිද්‍යාව නැතිකරගන්න වෙලාවක් හම්බවෙන්නෙත් නැති නිසයි, භාග්‍යවතුන්වහන්සේ මේ ධර්ම මාතෘකාවෙදි 'සීලයට' නම් මාර තැනක් දීල තියනවා!!! !!! !!! "සීලයෙන් සංවර වෙන්න!! සීලය ආරක්ෂා කරගන්න!!" කිය කියා ගොඩාක් අවස්ථාවල කියල තියනවා!!! !!! !!! එච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    • අන්තිමට, 2018ත් ඉවරවෙලාද කොහෙද, වේළාම සුත්‍රයේ මට තාමත් බොළාට කියල තෝරලා දෙන්න බැරිවෙච්ච ටිකෙන් මං 'Memory resonate වෙන එක'.. 'සංසාර අණතුර'.. තමයි මේ සංසාර කතාව පිටිපස්සෙ තියන ඇත්තම ඇත්ත case එක බව අල්ලගත්තා!!! !!! !!! ඒ 'අපේ' අය ඒ වෙනකම්ම මට check වෙන්න නොදී වහගෙන / cover කරගෙන හිටපු තැනක් බවත් හොඳටම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 මොකද, ඒ Memory resonate වෙන case එක නිසා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව 'පසේ බුදු' කියන සුපිරි පුණ්‍යශක්තියක් තියන extraordinary මිනිස්සුන්ට හැරෙන්න, වෙන කාටවත්ම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - පිරිණිවන්පාන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 😥😥

    ඒ Memory resonate වෙන case එක.. නැත්නම්, සංසාර පැවැත්ම පටන්ගත්ත තැන ඉඳලා ගොඩගැහිල තියන කුණුකන්දල් ඔක්කොම 'අනුනාද වෙන' සිද්ධිය.. ඒත් නැත්නම්, 'සංසාර අණතුර'.. සක්‍රිය / active තාක් කල්, කිසීම භවයක් නිරුද්ධ කරන්න තියා කුඩා කරන්නවත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ තත්වය යටතේ භව නිරුද්ධ කරන්න හෝ කුඩා කරන්න මහා මහාා මහාාා පුණ්‍ය ශක්තියක් උවමණා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 එච්චර පුණ්‍ය ශක්තියක් තියෙන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උන්වහන්සේලා නිසා එකසැරේ මුළු විශ්වයේම ඉන්න සංසාරගත සත්වයන්ගේ භව කුඩාවෙලා.. නිරුද්ධවෙලා.. නොසෑහෙන්න සත්වයන් පිරිසකට සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවිල යන්න ලැබෙනවා!!! !!! !!! තව මහා පිරිසකට ජීවිත කිහිපයකින් පස්සෙ හරි පැවැත්මෙන් ගැළවිලා නිවිල යන්න ලැබෙනවා!!! !!! !!! අනික් මැරෙන එවුන් ඔක්කොටම තාවකාලිකව ඉහළ තල වල උපදින්න හරි ලැබෙනවා!!! !!! !!! හැබැයි ඒ ඔක්කොම ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ(ලා) ජීවමාණව වැඩසිටිනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😉😋

    එතකොට පසේබුදු බුදුරජාණන්වහන්සේලා ගත්තම, උන්වහන්සේලාට මුළු විශ්වයේම ඉන්න තරමක් සත්වයන්ට 'සළකන්න' තියා තමන් ජීවත්වෙන ලෝකයේ ඉන්න එවුන් ඔක්කොටම 'සළකන්න' වත් ශක්තියක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😂 හැබැයි උන්වහන්සේලාට තමන් වටා ප්‍රදේශයේ සෑහෙන දුරකට යනකම් ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව නිරුද්ධවෙන නොවෙන ගාණටම කුඩා කරගෙන ඉන්න ශක්තිය තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂 එතකොට, ඒ කාලය ඇතුළේ ඒ ප්‍රදේශයේ අළුත් සත්වයන් (basic life formations) හැදිලා සංසාර පැවැත්මට අහුවෙන එක නතරවෙනවා!!! !!! !!! ඒ ප්‍රදේශය ඇතුළේ මැරෙනකොට භව නිරුද්ධවෙලාම යන සත්වයන් නිවිල යනවා!!! !!! !!! නිරුද්ධම නොවුණත් භව කුඩාවෙලා මැරෙන සත්වයන් ඉහළ තල වල උපදින එකත් සිද්ධවෙනවා!!! !!! !!! ඒ ඔක්කොටම අමතරව, ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේ වැඩසිටින ප්‍රදේශයේ ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව නිරුද්ධවෙන නොවෙන ගාණටම කුඩාවෙලා තියන එක, ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේට සංසාර අණතුරෙන් බේරිලා පිරිණිවන්පාන්නත් guard එකක් / shield එකක් නැත්නම්, barrier එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 ඒ කිව්වෙ, ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පානකම් ඒ ස්ථානය සංසාර අණතුරෙන් තොර.. සංසාර අණතුර inactive.. තැනක් / කලාපයක් හැටියට තියාගන්න උපකාර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 {'සංසාර අණතුර' ලොකු potential එකක් / voltage එකක් කියල හිතුවොත්, ඒ voltage එක එකපාර rise වෙන්නෙ නැතිවෙන්න දාපු fully discharged පත capacitor එකක් වගේ ක්‍රියාත්මක වෙනවා!!! 😁😁} නැත්නම් ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේට පිරිණිවන්පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😯😯😯 මැරෙන ටිකට.. ඒ පසේබුදු බුද්ධ ශරීරයේ 'holding capacity එක' අඩුවෙලා අඩුවෙලා යන ටිකට.. භවය ගොඩනැගිලා, field එක develop වෙලා, වැඩේ දෙල් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😲😲 😔😔

    ඇත්තටම නම් සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන්පාන එක එච්චරට අමාරුයි!!! !!! !!! 😔😔😔 😥😥
    ඒ ඒ ඒ වුණාට මං හිතන්නෙ ඔය වර්තමාන බුදුවරු - බුදුවරියෝ.. රහත්තු - රහත්තියෝ.. රහුත්තො - රහුත්තියෝ.. එහෙම නම් කිසි පුරස්නයක් නැතුව 'සිටි සිටි ගාලා' නිවං යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😋 ... '↓' '↓' 🙄 😂😂😂 🤣🤣🤣 😂😂😂 🤣🤣🤣 😂😂😂 🤣🤣🤣

    ඉතිං බොළල්ල, ඒ සංසාර අණතුරේ භයානක කමත් හොඳටම දැනගෙන - තේරුම් අරගෙන බැලුවාම, මේ කාලෙ තමන්ගෙ ජීවිතයෙදි 100% පිරිසුදු සුපිරිසුදු සුද්ධවන්තයෙක් - සුද්ධවන්තියක් උනත් කිසීම වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {මං මේවා කියන්නෙ දැන් මං(අපි) බුද්ධ දේශණා එක්කම smoothly parallel යන්න පුළුවන් ගාණටම ස්වභාවධර්මයේ ඇත්ත Technical කතාව හොයාගෙන දැනගෙන ඉවර නිසයි!!! !!! !!! 🙂🙂🙂 😌😌} බොළාට බොළාගෙ සංසාර පැවැත්මවල් පටන්ගත්ත කාලෙ ඉඳලා එක්කහුවෙලා තියන කෙහෙල්මල් ඔක්කොටම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 මං(අපි) මාර try එකක් දීලා උඹල මාත් එක්ක ඉඳල ඇත්ත කතාව හරියටම දැනගත්ත එවුන්ට ඒ පරණ දේවල් උඹලගෙ නෙවෙයි බව කියල දීලා... ඒවට රැවටෙන්න - බයවෙන්න - කළබල වෙන්න - පසුතැවෙන්න මොකුත් එපායි කියලා... උඹල හැමෝටම ඒ පරණ මතකයන් (පුරාණ කර්ම) හන්දා සිද්ධවෙන්න ගියපු damage එක ආයි කීයටවත් සිද්ධනොවෙන්න හදල දුන්නට, දැන් බලනකොට ඒ පරණ දේවල් මතක්වෙන නොවෙන එකත් එච්චර වැදගත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔 😭😭 ඒවා මතක්වෙලා උඹල කළබල උනා නම්.. බයවුණා නම්.. අන්න එතකොට වැඩේ තව තවත් ඇනෙන්න තිබුණු එකයි, උඹල ඒවට රැවටිලා 'උඹල දිගටම සංසාරෙ ඇවිල්ල තියන - සංසාරෙ යන එවුන්ය' කියන මුළාවෙම හිටියානම් උඹලට මේ සැරෙත් නිවන් යන පාරට සෙට්වෙන්න බැරිවෙන්න තිබුණු එකයි, වැළකුණා විතරයි!!! !!! !!! 😌😌 ඒකත් හෙණ ලොකු දෙයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 😌😌 ඒත් දැන් බලනකොට ඒ 'පුරාණ කර්ම' වළින් උඹලගෙ භව හැදෙන්නේ වෙන වෙන එවුන් හන්දයි!!! !!! !!! වෙන වෙන එවුන් ඒ දේවල් හිතන - මතක් කරන හන්දයි!!! !!! !!! එතකොට පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙලා තියන waves ඔක්කොම resonate වෙවී උඹලගෙ භව පැලෙන්නම ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඒ external forces ඔක්කොම නවත්තලා බේරගත්තොත් හැරෙන්න, තොපි ඔක්කොම අපාගත වෙනවා!!! !!! !!! 😲😲😲 තොපි මොකෙකුටවත් - මොකියෙකුටවත් නිවන් යන්න / පිරිණිවන්පාන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑

    ඉතිං යාලුලා, ඔන්න ඔය සිද්ධිය තේරුණාට පස්සෙ මගේ ඔලුව එහෙම්පිටින්ම අවුල් උනා!!! !!! !!! 😔😔😔 ඒත් 'අපේ' අය කල්තියාම මට පෙන්නුම් කරල තිබුණු දේවල් අනුවයි... වේළාම සුත්‍රයේදී භාග්‍යවතුන්වහන්සේ දක්වල තියන සෝවාන් → සකෘදාගාමී → අනාගාමී අනුපිළිවෙලින් අරහත්වයටම පත්වෙච්ච දිට්ඨිසම්පන්න කෙනෙකුගේ පුණ්‍යශක්තිය අනුවයි... එතනදි දැන් මට ඒ සංසාර අණතුර override කරලා උඹලව ගලවගන්න පුළුවන් බවත් තේරුණා!!! !!! !!! මෙච්චර කාලයක් තිස්සෙ මේ වැඩේ ඇදගෙන ආවෙ අන්න ඒ විදියට දැන් මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙ අනාගතය තියෙන්නෙ මගේ(අපේ) අතේ බව දැනගෙන.. හැබැයි ඒක very limited resources වළින් - බොහෝම අමාරුවෙන් - MAXAA load වෙලා කෙරීගෙන යන වැඩක් බවත් දැනගෙන.. හොඳ මීටරෙන් තමයි!!! !!! !!! ඒත් එන්න එන්නම වැඩේ අමාරු උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!! වේළාම සුත්‍රයේ ඉතුරු ටික කියල පැහැදිළි කරල දෙන්න මට තාම බැරිවුණා!!! 😞😞 කොච්චර try කරලා කරලා ලියන්න ඕනෙ ඒවා ගලපගෙන cache කරගත්තත්, ලියන්න බලනකොට memory corrupt වෙලා!!! !!! !!! 😞😞 කොච්චර දැඟලුවත් මොන මළහත්ඉලව්වක්වත් ලියාගන්න බෑ!!! {ඒ වෙන්නෙ මොකද්ද?? වෙන්නෙ කොහොමද?? එහෙම වෙන්නෙ ඇයි?? ඔක්කොම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පුළුවන් උනොත් ඒවත් කියල දෙනවා!!! !!! !!!} ඉතිං මෑතකදි ලියල දාපුවා ඔක්කොම වගේ ලියවුණේ 'අපේ කස්ටියගෙ' (දෙවි පිරිසගෙ) assistance එකෙන් තමයි!!! !!! !!! {මට අමාරු බව තේරෙන්න තේරෙන්න මං කළේ "full touch එකේ ඉන්න!! ඔක්කොම බලාගන්න!! හැමදේම දසමෙටම තියෙන්නෙ ඕනෙ!! mistakes මොකුත්ම බෑ!!" කිය කියා ඒ ගොල්ලොන්ටම control එක handover කරන එකයි!!! !!! !!! 😔😔} හැබැයි ඉතිං ඒ ලියවෙනකොට posts අතරේ ගැලපීම - 'ගලාගෙන යාම' අඩුයි!!! මට ඕනෙ විදියටම ලියවෙන්නෙත් නෑ!!! නැවත නැවතත් කියව කියවා එක දිගට ලියල දාන එවයිදී වගේ ගැළපෙන්න හදන්න විදියකුත් නෑ!!! එහෙං ලියපු ඒවත් ආයි ආයි ලියවෙනවා!!! විකාරයි!!! !!! !!! 😔 හැබැයි ඉතිං කරන්න දේකුත් නෑ, පටන්ගත්ත කාලෙ.. කාටවත් මාව focus වෙලා නොතිබ්බ කාලෙ.. environment එක මෙච්චරටම චා වෙලා නොතිබුණු කාලෙ.. මට තිබිච්ච memory & processing capacity එක දැන් ගොඩාක් අඩුවෙලා!!! !!! !!! Control කරගන්න බැරි තරමටම interference වැඩිවෙලා!!! !!! !!! ඒ දේවල් වලටත් වඩා, දැන් මගේ ඇඟත් නොසෑහෙන අබල් බබල් වෙලා!!! !!! !!! 😔😔
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Damith ge ganiy lamay dennai kohoma paare behala yaanwada danne na mehema amu pissek gey asse tiyagena..

    Paw un nam...

    අපේ මාම කෙනෙක් හිටිය මූ වගේ තමයි. මිනිහ ඒකාලෙ පිස්සුවෙන් වගේ පන්සල් යන්න භාවනා කරන්න ගත්ත. කාලයක් යනකොට මූ වගේම එකකට එකක් සම්බන්ධ නැති විකාර කියවන්න ගත්ත. පොඩ්ඩක් ඇත්තන් මල පනිනව. අන්තිමට නැන්ද මිනිහව මානසික වයිද්යවරයෙක් ගාවට අරන් ගියා මාස හයක් විතර බෙහෙත් බොනකොට නෝමල් උනා. මොලේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක වෙනස් වෙනකොට සමහරුන්ට ඔහොම වෙනව.
     
    • Like
    Reactions: wawula

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපේ මාම කෙනෙක් හිටිය මූ වගේ තමයි. මිනිහ ඒකාලෙ පිස්සුවෙන් වගේ පන්සල් යන්න භාවනා කරන්න ගත්ත. කාලයක් යනකොට මූ වගේම එකකට එකක් සම්බන්ධ නැති විකාර කියවන්න ගත්ත. පොඩ්ඩක් ඇත්තන් මල පනිනව. අන්තිමට නැන්ද මිනිහව මානසික වයිද්යවරයෙක් ගාවට අරන් ගියා මාස හයක් විතර බෙහෙත් බොනකොට නෝමල් උනා. මොලේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක වෙනස් වෙනකොට සමහරුන්ට ඔහොම වෙනව.
    තොපිට මේ රෙද්දවල් ගැන දැනගන්න වෙන්නෙත් මගෙන් තමයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං මේ ලියල දාන ඒවට පඬි talks - බක talks දෙන්න හිතෙන තොපි කාලකණ්නි හොඳට දැනගනියව් මේ මං කියන්නෙ තොපි තියා මේ ලෝකෙ ඉන්න මහා විද්‍යාඥයෝ.. ආචාර්ය - මහාචාර්යයෝ.. දොස්තරයෝ.. කොන්දොස්තරයෝ.. මොකෙක්වත් / මොකියෙක්වත් නොදන්න කතන්දරයක් බව!!! !!! !!! 😄😄
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!"; 1/∞ විතර පිරිසක්... '0'ක් විතර පිරිසක්... නැත්නම්, "මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!!"... කිව්වෙ මෙන්න මේක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌
    ඊළඟට මතක් කරගනියව් තෝ මැරුණාම තොට ඇත්තටම වෙන්නෙ මොකද්ද?? කියලා තෝ නොදන්න බව!!! !!! !!! 👿👿 🤣🤣🤣
    අන්න ඒක මතක් කරගෙන, ඊටපස්සෙ මේ මං කියන දේවල් වලින් අවබෝධ කරගන්න බලපියව් 'ධර්මය'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    තේරුම්ගන්න බලපියව් සංසාරගත සත්වයෝ වෙච්ච තොපි ඔක්කොම මේ ගෙවන්නෙ කොහොම 'කරුමයක්'ද?? බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ කරුමෙන් ගැළවෙන්න තොපිට තියෙන්නෙ 'මේ මොහොත' විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔
    Just 'This moment'... නැත්නම්, ඔය 'දැන් තොපිට ලැබිල තියන මනුස්ස ජීවිතය'... විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😥

    ** මේ වෙද්දි තොපේ සංසාර පැවැත්ම සිද්ධවෙලා තියන කාලයට සාපේක්ෂව මේ තොපිට ලැබිල තියන අවුරුදු 60-70-80ක මනුස්ස ජීවිතය 'just a fraction of a second' කතන්දරයක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 'මොහොතක'.. 'moment එකක'.. නැත්නම් 'හුචුස් ගාල ගෙවිල යන'.. බොහෝම දුර්ලභ අවස්ථාවක් / EXTREMELY RARE chance එකක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතනින් පස්සෙ තොපිට ආයි මෙහෙම chances ලැබෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    දැන්වත් අන්න ඒක තේරුම් අරගෙන, ඉක්මණට මේ කෙහෙල්මල් සංසාර පැවැත්මෙන් මේ ජීවිතයෙන්ම ගැළවෙන්න හදාගනියව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඉක් ඉක්මණට "අප්පමාදේන සම්පාදේත!!" කරගනියව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මං මේ ලියල දාන ඒවට පඬි talks - බක talks දෙන්න හිතෙන තොපි කාලකණ්නි හොඳට දැනගනියව් මේ මං කියන්නෙ තොපි තියා මේ ලෝකෙ ඉන්න මහා විද්‍යාඥයෝ.. ආචාර්ය - මහාචාර්යයෝ.. දොස්තරයෝ.. කොන්දොස්තරයෝ.. මොකෙක්වත් / මොකියෙක්වත් නොදන්න කතන්දරයක් බව!!! !!! !!! 😄😄
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!"; 1/∞ විතර පිරිසක්... '0'ක් විතර පිරිසක්... නැත්නම්, "මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!!"... කිව්වෙ මෙන්න මේක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌
    ඊළඟට මතක් කරගනියව් තෝ මැරුණාම තොට ඇත්තටම වෙන්නෙ මොකද්ද?? කියලා තෝ නොදන්න බව!!! !!! !!! 👿👿 🤣🤣🤣
    අන්න ඒක මතක් කරගෙන, ඊටපස්සෙ මේ මං කියන දේවල් වලින් අවබෝධ කරගන්න බලපියව් 'ධර්මය'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    තේරුම්ගන්න බලපියව් සංසාරගත සත්වයෝ වෙච්ච තොපි ඔක්කොම මේ ගෙවන්නෙ කොහොම 'කරුමයක්'ද?? බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ කරුමෙන් ගැළවෙන්න තොපිට තියෙන්නෙ 'මේ මොහොත' විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔
    Just 'This moment'... නැත්නම්, ඔය 'දැන් තොපිට ලැබිල තියන මනුස්ස ජීවිතය'... විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😥

    ** මේ වෙද්දි තොපේ සංසාර පැවැත්ම සිද්ධවෙලා තියන කාලයට සාපේක්ෂව මේ තොපිට ලැබිල තියන අවුරුදු 60-70-80ක මනුස්ස ජීවිතය 'just a fraction of a second' කතන්දරයක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 'මොහොතක'.. 'moment එකක'.. නැත්නම් 'හුචුස් ගාල ගෙවිල යන'.. බොහෝම දුර්ලභ අවස්ථාවක් / EXTREMELY RARE chance එකක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතනින් පස්සෙ තොපිට ආයි මෙහෙම chances ලැබෙන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    දැන්වත් අන්න ඒක තේරුම් අරගෙන, ඉක්මණට මේ කෙහෙල්මල් සංසාර පැවැත්මෙන් මේ ජීවිතයෙන්ම ගැළවෙන්න හදාගනියව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඉක් ඉක්මණට "අප්පමාදේන සම්පාදේත!!" කරගනියව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑

    1/∞ kiyanne 0 nemeyi. ∞ kiyanne number ekak nemeyi. Budu dahama wikurthi karath ganithaya wikurthi karanna epaa.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    1/∞ kiyanne 0 nemeyi. ∞ kiyanne number ekak nemeyi. Budu dahama wikurthi karath ganithaya wikurthi karanna epaa.
    ගණන් රෙවෙන කාලයක් ඉස්සරහට ඒවි බොළ!!! එතකං හිටපිය.

    "thinking_guy :
    අපේ මාම කෙනෙක් හිටිය මූ වගේ තමයි. මිනිහ ඒකාලෙ පිස්සුවෙන් වගේ පන්සල් යන්න භාවනා කරන්න ගත්ත. කාලයක් යනකොට මූ වගේම එකකට එකක් සම්බන්ධ නැති විකාර කියවන්න ගත්ත. පොඩ්ඩක් ඇත්තන් මල පනිනව. අන්තිමට නැන්ද මිනිහව මානසික වයිද්යවරයෙක් ගාවට අරන් ගියා මාස හයක් විතර බෙහෙත් බොනකොට නෝමල් උනා. මොලේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක වෙනස් වෙනකොට සමහරුන්ට ඔහොම වෙනව." -- මේ එක comment එකකට කන්න වෙනව කල්පයක් විතර!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගණන් රෙවෙන කාලයක් ඉස්සරහට ඒවි බොළ!!! එතකං හිටපිය.

    "thinking_guy :
    අපේ මාම කෙනෙක් හිටිය මූ වගේ තමයි. මිනිහ ඒකාලෙ පිස්සුවෙන් වගේ පන්සල් යන්න භාවනා කරන්න ගත්ත. කාලයක් යනකොට මූ වගේම එකකට එකක් සම්බන්ධ නැති විකාර කියවන්න ගත්ත. පොඩ්ඩක් ඇත්තන් මල පනිනව. අන්තිමට නැන්ද මිනිහව මානසික වයිද්යවරයෙක් ගාවට අරන් ගියා මාස හයක් විතර බෙහෙත් බොනකොට නෝමල් උනා. මොලේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක වෙනස් වෙනකොට සමහරුන්ට ඔහොම වෙනව." -- මේ එක comment එකකට කන්න වෙනව කල්පයක් විතර!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    OK bro.

    මම කොමෙන්ට් එක ඉල්ලා අස්කරගන්නවා.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    OK bro.

    මම කොමෙන්ට් එක ඉල්ලා අස්කරගන්නවා.

    වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!!

    මේවා 'බලු පූට්ටු' වගේ තමා!!! !!! !!! :lol::lol:
    දාන්න පුළුවන්. ගන්න බෑ!!! නැත්නම්, මට අරින එක හරිම ලේසියි. ඒ ඇරල කෙළවෙන්න ගත්තාම ආයෙ ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl:
    බලු පූට්ටු නම් පැය ගාණක් ගිහිං හරි ගැළවෙනව. මට ඇරියට පස්සෙ ආයි ගැළවෙයිද කියන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    දිගට දිගට දමාගෙන ඇරියයින් පස්සෙ ගැළවෙන්නෙම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මේකෙ (EK) කාලකණ්නි තොගයකට ඒක වෙලත් ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගණන් රෙවෙන කාලයක් ඉස්සරහට ඒවි බොළ!!! එතකං හිටපිය.

    "thinking_guy :
    අපේ මාම කෙනෙක් හිටිය මූ වගේ තමයි. මිනිහ ඒකාලෙ පිස්සුවෙන් වගේ පන්සල් යන්න භාවනා කරන්න ගත්ත. කාලයක් යනකොට මූ වගේම එකකට එකක් සම්බන්ධ නැති විකාර කියවන්න ගත්ත. පොඩ්ඩක් ඇත්තන් මල පනිනව. අන්තිමට නැන්ද මිනිහව මානසික වයිද්යවරයෙක් ගාවට අරන් ගියා මාස හයක් විතර බෙහෙත් බොනකොට නෝමල් උනා. මොලේ බ්‍රේන් කෙමිස්ට්‍රි එක වෙනස් වෙනකොට සමහරුන්ට ඔහොම වෙනව." -- මේ එක comment එකකට කන්න වෙනව කල්පයක් විතර!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    හැබයි @Damith Kariyawasam ඔයාට වෙලා තියෙන්නෙත් මාමට උන දේ තමා 😆😆