දමිත් කාරියවසම් කියන පකයගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා යකෝ. වැදගත් ත්‍රෙඩ් යට යනවා.

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ මෑතකදි වෙච්ච සිද්ධියක්. 😁

    ප්‍රකාශ් මල්ලි මට FB එකෙන් සෙට්වෙච්ච දැන් මගේම සහෝදරයෙක් වගේ කෙනෙක්. එයාට හිතවත්වෙච්ච කෙනෙක් ඉන්නවා නුවර පැත්තෙ, දෙවි කට්ටියගෙ උපකාරයෙන් මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන.. ලෙඩ රෝග දුක් කරදර වලට වත් පිළිවෙත් බේත් හේත් කරන.. උපදෙස් දෙන.. එව්ව මෙව්ව කරන. මලය මට එයාගැන කිව්වෙ කාලෙක ඉඳන්. මටත් එහෙ යං යං යං ගගා තමයි හිටියෙ. පස්සෙ ඉතිං දවසක් මාත් 'ඇත්තටම දෙවි නම් ගියපු ගමන් වැඩේ check වෙයි!! ඒත් අවුළක් නැහැ නේ...' කියල කල්පණා කරල, "එහෙනං යමං" කියල මලයත් එක්ක එහෙ යන්න පිටත්වුණා. බරපැන ඔක්කොම මලයගෙන්. 😁 ගිහිං බැලින්නම් ප්‍රසිද්ධ තැනක්. පරණ විදුහල්පති කෙනෙක්ලු. එවෙලෙත් සෑහෙන්න සෙනගක් හිටිය. හැබැයි මලයව දැකපු ගමන් ඇතුළට ගත්ත. මාත් ගියා ඉතිං. පස්සෙ මලය "අයිය යන්න" ගාල මාව යවන්න හැදුව. මං "නෑ!! උඹ පළයන්. මං වැඩේ යන විදියත් බලාගෙනම එන්නං." කියල එයාට පස්සෙ යන්න හිටිය. 😁 ඕං මගේ turn එක ආව. මලය මට නම - address - phone ලියල කොළ කෑල්ලකුයි, බුලතුයි, පඬුරු 500/=කුයිත් දීල තිබුණ. මං ඉතිං ඒ ටිකත් මහත්තය අතට දීල, "අතනින් වාඩිවෙන්න" කිව්වම වාඩි උනා. පස්සෙ මහත්තය "මොනවද අහගන්න තියෙන්නෙ?" කියල ඇහුව. හරී හෙමින් ඇහුවෙ හැබැයි!!! මට නං එහෙම කොඳුරලා පුරුද්දක් නෑ!!! 😄 මං ඉතිං මට පුරුදු ගාණට "එහෙම අහගන්න කියල මොකුත් නං නෑ!! මං මේ මල්ලිත් එක්ක නිකං ආව!!" කියල කිව්ව. 😊😊 මහත්තය "හිමිං!! හිමිං!! හිමිං කතාකරන්න!!" කියල, "ඉන්නකො එහෙනං මං අහගෙන එන්න!!" කියල එතන එහා පැත්තෙ තිබුණු පොඩි කාමරේකට ගියා.

    ටිකකින් ආව මහත්තයා, "කරුණු 3ක් තියනව" කිව්ව!!! 😯😯 "1. ආර්ථික අතින් ගොඩක් පහතට වැටිල ඉන්නෙ!! 2. හිතේ තිබ්බ සැනසිල්ල නැතුව ගිහිල්ල තියනව!! 3. යම් තත්වයකට ආව කෙනෙක්!! විශේෂ කෙනෙක්!!" කිව්ව. 😉😁 {මට ඔව්වයි ගේමක් නැහැ ඉතිං!!! !!! !!! මං වැඩේ යන විදියත් එක්කම ඔක්කොම දන්නව!!! 😊 හැබැයි දෙවි වරුන්ට තියන - සාමාන්‍ය මනුස්ස අපිට නැති direct sensing abilities එහෙමනං මාර වටිනව!!! 'අපි' කට්ටියම එක්කහුවෙලා වැඩේ ගොඩ දාගත්තෙත් ඒ හැකියාවල් ඔක්කොම පාවිච්චි කරල තමයි!!! 😌😌} එහෙම කියපු මහත්තයා ඊළඟට ඉස්සෙල්ලම අර මං දීපු පඬුරු අතට අරගෙන, "මේ සල්ලි මට එපා!! මේ සල්ලි තියාගන්න!!" කියලා ආපහු දුන්නා!!! 😁😁 මගේ 'පොහොසත් කම' දැනගත්තනේ..... 😂😂 පස්සෙ ඉතිං, "ආර්ථික අතින් බොහෝම පහත් තත්වෙකට තමයි වැටෙන්න වෙලා තියෙන්නෙ!! ග්‍රහ බලපෑමක් තියෙන්නෙ!! අපි මොනවහරි කරන්න බලමු!! ඡන්දෙන් පස්සෙ කතා කරන්නම්. එතකොට එන්න." කිව්වා.
    මං ඇත්තටම actively 'හම්බකරන' කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 2012 කාලෙ විතර වෙච්ච සීන් එකකින් පස්සෙ මං actively හම්බකරන එක නැවැත්තුවා!!! !!! !!! මොකද, මං 'බැහැල හම්බකරන්න' ගියා නම් මේ ඉන්න එවුන් ඔක්කොටම ක්ෂණ සම්පත්තියත් මගහැරිල, බුදුහාමුදුරුවෝ "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතර පිරිසක් පමණයි!!" කියපු එක ඒ විදියටම වෙනව!!! !!! !!! 😲😲 ඒ නිසා වැඩේ තේරිච්ච කාලෙ ඉඳල මං try කළේ හම්බකරන එක පැත්තකින් තියල 'ඇත්ත කතාව' පුලුවාන් තරම් පිරිසකට කියා දීලා බුදුහාමුදුරුවෝ පෙන්නපු 'කැත situation එක' කණපිට ගහන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මගේ 'ආර්ථිකය' හදාගත්තෙ පොඩි පොඩි business කරපු යාළුවො මාළුවො දෙතුන් දෙනෙක්ගෙ උපකාරයෙන් තමයි!!! මුලදි කිසි අවුළක් තිබුණෙ නෑ!!! !!! !!! ඒත් අර මහත්තයා කියපු 'ග්‍රහ case එක' සෙට්වේගන එනකොටම මගේ යාලුවෝ down ගිහිල්ලා මටත් hard-up උනා!!! මං ඉතිං ලැබෙන විදියකට සෑහීමකට පත්වෙලා නිකං හිටියා!!! දැන් නම් මගේ රිම් එකත් නෑ!!! !!! !!! ගෙවිල. 😂 😔😔 ග්‍රහයො කැරකුනොත් නම් යාලුවොත් 'නැගිටලා' මාත් නිකංම උඩ යන්න ඉඩ තියනව!!! 🙂🙂 ඒත් ඒක වෙන්නෙ අපේ ජීවිත කාලය ඇතුළෙදි 'ග්‍රහයො' උන්ම ආයි කැරකුනොත් (180° turn) විතරයි!!! !!! !!! මහත්තය කිව්ව විදියට 'මොනව හරි කරල' උන්ව එහෙ මෙහෙ කොරාණ්ඩ බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😑😑

    ඊළඟට මහත්තයා කියපු හිතේ සැනසිල්ල නැතුව ගියපු එක තමයි මං ටිකක් silence වෙලා ඉන්නත් හේතුව!!! !!! !!! 'ඇත්ත හේතුව' දෙවි කට්ටිය දකිනවා ඇති!!! ඒත් මහත්තයට ඒක හරියට interpret වෙයිද දන්නෙ නෑ!!! !!! !!! මොකද, ඒක සාමාන්‍ය මිනිස්සුන්ට - දොස්තරලට මොකෙකුටවත් trace වෙන case එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මේ 'ධර්ම මාතෘකාවෙදි තියන loading එක' හන්දා සිද්ධවෙන දෙයක්!!! !!! !!! මං ගැන කවුරුවත් දන්නෙ නැති කාලෙ.. මාව කාගෙවත් focus එකට සෙට්වෙලා නොතිබුණු කාලෙ.. 'ඇත්ත කතාව' එහෙම්පිටින්ම එළිදරව් කරන්න නම් මට හෙණ gigantic power එකක් තිබුණා!!! !!! !!! ඒකත් එක්ක නම් මෙලෝ යකෙකුට හැරෙන්න තියා හිතන්නවත් පුළුවන් කමක් තිබ්බෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකට ලොකු අයියත් 'අපේ' පැත්තට හැරුණා!!! !!! !!! 🙂🙂 හැබැයි දැන් load වෙන්න වෙන්න energy එක මදි බව මට තේරෙනවා!!! !!! !!! 😔😔 ඇත්තටම නම් මුළු ලෝකෙම 'ඇදගෙන යන්න' capacity එක තියනවා!!! !!! !!! ඒත් energy generate වෙන්නෙ නෑ!!! !!! !!! Motor එක කොච්චර powerful උනත් capacitor එක නැතුව දුවන්නෙ නෑ වගේ සීන් එකක්!!! එකම හේතුව මට life partner සෙට්නොවෙච්ච එක තමයි!!! !!! !!! 😥😥 ඒ මගේ ජීවිතයෙදි මුළින්ම බලාපොරොත්තුවක් ඇතිවෙච්ච දේ!!! ගොඩාක්ම බලාපොරොත්තුවෙච්ච දේ!!! හැබැයි මොන මළඉලව්වක්වත් දැනගෙන හිතිච්ච - උවමණාවෙච්ච දේවල් නෙවෙයි!!! !!! !!! ඒත් එහෙම මං බලාපොරොත්තුවෙච්ච විදියේ ඇත්තටම මං ගැන හිතන.. ඇත්තටම මාව උවමණා කරන.. මං වෙණුවෙන්ම කැපවෙන්න පුළුවන්.. එකියක් මට ලැබුණේ නෑ!!! !!! !!! 😪😪 ඉතිං මං අදටත් තනියෙන්!!! හෙණ දුකින්!!! හරි කළකිරීමෙන්!!! ඒකෙන් දැන් මගේ mentality ගොඩාක් weak!!! !!! !!! ඒ අඩුව මුළු ලෝකෙටම බලපාවි!!! කරන්න දෙයක් නෑ!!! !!! !!!

    ඊළඟට මහත්තයා 'යම් තත්වයකට ආපු කෙනෙක්' කියපු එකට මාත් හොල්මං උනා!!! !!! !!! 😮😮 🤣 මං "ඒ කිව්වෙ??" කියලා ඇහුවා!!! 😁 ඒ පාර එයා, "සංසාර ගමනෙ යම් තැනකට.. යම් ස්ථානයකට.. ආව කෙනෙක්!!" කිව්වා!!! 😳😳 මං 'දන්නෙ නැතුව ඇති' කියල හිතලද දන්නෙත් නෑ, 😁 "දැන් අපි හැමෝගෙම ජීවිත වල සංසාර පැවැත්මක්.. සංසාරයක්.. කියල දෙයක් තියනව නේ?? ඔබතුමා අන්න ඒ පැවැත්මේ යම් ස්ථානයකට පැමිණිච්ච කෙනෙක්!! ලෝකෝත්තර තත්වයට පත්වෙච්ච කෙනෙක්!!" කියලා තවත් පැහැදිළි කළා!!! !!! !!! 😳😳 මට 'බකස් ගාල' හිණා යන්න ආවා!!! මං කාගෙන හිටියා!!! 😁😁 මොකද, ඒ තමයි ඔය ධර්මය නොදන්න.. පටිච්චසමුප්පාදය අවබෝධ නොවෙච්ච.. හැමෝම 'නිවණ' / 'නිර්වාණය' සම්බන්ධයෙන් හිතාගෙන ඉන්න විදිය!!! !!! !!! 'ලෝකෝත්තර' වෙලා නැත්නම් 'ලෝකයෙන් එතෙර වෙලා'... ආයි ජරාවට පත්වෙන්නෙ - මැරෙන්නෙ නැති තත්වයට පත්වෙලා නැත්නම් 'අජරාමර' වෙලා... ආයි උපදින්නෙ නැතුව නිවන් පුරේට ගොහිල්ලා... නිවන් සැප ලබමින් 'සදා කල්' ඉන්න එක!!! !!! !!! 😂😂 🤣🤣 ඔය මහප්පරාන පොරවල් ඔක්කොමල කටක් ඇරල නොකිව්වට පු. ඉරාගෙන සියලු කෙළෙසුන් නසාගෙන.. නිකෙළෙස් වෙලා.. සියලු තණ්හා - ආසා නැතිකොරගෙන.. ලෑස්තිවෙන්නෙ ඒකට තමයි!!! !!! !!! 😋 🤣🤣🤣 ඒ වුනාට එහෙම යන්න 'තැනක්'.. 'නිවන් පුරයක්'.. කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣
    මං ඉතිං ඒ ගමන, "මං රහත්වෙච්ච කෙනෙක්!! මේ තමයි මගේ අන්තිම ජීවිතය!!" කියලා කිව්වා. 😌😌 ඒ ගමන එයා, හෙණ joyful action පාරකුත් දාලා, 😁 "ඒකතමයි මං කිව්වෙ!! ඔහොම ආධ්‍යාත්මික තත්වයක් කාටවත් ලේසියෙන් ලබන්න බෑ!! හරි සතුටුයි!! අපි පස්සෙ වෙලාවක කතාකරමු!!" කිව්වා!!! 😌😌 මාත් ඉතිං "මං දැනටත් ඉන්නෙ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ධර්මය කියල දෙන්න ලොකු try එකක තමයි!! පුළුවන් උණොත් මං මුළු ලෝකෙම හදනවා!!" කියලා එන්න ආවා. 😌😌 {හැබැයි මං 'මේ තමයි මගේ අන්තිම ජීවිතය' කියපු එකත් එයා ගන්නෙ 'මෙයා මේ සැරේ මැරිලා නිවන් පුරේට යාවි!! ඊටපස්සෙ මෙයා ආයි උපදින එකක් නැහැ!!' කියල බව මට click උනේ පස්සෙයි!!! පිරිණිවන්පානවා කියන්නෙ ඒ තියන පංච උපාදානස්කන්ධය / memory content එක පදනම් කරගෙන තවත් සත්වයන් හැදෙන එක එහෙම්පිටින්ම නැවතිලා ඒ පංච උපාදානස්කන්ධය එහෙම්මම විනාශවෙලා යන එක බව ගොඩ දෙනෙක් දන්නේ නෑ!!! !!! !!! ඒත් වෙලාවෙ හැටියට එයාව නිවැරදි කරන්න.. එයාට ධර්මය කියල දෙන්න.. time තිබුණෙත් නෑ!!! ඉතිං මං "ඒ මහත්තයටත් එයත් එක්ක ඉන්න දෙවියටත් / දෙවි වරුන්ටත් ඉක්මණට නිවැරදි ධර්මය දැනගන්න - අවබෝධ කරගන්න හදල දෙන්න!! උපකාර කරන්න!!" කියලා, 'අපේ' කට්ටියට කියාගෙන ආවා!!!}
    පස්සෙ ආපහු එනකොටත් හැමෝම මහත්තයට වැඳල කරල තමයි ආවෙ. (සැරේකට ඇතුළට ගන්න කට්ටිය ඔක්කොමල එක සැරේ තමයි ආපහු එලියට එවන්නෙත්.) ඒත් මං මහත්තය ලඟට යනකොට එයා මට ඇහෙන්න 'වඳින්න එපා!! වඳින්න එපා!!' කිව්වා!!! 😌😌 මං කොහොමත් කාටවත් වඳින්නෙ නෑ!!! !!! !!! රහත්වුනයින් පස්සෙ වැන්ද නම් වැන්දෙත් අම්මටයි තාත්තටයි විතරයි!!! ඒත් අහම්බෙන් 'අවුරුද්ද දවසට' වගේ තමයි. 😁😁

    ඉතිං ඒ 'සිද්ධිය' එච්චරයි. 😊😊
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා, මේ මාතෘකාවෙදි මං දෙයක් කිව්වොත් කිව්වම තමයි!!! !!! !!! කරනවා කිව්වොත් දෙයක් නවත්තන්නෙ ඒක කරලම තමයි!!! !!! !!! හොඳ - නරක දෙපැත්තම එකයි!!! !!! !!! 😁 මොකද මං සළකන්නෙ ධර්මාණුකූලව නිවැරදිද?? නැද්ද?? කියන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌

    එතකොට, මාත් එක්ක ඉඳල මගෙන් 'ඇත්ත කතාව' ටක්කෙටම දැනගත්ත.. මාව බොක්කෙන්ම පිළිගන්න - විශ්වාස කරන ඒ නිසාම ඒ ඇත්ත කතාව බොක්කටම වැදිච්ච.. ඒ වගේම තමන් නිවණත් අත්විඳලාම (experience කරලා / රහත්වෙලාම) මැරෙනකොට වෙන්නෙ මොකද්ද?? කියලත් තිතටම දැනගත්ත.. උදවිය ඇරෙන්න, තොපි වෙන මොකෙක්වත් / මොකියෙක්වත්... මොන බකයෙක් වත් / බකියෙක් වත්... "අපි මැරුණාම මෙහෙම මෙහෙම වෙනව ඇති!!" 🙃🙃 "මැරුණයින් පස්සෙ මෙහෙම මෙහෙම ඇති!!" 🙃🙃 "මැරුණයින් පස්සෙ මෙහෙම මෙහෙම වෙයි!!" 🙃🙃 කියලා හිතාගෙන ඉන්නවා ඇරෙන්න, ඇත්තටම මැරුණම 'තොපිට වෙන්නෙ මොකද්ද??' කියලා දන්නනෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හූහ්.. හුහ්.. හුහ්.. හූඌඌ...... ඌඌඌ... 😂😂😂 😂😂😂 😂😂😂 🤣🤣🤣

    මං එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ මං මේ සංසාර කතන්දරේ -Ve Infinite ඉඳළා +Ve Infinite වෙනකම්ම යන්න පුළුවන් එකෙක්!!! !!! !!! 😁😁 අතීතයටත් අනන්තයටම.. අනාගතයටත් අනන්තයටම.. හොඳටම දන්න - පේන එකෙක්!!! !!! !!! 😌😌 තොපිල ඕනෙම එකෙක්ගෙ / එකියෙක්ගෙ characters study කරලා මට තොපිට වෙන දේ කෙළින්ම කියන්න පුළුවන්!!! !!! !!! 😊😊 මං අර 'currency charts' උපයෝගී කරගෙන සංසාර පැවැත්මවල් කිහිපයක් සිද්ධවෙලා තියන - සිද්ධවෙන හැටි ඇඳල පෙන්නුවෙත්.. මට දිගට හරහට ඇරපු කාලකණ්නින්ට දැන් උන් මකබෑවිලාම යන බව කෙළින්ම කිව්වෙත්.. ඒකයි!!! !!! !!! 😁😁 😅
    හැබැයි මට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට විතරක් හිමිවෙන සුවිශේෂී හැකියාවන් මොකුත් නැති නිසා, කර්ම ශක්තිය -Ve End එකේ lock වෙන cases වලදි ඇරෙන්න අනික් cases වලදි 100% accuracy එකකින් forecasting කරන්න බෑ!!! !!! !!! +Ve End එකේ කවුරුවත් permanently lock වෙලා හිටින්නෙ නෑ!!! !!! !!! Floating ඒවයිදි layers by layers කෙනෙක්ගෙ සංසාර පැවැත්මෙදි එකට සෙට්වෙලා තියන.. crash වෙලා තියන.. අහළ පහළ ඉඳල තියන.. සත්වයන් ඔක්කොගෙම පංච උපාදානස්කන්ධ levels බරගානක් යනකම් deep scan කරලා මිසක්, exact predictions දෙන්න බෑ!!! !!! !!! ඒකයි.

    ඒ වගේම, මේ ගෞතම බුද්ධ සාසනය "භගවා මූළකාණෝ" (භාග්‍යවතුන්වහන්සේ, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ මූළික කරගෙන තියන)... "භගවා නෙත්තිකා" (භාග්‍යවතුන්වහන්සේ 'නෙත්තිය' / මුදුණ කරගෙන තියන)... එකක් මිසක්, 'ගොං සංඝ මූළකාණෝ - ගොං සංඝ නෙත්තිකා' එකකුත් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👿👿👿 👹👹 හොඳට මතකතියා ගනියව්!!! !!! !!! 😡😡😡

    එතකොට, ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේගේ පැවිදි ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිසට උපදෙස් දුන්නේ, "එක තත්පරයක් වත් නාස්ති නොකර ධර්මාවබෝධය වෙණුවෙන්ම කැප වෙයල්ලා!! ධර්මාවබෝධය සම්පූර්ණ කරගනිල්ලා!! රහත්වෙයල්ලා!! අරහත්වයටම පත්වෙයල්ලා!!" කියලයි!!! !!! !!! "ආරණ්‍ය ගතෝවා - රුක්ඛමූළ ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා වෙලා... ලැබෙන දෙයකින් / ගස්වල ගෙඩි - අල - කොල වලින් / ළඟට වැටෙන පළතුරු වලින් 'නේව දවාය!! න මදාය!! න මණ්ඩනාය~' විදියට ජීවිතය පවත්වාගන යන්න විතරක් මොන මොනව හරි බඩට දාගෙන... අමු සොහොන් වළින් හොයාගන්න රෙදි වළින් 'යාවදේව සීතස්ස පටිඝාතාය. උණ්හස්ස පටිඝාතාය. ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය~' විදියට යාන්තම් ඇඟ වහගෙන... නිවණ සාක්ෂාත් කරගැනීම වෙණුවෙන්ම කැපවෙයල්ලා!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ ඒ උන්දලට නාන්න කිව්වෙත් මාසෙකට දෙසැරයක් විතරයි!!! !!! !!! නිදාගන්න කිව්වෙත් මොන drill එකක් දාලා වත් ඇස්දෙක අරගෙන ඉන්න බැරිම වෙච්ච වෙලාවට විතරයි!!! !!! !!! ඒකත් 'මේ වෙලාවට මං ආයිම නැගිටිනවා!!' කියලා අධිශ්ඨාන කරගෙනයි!!! !!! !!! ඒ ඇරෙන්න නිර්වාණය / අරහත්වය සාක්ෂාත් කරගන්නකම්ම භාග්‍යවතුන්වහන්සේ උන්දලට කිසීම interval එකක් දීලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඊළඟට උන්වහන්සේ "චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය~" (බොහෝ දෙනාගේ හිතසුව පිණිස - සැපය පිණිස~ චාරිකාවේ යෙදෙන්න!!) කිව්වේ... "දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං මජ්ජේ කල්‍යාණං~" (මුළත් කල්‍යාණ වූ මැදත් කල්‍යාණ වූ~ ධර්මය දේශණා කරන්න!!) කිව්වේ... තමන් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන ඉවරවෙච්ච උදවියට.. නැත්නම්, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් අනුපිළිවෙලින් අරහත්වයටම පත්වෙච්ච උදවියට.. ඒත් නැත්නම්, 'කතං කරණීයං!! නාපරං ඉත්තත්ථායාති පජානාති!!' (කළයුතු දේ කරල ඉවරයි!!! වෙන කළයුතු දෙයක් නෑ!!!) කියලා තමන්ම දැනගත්ත උදවියට.. විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 👿👿👿

    ඒත් දැන් ලෝකෙ පුරාම ඉන්න අමු ගොං සංඝයෝ 'ධර්මය' ගැන මෙලෝ මළහත්ඉලව්වක් දන්නෙත් නැතුව... 'සංසාරය' / 'සංසාර පැවැත්ම' කියන එක ගැන මොන මළහත්ඉලව්වක් දන්නෙත් නැතුව... 'සංසාර අණතුර' ගැන අහලවත් නැතුව... 'නිවණ' / 'පරිනිර්වාණය' / 'පිරිණිවන් පෑම' ගැන ඒත් මොන මළහත්ඉලව්වක් දන්නෙත් නැතුව... උන්ට හිතෙන හිතෙන අමු ගොං කතා - අමු කුණුහරුප කතා - 'ගොං බන' කිය කියා මුළු ලෝකෙම ඉන්න ගොං බෞද්ධයන්ව whole sale එකේ අන්දනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😡😡 👹👹
    Doctorsල - Engineersල - Nursing කරන අය - පරිපාලන කටයුතු කරන අය~~ ඕනෙම කෙනෙක් ඒ වැඩේට සුදුසුකම් තියන එවුන්ද?? නැද්ද?? කියන එක බලාගන්න Degree / Certificates ඇති පදමට තිබුණට, තමන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැති / රහත්වෙලා නැති ගොං මිනිස්සුන්ට ඒ ගොං සංඝයෝ ගහන්නෙ තනිකරම වැල්බයිලා බව දැනගන්න කිසීම ක්‍රමයක් නෑ!!! !!! !!! 👿👿 😂😂 'කෙළවෙයි' කියලා උංට පුක දීගෙන.. උංගෙ ගොං කතා අහගෙන.. උං කියන ගොං වැඩ කර කර.. සාදු!! සාදු!! කිය කියා ඉන්නවා ඇරෙන්න, මොකෙක්වත් / මොකියෙක්වත් උන්ගෙ චතුරාර්ය සත්‍ය අවබෝධය - උන්ගෙ රහත් භාවය පරීක්ෂා කොරන්න යන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣

    හැබැයි ස්වභාවධර්මය / Nature එක or මං(අපි) එහෙම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😋 ස්වභාවධර්මයට / Nature එකට අනුව බුද්ධ සාසනයකදි වැඩියෙන්ම අපාගතවෙන්නේ ඒ සාසනයේ කාලකණ්නි ගොං සංඝයෝ බව මං කල්තියාම - කිහිප වරක්ම කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😡😡😡 ඒ වගේම ඒ ගොං සංඝයන්ට, & ගොං බෞද්ධයන්ට also, 😄😄 සිවුරු - රෙදි කරට අරගෙන නිවන් හොයාගෙන දුවනකම්ම නෙළන බවත් කල්තියාම කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😂😂 😅😅 ඉතිං දැන් ♪♫♯ 'කාලේ ළඟයි මධු වසන්තේ...' ♯♫♪ 😉 ලෑස්තිවෙයල්ලා. 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃

    දැනටත් උදේකට Radio එක ඇහුවත්.. TV එක බැලුවත්.. ඒ කොයි එකේ ඇහෙන්නෙ - පේන්නෙම ගොං සංඝයෙක් / ගොං සංඝයෝ බයිල ගහන උළව්වක්ම තමයි!!! !!! !!! 👹👹 එහෙං Tele නාට්‍ය කාරයෝ සංසාරෙ ගැන - නිවණ ගැන කුණුහරුප script ලිය ලියා whole sale එකේ සංඝභේදය (ධර්මය අධර්මය කිරීම / ධර්මය විකුර්ති කිරීම) කරනවා!!! !!! !!! 👹👹👹 ඒවා ඇහුණොත් - පෙනුණොත් ඇත්නම් ලේ රත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Simultaneously උන්දලටත් කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කරන්න දෙයක් ඇත්තෙම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 බුද්ධ දේශණාවට 100% tally නැත්නම්, ස්වභාවධර්මයේ ඇත්ත කතාවට 100% tally නැත්නම්, එක්කො උන් මේ ධර්ම මාතෘකාවට අදාළව 'නොකර සද්ද' කට පුක පියාගෙන නිස්සද්දෙන් ඉන්න ඕනෙ!!! !!! !!! නැත්නම් අම්බානටම කන්න වෙන බව දැනගන කරන රෙද්දක් කරන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👿👿 ඔය හේතුව නිසාම මං දැන් ඔය 'අදාළ වෙලාවල් වල' 😂😂 Radio අහන්නෙ / TV බලන්නෙ නෑ!!! !!! !!! 🤣🤣 ඒත් මේ කොවිඩ් මගුළ හන්දා දැන් දවස් ගාණක්ම උදේට TV උළව්ව දැමුනා. දැක්කෙම පොඩි පහේ ගොං සංඝයෙක්, වැඳගෙන, 'ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! (28x 😉) ගගා කෙඳිරිගාන සුත්තක් තමයි!!! 🙄🙄 🤣🤣🤣 {මෙතන / මේ point එක චුට්ටක් note කරගනිල්ලකො. 😉🙂}

    Contd.....
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒ වුණාට යකුනේ ඒ 'විසිඅටේ එක' තනිකරම අමු කුණුහරුප වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 තනිකරම සීලබ්බත පරාමාසයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 පිරිණිවන්පෑව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ මොන මළඉලව්වක්වත්, දැන්.. මේ වෙනකොට.. මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂 'පිරිණිවන්පානවා' කියන එකේ තේරුමත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😂😂 ඒ ඒ ජීවිත වලට සම්බන්ධ කිසීම දෙයක් එයින් මතුවට ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 'හිත' / 'හිත්' එහෙම එකක් / ඒවා කොහොමත් නෑ!!! !!! !!! 🤪 🤣🤣🤣 ඒ 'හිත' කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ මේ සත්ව ශරීර වල සිද්ධවෙන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන ස්වභාවික ක්‍රියාවලිය ලේසියට අඳුන්වන්න පාවිච්චි කරපු නම නෙව??? ලොහ්.. ලොහ්.. 🤣🤣🤣 ඒ ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😄 ආයි ඊට සමාන ක්‍රියාකාරීත්වයක් වෙන සත්ව ශරීරයක් පදනම් කරගෙන සිද්ධවෙන්න ගන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😉 මොකද, ඒ ක්‍රියාකාරීත්වයට හේතුවෙච්ච පංච උපාදානස්කන්ධය එහෙම්පිටින්ම විනාශවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට තව සත්ව ශරීරයකට පිටපත් වෙන්න / copy වෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 ගොං සංඝ - ගොං බෞද්ධ උඹල (& ආගම් - නිරාගම් කාරයො / කාරියො also) ඕවා දන්නෙ නැතුව විතරයි!!! !!! !!! 😋 ලොහ්.. ලොහ්.. ලොහ්.. 😄😄 😄


    එතකොට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ.. තව ඕනෙ නම් ඒ ඒ බුද්ධ සාසන වල මහරහතන්වහන්සේලාගේ - රහත් මෙහෙණින්වහන්සේලාගේ.. ධාතූන් නම් පොළවට පස්වෙලා යන්න නොදී ආරක්ෂා කරගත්තොත් / ආරක්ෂා කරල තිබ්බොත් / ආරක්ෂා වෙලා තිබුණොත්, අන්න ඒවා නම් සෑහෙන කාලයක් යනකම් විනාශ නොවී තියෙන්න පුළුවන්!!! හැබැයි ඒ 'ධාතු' කියන්නෙත් උඹල / අපි මිනිස්සුන්ගෙ - සත්තුන්ගෙ තියන ඇට (අස්ථි) වගේම අස්ථි කොටස්.. calcium phosphate.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 ඒවයි තියන ලොකුම විශේෂය ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ / ආර්ය ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ගේ ශරීර වල තිබුණු කොටස් නිසා, ඒවයි උපතින්ම තිබුණු structural differences හා පස්සෙ සිද්ධවුණු structural modifications පමණයි!!! !!! !!! මට මේක හරියටම කියන්න / explain කරන්න නම් තේරෙන්නෙ නෑ!!! !!! !!! 😔😔 ඒවයි Resonance frequencies සත්වයන්ගේ භව වලට යහපත් බලපෑමක් ඇතිකරන බව විතරක් පැහැදිළිවම දන්නවා!!! !!! !!! ඒවයි Resonance එක නිසා සත්වයන්ගේ භව වල වැදගත්ම range එකට අදාළ frequencies අනික් frequencies වලට වඩා boost වීමක් - අනික්වා attenuate වීමක් සිද්ධවෙන බව විතරක්, පැහැදිළිවම දන්නවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේගේ හා ආර්ය ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ගේ ධාතු වන්දනාව (ඒවාට ඔළුගෙඩි ලංවෙන විදියට තබාගෙන සිටීම 😊) අනුදැන වදාළේ ඒකයි!!! !!! !!! 🙂🙂 හැබැයි ඒවුණාට ඒවයි කිසි 'ජීවයක්' නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 තමන්ගෙ ශාස්තෘන්වහන්සේගේ - තමන් ගරුබුහුමන් දක්වන උදවියගේ ශාරීරික කොටස් නිසා, ඒවාට අගෞරව කළොත් ඒවාට ලැදි මිනිස්සු - දෙවි වරු හා අනික් සුර අසුර සත්වයන් හැමෝම දුකට පත්වෙලා නොසෑහෙන පවක් සිද්ධවෙනවා!!! !!! !!! 😁 ඒවාට හානි කළොත් / කරන්න හැදුවොත් ඒවාට ලැදි මිනිස්සු - දෙවිවරු හා සුර අසුර හැමෝගෙන්ම අම්බානටම කන්නත් වෙනවා!!! !!! !!! 😁😁 එපමණයි. 😊😊

    මේ.. එතකොට මං අර කළින් 'මෙතන පොඩ්ඩක් note කරගනිල්ලකො' කිව්වෙ, එතන ඉඳල අර පොඩි ගොං සංඝ උන්නාන්සෙට දෙසාගෙන දෙසාගෙන යන්න plan කරගෙන තමයි මං ලියාගෙන ආවෙ!!! 😄😄 😂 ඒත් ලියවුණේ මං ලියන්න ගියපු එක නෙවෙයි!!! !!! !!! 😯😯 😁 Magic වගේ diversion එකක් වැදුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පොඩ්ඩක් shock උනත් එක්ක!!! 😳 ඒත් පටස්ගාල click උනා ඒ කරපු දේ වඩා හොඳයි බව!!! මං ඇත්තටම අර පොඩි ගොං උන්නාන්සෙ ගැන සෑහෙන මලෙන් හිටියෙ!!! 😄😄 දවස් 2-3ක් අර මගුල දැකල දැකල කිපිල!!! 😂😂 හැබැයි ඒ උන්දැට තාම මේ කිසීම දෙයක් දැනගන්න ලැබිලවත් නැද්ද?? කියල මං දන්නෙ නෑ!!! නේ..... 😔😔 ඒ ගොල්ලො තාම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා මුළාවෙච්ච මුළාවෙම ඉන්න අහිංසක - හොඳ මිනිස්සු නම්, මං එක සැරේම කෙළල දැම්ම නම් අන්තිම වැරදියි!!! !!! !!! මාත් එහෙම කැමති නෑ!!! මාත් ඉස්සෙල්ලම try කරන්නෙ ඇත්ත කියල - තේරුම් කරල දීල හදන්න තමයි!!! බෙල්ල මිරිකන්නෙ හදන්න බැරිම නම් / හැදෙන්නෙම නැත්නම් විතරයි!!! !!! !!! Thresholds පැන්ණුවට පස්සෙනං ආයෙ No සමා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹

    ඔක්කොටම වඩා මට ඒ වෙච්ච දෙයින් මීට සෑහෙන කාලෙකට කළින් වෙච්ච, අද වෙනකම් unresolved case එකක් නියමෙටම පැහැදිළි උනා!!! !!! !!!
    අවුරුදු ගාණකට කළින් ළමයි - ගෑණි කට්ටියත් එක්කම රෑක car එකෙන් ගමේ යනකොට, පොඩි night කඩයක් ළඟින් යද්දි "අපි බලමු මේ කඩේ මොනවද තියෙන්නෙ කියලා??" කියල 'code injection එකක්' / 'remote code execution එකක්' වගේ දේකුත් එක්කම එක පාරට මගේ ඔලුව ඒ පැත්තට හැරවුණා!!! !!! !!! ඒ හැරෙද්දිම මං දැක්ක මොකෙක් හරි ඉස්සරහට දුවගෙන එන බව!!! හැබැයි මොකුත්ම කරගන්න බැරිවුණා!!! !!! !!! දඩ බඩස් ජරස් ගෑව!!! කෑස් කෑස් ගානව ඇහුණ!!! එච්චරයි. 😳😳 බල්ලෙක්. 😭😭 මට මාර upset!!! !!! !!! මාර දුකයි!!! !!! !!! 😢😢 ඒත් කරන්න දේකුත් නැති නිසා එහෙම්මම ගියා. පස්සෙ බලනකොට 'බලුගාඩ් එක' කඩල යන්නම වැදිලා. (හැදෙව්වෙත් නෑ මං ඒක!!!) දුඹුරු - සුදු මයිල් වගයකුත් තිබුණා!!! 😢😢 එතෙන්දි මට කඩ ලබ්බක් දිහා බලන්න කිසීම උවමණාවක් තිබ්බෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ගියපු විදියටම යන්න තිබුණ නම් මං අර සතාව යටවෙන්න දෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන්නෙත් හෙමින් නෙවෙයි නං තමයි. වාහනෙත් ගොඩක් පරණයි. සෑහෙන අබලන් එකක්!!! එක පාර brake කළා නම් මොකක් වෙයිද දන්නෙත් නෑ!!! !!! !!! ඒත් මං කීයටවත් brake නොකර නම් ඉන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මං ඉතිං හෙණ upset එකෙන් හිටියෙ "කවුද යකෝ එහෙම බලුවැඩක් මගෙන් කරවපු එකා??" කියල!!! ඒ වෙනකොට මං දෙවි කට්ටියගෙ වැඩ හොඳටම දන්නව!!! ඒත් ඒ උන්දලා කීයටවත් එහෙම බලුවැඩ කරන්නෙ - කරවන්නෙත් නෑ!!! !!! !!! මට guess කරන්න පුළුවන් වෙච්ච එකම case එක 'මොකෙක් හරි පරයෙක් උගේ උවමණාවට මාව use කළා!!' කියන එක විතරයි!!! 😡😡 ඒත් එහෙම මොකෙකුටවත් මාව use කරන්න පුළුවන්ද?? විශේෂයෙන් ඒ වගේ පව්කාර - බලු වැඩකට?? අනික මේ දෙවි පිරිසත් ඉන්දැද්දි?? කියලා, නොවිසඳුණු ප්‍රශ්ණයක් සෑහෙන කාලයක් තිස්සෙ මගේ ඔලුවෙ තිබුණා!!! අද තමයි මට 'මොකද්ද එතනදි ඇත්තටම වෙන්න ඇත්තෙ??' කියලා හරියටම click උණේ!!! 🙂🙂
    මේකනේ, Drive කරනකොට ඉස්සරහ බලාගෙන යනව මිසක්.. උවමණාවක් උනොත් පස්ස බලනව මිසක්.. පස්සත් බලාගෙන යන්න පුකේ ඇස් නැහැ නේ?? 😄 Sure එකටම car එක පස්සෙන් ලොරියක් / බස් එකක් වගේ මොකක් හරි තඩි වාහනයක් 'පුකේ තියාගෙනම' එන්න ඇති!!! !!! !!! 😄😄 Control කරන්න බැරි විදියට අර බල්ලත් ඉස්සරහට පනින්න ඇති!!! (කර්ම විපාක ක්‍රියාත්මක වෙනකොට එහෙම වෙනව!!! !!! !!!) මට ගියපු විදියටම යන්න ඇරියනං අද මේව ලියවෙන්නෙ නැති නිසා, 😉😁 අර විදිය diversion එකක් කරන්න ඇති!!! !!! !!! නැත්නම් Blog එක ලියවෙන එකකුත් නෑ මං හිතන්නෙ. මේ අවුරුදු 6-7ක් පරණ case එකක්.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අම්මගේ රෙද්ද මූ කොහොමද එක පාර පොස්ට් 10ය 15ව දාන්නෙ? o_O
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ.. යාලුලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ධර්මය' නැත්නම් පටිච්චසමුප්පාදය දේශණා කළේ ජීවමාණව ඉඳගෙන නොවැ?? 😉😁 ඒ ඇවිල්ල අර උන්වහන්සේ "අහවල් කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!"යි කියාපු කාලෙ!!! 😁😁 😉 අනික උන්වහන්සේ සියලු දෙවි - මිනිසුන්ට ඒ ධර්මය (පටිච්චසමුප්පාදය) දේශණා කරන්න ගත්තෙත් "සබ්බ පාපස්ස අකරණං~" කියලා උන්දලව කල්තියාම දැණුවත් කරලයි!!! 😁😁 😊 අන්න ඒ නිසා උන්වහන්සේ පටිච්චසමුප්පාදයෙදි භවය (=විඥාණය) හැදෙන එකට සංසාර අණතුරෙන් හා කර්ම - කර්ම විපාක වලින් තියන බලපෑම ගැන මොකුත් කියලා නෑ!!! !!! !!! 😁😁 හරිය?? 😅😅
    මොකද, 1) දෙවි මිනිස්සු හැමෝගෙම පුරාණ කර්ම උන්වහන්සේ බුද්ධ කෘත්‍යයෙන් යටපත් කරල / neutralize කරල දෙනව!!! !!! !!! ඉතිං සංසාර අණතුර ගැන කියන්න අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට 2) සියලු දෙවි මිනිසුන් උන්වහන්සේ කියාපු විදියටම 'සබ්බ පාපස්ස' නොකරයි කියලා උපකල්පණය කරනව!!! !!! !!! ඒ හන්ද කර්ම - කර්ම විපාක ගැන කියන්නත් උවමණාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඉතිං උන්වහන්සේ පටිච්චසමුප්පාදයෙන් සත්වයන්ගේ අවිද්‍යාව.. නැත්නම් සත්වයන් තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතාව නොදන්න කම.. උන්ගෙ භව / විඥාණ හැදෙන්න බලපාන හැටි ගැන විතරක් කියල දුන්නා!!! !!! !!! හරිය?? 😁 පැහැදිළිය?? 😉

    එතකොට ඔය උඹල මේ ධර්ම මාතෘකාවෙදි අහල කියවලා දැනගෙන තියන 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය'... 'සතර සතිපට්ඨානය'... 'සප්ත බෝජ්ජංග ධර්ම'... 'සත්තිස් බෝධි පාක්ෂික ධර්ම'... 'කෙළෙස් තවන කතන්දර'... 'හිත දමනය කරන කතන්දර'... 'සීලයෙන් සංවරවෙන කතන්දර'... ඔක්කොම භාග්‍යවතුන්වහන්සේ දේශණා කළේ, උන්වහන්සේගේ ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිස අර කළින් සඳහන් කරපු 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අවබෝධ කරගැනීම වෙනුවෙන් යොමුකරන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    සංසාර පැවැත්මකින් ගැළවෙන්න.. සංසාර පැවැත්මක් නවත්තලා දාන්න.. කරන්න ඕනෙ මුළු වැඩකොටස 100%ක් නම් ඒකෙන් 99.99999999999999999999999999999999999999999999999999%ක් විතරම වෙන පුරාණ කර්ම වල බලපෑමෙන් ගැළවෙන්න කළයුතු වැඩකොටස භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේ විසින්ම කරල දීලා, 😯😯 මුළු වැඩ කොටසෙන් 0.00000000000000000000000000000000000000000000000001%ක් විතර වෙන තම තමන් තනි තනියෙන්ම කරගතයුතු ඉතුරු කොටස... මුළු ජීවිත කාලයම පව් - පාපකර්ම කිරීමෙන් වැළකිලා ජීවත්වෙන අතරේ ධර්මය / පටිච්චසමුප්පාදයත් අවබෝධ කරගැනීම... වෙනුවෙන් සිය ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිස යොමු කිරීමටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😉

    හරි! එතකොට ඒ තම තමන්ට පවරපු 'චූටි කොටස' කරන්න / කරගන්න කියලත් දෙවි මිනිසුන්ට මහ දෙයක් කරන්න නෑ!!! !!! !!! 😁 🙄 උන් කාටවත් තවත් සංසාරගත සත්වයෙකුගේ හිත දුකට - පීඩාවට පත්වෙන.. නැත්නම් පව් සිද්ධවෙන.. 😉 කිසීම දෙයක් කරන්න කිසීම අයිතියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා උන් තම තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාවටම ඒ දේවල් වළින්.. පාපකර්ම වළින්.. 😉 අනිවාර්යයෙන් වැළකෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් අම්බානටම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣
    එතකොට උන්ට 'ධර්මය' නැත්නම් පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නෙයි කියලත් මහ දෙයක් කරන්න නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 **{මේ.. මං කියන්නෙ මේ දැන් මං(අපි) හන්ද!!! හොඳෙයි. 😁 😊😊 🙂🙂} අර.. අර.. මං බොළා හැමෝටම කියල - පෙන්නලා දුන්නෙ?? "චක්ඛු නැත්නම් ඉතුරුටික blank blank blank... සෝත නැත්නම් ඉතුරුටික blank blank blank... ඝාණ නැත්නම් ඉතුරු ටික~~" කිය කිය?? 😉 😁😁 අන්න ඒ ටික තමයි බොළා දෙවි - මිනිස්සු හැමෝටම අවබෝධ කොරගන්න තිබුණේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😁😁 😅

    ** මං(අපි) එක්ක නැති - මාව(අපිව) පඩේකටවත් care නොකරන - මට(අපට) connect වෙන්න නොලැබුණු 😥😥 මුළු ලෝකෙම ඉන්න සිවුරු සහිත - සිවුරු රහිත පඟරනැට්ටෝ - නැට්ටියෝ නිවන් යන්න කියලා ලෝකෙ නැති මළවිකාර කර කර තාම නටන්නෙත් උන්ට ඒ ටික කොරගන්න බැරුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😥😥😥 හැබැයි ඔය සංසාර කතාවෙ එක පැත්තක් විතරයි!!! !!! !!! ඒ තමයි අහිංසක නිහතමානී හොඳ මිනිස්සු - දෙවි හැමෝටම සංසාර දුකින් සදහටම අත්මිදිලා පිරිණිවන් පාන්න.. සංසාර කතන්දරේ ඉවරයක් කරගන්න.. තියන එකම ක්‍රමය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක්ය කියන බව අවබෝධ කරගෙන.. experience කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන.. නැතිවෙලා යන වෙලාවක නැතිවෙලා යන්න ඇරලා නිකං ඉන්න එක!!! !!! !!! ආයුෂ ගෙවිල ඉවරවෙනකම් යුතුකම් වගකීම් තියන දෙයක් කරගෙන තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන එක!!! !!! !!! 😌😌

    මොකද, ඒ "තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක්ය!! තමන් නැසී වැනසී යන කෙනෙක්ය!! තමන්ගෙ පැවැත්ම තියෙන්නෙ තමන්ට මේ දැන් ලැබිල තියන හතරමහා ධාතු වලින් හැදිල තියන මනුස්ස ඇඟ සජීවීව පවතිනකම් විතරය!!" කියන ටික නොදැණුවත්කමට, සත්වයන්ගේ (උඹලගෙ) 'අවිද්‍යාව'ට, උන්ට (උඹලට) මැරුණයින් පස්සෙ I) සැප විඳින්න පුළුවන් දෙවි - මනුස්ස ජීවිතයක් ලබලා 'කාමලෝක වල ආයෙමත් උපදින්න'.. II) සැප විඳින්න නැතත් කමක් නෑ. මොන විදියකින් හරි ආයි උපදින්න.. නැත්නම් 'රූපලෝක වල ආයි උපදින්න'.. III) ඉපදෙන්නෙ නැතුව හරි කමක් නෑ. මොන විදියකින් හරි දිගටම ඉන්න.. නැත්නම්, 'අරූපලෝක වල ආයි උපදින්න'.. 3න් ආකාරයක ආසාවක් - උවමණාවක් ඇතිවෙලා තිබුණා!!! !!! !!! 😊😊 අන්න ඒ '3න් ආකාර තණ්හාව' නැත්නම් 'ත්‍රිවිධ තණ්හා' නිසා උන්ට (උඹලට) උපාදානත් ඇතිවෙලා තිබුණා!!! ඒ උපාදාන හන්දා 'භව'ත් හැදුණා!!! ඒ භව නිසා ආයෙමත් පුනර්භවයකුත් සිද්ධවෙන්න ගියා!!! !!! !!! 😯😯 'සිද්ධවෙන්න ගියා!!' හොඳෙයි?? ඒක අනාගතයෙදි වෙන්න තිබුණු දෙයක්!!! 😉 😁😁 අන්න එහෙමයි උඹලගෙ සංසාර පැවැත්මවල් මෙච්චර කල් දිගින් දිගට ඇදි ඇදී ඇවිත් තියෙන්නෙත්!!! !!! !!! මෙතනින් එහාට යන්න ලැබුණා නම් ඇදි ඇදී යන්නෙත්!!! !!! !!! 🙂🙂
    ඒත් ඒ සත්වයන්ට (උඹලට) කොයි විදියකින් හරි උන් ('මං' / තමන්) අනිත්‍ය - තාවකාලික එකෙක් / එකියක් බව තේරුණොත්, උන්ගෙ 'ත්‍රිවිධ තණ්හා' වලට ඇපත් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲 😊😊 නිකං 'ෆයිය කපල දාපු එකෙකුට නැවත කිසිසේත්ම සිඛිය නොහැකියි!!' වගේ වෙනවා!!! !!! !!! 😲😲😲 🙃🙃 ලොහ්.. ලොහ්.. ලොහ්.. එතකොට උපාදානත් නැතුව යනවා!!! උපාදාන හන්දා හැදුණු 'භව'ත් නැතුව යනවා!!! 🙄🙄 ඉතිං අවිද්‍යාව නිසා සංසාර පැවැත්ම continue වෙච්ච / වෙන එක එතනින්ම නවතිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄🙄🙄 😁 😅😅

    ඉතිං අන්න ඒ විදියට පටිච්චසමුප්පාදය නැත්නම් 'ධර්මය' අවබෝධ කරගත්තු.. සියලු පව් - පාපකර්ම වළිනුත් වැළකිලා ජීවත්වෙච්ච.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලේ හිටපු දෙවි - මිනිස්සු හැමෝම, සංසාර දුකින් සදහටම නිදහස්වෙලා පිරිණිවන් පෑවා!!! !!! !!! 😌😌 ඒ උදවියට සංසාර දුකින් නිදහස්වෙන්න කියලා වෙන කිසීම දෙයක් අමුතුවෙන් කරන්න.. පුරාණ කර්ම වලින් ගැළවෙන්න - පින් කරන්න එහෙම.. 🙄 කොහෙත්ම උවමණා උනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌

    හැබැයි අද කාලෙ.. මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ.. එහෙම නිවන් යන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😜 🙃🙃 😔😔
    සංසාර පැවැත්මකින් ගැළවෙන්න - සංසාර පැවැත්මක් අවසන් කරගන්න කෙරෙන්න ඕනෙ වැඩ කොටසෙන් 'බරම' කොටස.. මුළු වැඩ කොටසෙන් 99.99999999999999999999999999999999999999999999999999%ක් විතරම වෙන කොටස.. පුරාණ කර්ම වල බලපෑමෙන් හා සංසාර අණතුරෙන් ගැළවෙන්න කෙරෙන්න ඕනෙ ටික.. කරල දෙන්න, දැන් බුදුහාමුදුරුවෝ නෑ නේ??? ??? ??? 😔😔😔
    එතකොට 'ධර්මය' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අවබෝධ කරගෙන.. 'අනිත්‍ය' ප්‍රත්‍යක්ෂ කරගෙන.. (රහත්වෙලා) හිටියත්, ඒ පාර 'පරිපූර්ණ අවබෝධයෙන් යුතු' එකෙක් / එකියෙක් හැටියට සංසාරෙ යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😔😔 අපි ගම්මු 'සෝවාන්' / 'සෝතාපන්න' කියන්නෙ පූසෙක්!!! 😲 'සකෘදාගාමී' කියන්නෙ බල්ලෙක්!!! 😲😲 හොඳ වර්ගයක එකෙක්!!! 😋 'අනාගාමී' කියන්නෙ කොටියෙක්!!! කකුල් 4රෙ එකෙක්!!! 😄 'රහත්' / 'අරහත්' කියන්නෙ සිංහයෙක්!!! 😉 කියල. 😁😁 කොහොමද ඔය පූසෙක් - බල්ලෙක් - කොටියෙක් - සිංහයෙක් මොකෙක් උනත් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. යනකොට??? ??? ??? 😲😲😲 😂😂 🤣🤣

    අන්න ඒ පූසෙක් - බල්ලෙක් - කොටියෙක් - සිංහයෙක් මොකෙක් උනත් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යනකොට යම්සේ ද?? 🤪 මේ කාලෙ ආරණ්‍ය ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා - රුක්ඛමූල ගතෝවා වෙලා චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන හිටියත් ඒ සේම සංසාරෙ යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 {ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නෑ!!!} රහතුන් 'වහන්සේලාට' - රහත් 'මෙහෙණින් වහන්සේලාට' එහෙමනං රහත්තුන්ට - රහත්තියන්ට.. රහුත්තන්ට - රහුත්තියන්ට.. කොහොමට තියෙයිද?? කියලා බොළාටම හිතාගන්න බැරියැ??? 😋 😂😂 ඒ පිටට පව් - පාපකර්මත් කොරල නම් 'ජලා හුටා' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 ඒවයි රඟේ කනකොට තේරෙයි!!! !!! !!! 🙃🙃🙃

    උඹලට මෙච්චර කාලෙකට භාග්‍යවතුන්වහන්සේ ඔය පටිච්චසමුප්පාදය - ආර්ය අෂ්ඨාංගික මාර්ගය - සතර සතිපට්ඨානය - සප්ත බෝජ්ජංග ධර්ම - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම etc. etc. ඔක්කොම දේශණා කළේ උන්වහන්සේ ජීවමාණව ඉඳගෙන බව 'මීටර්' වෙලා තිබුණෙ නැත්නම් දැන්වත් ඒක 'මීටර්' කරගනිල්ලකො.....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එකඟ වීමට නොහැකි බැවින් මින් මතු නොකියවමි....ස්තුතියි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    මොනවද බන් අර උඩ රචනාවක් ලියලා තියෙන්නේ :lol:
    තේරෙන එකෙක් කෙටියෙන් කියපන්කෝ සාරාංශය :eek:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යාලුලා ඒ භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ නම් ආර්යෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න ගත්ත පමණින් ඕනෙම කෙනෙක් හතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවටත් පත්වුණා!!! !!! !!! 😯😯 මොකද, ඒ අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන කාලෙට අපාගත වෙනවා නම් වෙන්නෙ තමන්ගෙ ජීවිතේදි දැන දැන උවමණාවෙන්ම පව් - පාපකර්ම කරපු / කරන එවුන් විතරයි!!! !!! !!! එතනදි 'සබ්බ පාපස්ස අකරනං~' විදියට ජීවත්වෙන කෙනෙක් නම්.. එයා සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව - සම්මා වායාම කියන කෙනෙක්ගෙ අතින් පස් පව් - දස අකුසල් සිද්ධවීම එහෙම්පිටින්ම වළක්වන්න කියල තියන පියවරවල් ටිකත් හරියටම අනුගමනය කරනවා නම්.. ඒ කිසීම කෙනෙක්ගෙ අතින් කිසීම පවක් - පාපකර්මයක් සිද්ධවෙන්න විදියක් නෑ!!! !!! !!! එතකොට ඉතිං එයාල අපාගත වෙන්නත් හේතුවක් නෑ නේ??? 😁 ඒ උදවිය අනිවා හතර අපායෙන් නිදහස් වෙනවා!!! !!! !!! 🙂🙂 😉

    ඒ වගේම මාඝදී භාෂාවෙන් ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය 'සෝත' කියලත් හඳුන්වනවා!!! 😉😁 නැත්නම් 'සෝත' කියන්නෙ ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට මාඝදී භාෂාවෙ තියන තවත් නමක්!!! 😁 🙄 😅 ඒ වගේම මාඝදී භාෂාවෙන් පැමිණිච්ච / පැමිණුන කියන එකට.. ඔතනදි නම් අනුගමනය කරන්න පටන්ගත්ත කියන එකට.. 'ආපන්න' කියලත් කියනවා!!! 😁 🙄 😅 ඉතිං එතකොට ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න පටන්ගන්න.. පටන්ගන්න.. නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිච්ච.. එවුන් ඔක්කොම, ඉබේම, 'සෝත' + 'ආපන්න' = සෝතාපන්න එවුන් වෙනවා!!! !!! !!! 😁😁 😄😅 හැබයි කිසි අවුළක් නෑ!!! භාග්‍යවතුන්වහන්සේ බුද්ධ කෘත්‍ය ඉටුකරනා තාක් කල් ඒ උන්දලා කීයටවත් අපාගත වෙන්නෙ නෑ!!! !!! !!! 🙂🙂 අපාගත නොවෙන නිසා උන්දලට සෝවාන් / සෝතාපන්න එවුන් කිව්වට වරදකුත් නෑ!!! ඒ නිසා භාග්‍යවතුන්වහන්සේ ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කරන්න පටන්ගත්ත / ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිච්ච හැමෝටම 'සෝවාන්' 'සෝතාපන්න' උදවිය කියලා කිව්වා!!! !!! !!!
    බුද්ධ සාසනයේ හිටපු තරමක් හිටියේ අන්න එහෙම 'සෝත + ආපන්න = සෝතාපන්න' (සෝවාන්) උන්දලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😅😅

    ** මේ.. එතකොට කණට ධර්මය ඇවිල්ල... නැත්නම්, කණට ධර්මය වැදිල... සෝවාන් / සෝතාපන්න වෙච්ච පිස්සු හුත්තලා - ත්තිලා ඒ කාලෙ හිටියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂😂 🤣🤣 හොඳෙයි?? 🤣🤣🤣 ඒ ඔය 'කොහෙට කොහෙට හරි ධර්මය වැදිල' පළබර වෙලා ඉන්න පිස්සු හුත්තලා - ත්තිලා ඉන්නෙ මේ දැන් වර්තමාන කාලෙ තමයි!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 උං ඉවරයි!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 🤣🤣🤣

    හැබැයි භාග්‍යවතුන්වහන්සේ බුද්ධ කෘත්‍ය නිමාකළ සැණින් ඒ 'සෝත + ආපන්න = සෝතාපන්න' උදවියට හතර අපායෙන් බේරිලා ඉන්න ලැබිල තිබුණු chance එක / වෙලාව / කාලය අහවර උනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲 එතන ඉඳලා ඒ 'සෝත + ආපන්න = සෝතාපන්න' හා ඉන් ඉහළට ඉහළට හිටපු සියලු ඵල ලාභීන් නැවතත් අපාගත වීම ටිකෙන් ටික ආරම්භ උනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲😲 😂 භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන්පාලා ටික කාලෙකින් ඒ 'සෝත + ආපන්න = සෝතාපන්න' කියන සෝවාන් / සෝතාපන්න භාවයත් එහෙම්පිටින්ම අහෝසි උනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲😲 මොකද, ඒ 'සෝත + ආපන්න = සෝතාපන්න' කියන ඵලේ ඇත්ත මාර්ගඵලයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲😲 😂😂😂 🤣🤣

    යකුණේ, මාර්ගඵලයක් ලබනවයි කියන්නෙ, තමන්ගෙ ජීවිතය ගැන.. ඒ ජීවිතය පිටිපස්සෙ වෙලා තියන - වෙන ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරය ගැන.. මෙලෝ මළහත්ඉලව්වක් නොදැන ඔන්න ඔහේ ඉපදිලා ඉන්න ගොං දෙයියෙක් / ගොං මිනිහෙක් / ගො 😳 ගැණියෙක් 😁 or capable ඕනෙම එකෙක්, ඒ දේවල් ගැන දැනගන්න ලැබුණාම උගේ හැකියාව අනුව ඌ ඒවා තේරුම්ගන්න එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකුත්ම නොදැන හිටියනම් කෙළින්ම අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන්න තිබ්බ එකෙන් බේරෙන්න.. at least බේරෙන්න try එකක් වත් දෙන්න.. ඌට පුළුවන් වෙන්නෙ, අන්න ඒ තේරුම්ගන්න ප්‍රමාණය අනුව තමයි!!! !!! !!! එතකොට එතෙන්දි එහෙම හතර අපායට (4න් එකකට) වැටෙන එකෙන් බේරෙන්න හරි.. නැත්නම් ඒ dragging force එක තරමකට control කරගන්න හරි.. ඌට උපකාර වෙන්නෙ, අර ලබපු අවබෝධයට අනුව උගේ හිතේ ගොඩනැගෙන ශක්තිය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, තනිකරම ශක්ති කතන්දරයක් වෙච්ච... 'කර්ම ශක්තිය' නැත්නම් 'භව වල ප්‍රමාණය' අනුව සිද්ධවෙන කතන්දරයක් වෙච්ච... මේ සංසාර කතන්දරෙත් එක්ක ඔට්ටු වෙන්න නම්, ඒ ඕනෙම එකෙක්ගෙ - එකියෙක්ගෙ හිත්වල සංසාර අණතුරට ප්‍රතිවිරුද්ධව ශක්තියක්.. resistive force එකක් / counter force එකක්.. අනිවාර්යයෙන්ම ගොඩනැගිය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    එතකොට ඒ counter force එක / resistive force එක ගොඩනැගෙන විදිය මං තොපිට කියල දුන්නා!!! {මං ලියල දාල තියන ඒවා කියවලා බලපියව්!!! !!! !!! 😡😡 ඒවා ලියල දාල තියෙන්නෙ තොපිට කියවලා බලල දැනගන්න තමයි!!! !!! !!! 😡😡😡} තොපි එක එකාට / එකීට හිතෙන හිතෙන මළ මගුල් කළාට ඒ ශක්තිය ගොඩනැගෙන්නෙ නැහැ බොළ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ්.. ලොහ්.. 😂😂😂 ඒකට, බොළා මගෙන්(අපෙන්) එක වචනයක හරි උපකාරයක් / support එකක් නැතුව පිරිසුදු බුද්ධ දේශණාවල උපකාරයෙන් තට්ට තනියෙන්ම ඇත්ත කතන්දරේ හරියටම අල්ලගෙන - තේරුම් අරගෙන පුරාණ කර්ම වළින් ගැළවිච්ච එවුන් නම් විතරක්, බොළාට භාග්‍යවතුන්වහන්සේ ගැන තියන ආකාරවතී ශ්‍රද්ධාව පාවිච්චි කරලා.. ධර්මය ගැන හා ඒ ධර්මය බොළාට දැනගන්න ආරක්ෂා කරලා හදල තියාපු බුද්ධ ශ්‍රාවක මහරහතන්වහන්සේලා ගැන තියන පැහැදීම - විශ්වාසයත් පාවිච්චි කරලා.. තනිකරම බොළාගෙ පුණ්‍යශක්ති වල උපකාරයෙන් තනි තනියෙන් ඒ ශක්තිය ගොඩනගා ගතයුතුයි!!! !!! !!! මගේ(අපේ) උපකාරයෙන් ඇත්ත කතන්දරේ දැනගෙන - තේරුම් අරගෙන පුරාණ කර්ම වළින් ගැළවිච්ච එවුන් නම් අනිවාර්යයෙන් මාව බදල අල්ලගෙන.. මගේ ඇඟේ එල්ලිලා.. 😯😯 😳😳 මාව අදහගෙන - මාව විශ්වාස කරගෙන - මං කියන දේවල් විශ්වාසයෙන් බොක්කෙන්ම පිළිඅරගෙන බොළ!!! 😁 අන්න ඒ 'හයිය' පදනම් කරගෙන (මාව anchor එක කරගෙන) අවශ්‍ය ශක්තිය ගොඩනගා ගතයුතුයි!!! !!! !!!
    අන්න ඒ සංසාර අණතුරෙන් ගැළවෙන්න - ඒ massive force එක counter කරගන්න අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නේ නැතුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කළා / පිළිපැද්දා නෙවෙයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය දිගේ පණ කඩාගෙන දිව්වත්.. 😳😳 😂 හතිදාගෙන දිව්වත්.. නිකං ඇවිදගෙන ගියත්.. දණගෑවත් බඩගෑවත් ඒත් නැත්නම් පුකෙන් ගියත්.. 🤪 කිසි වැඩක් වෙන්නෙ නැහැ බොළ!!! !!! !!! පුරාණ කර්ම වළින් ගැළවිලා නැති.. නැත්නම් සංසාරෙ ඇවිල්ල තියන.. උන්දලා මැරෙනකොට 'ජබෝස් ගාල' සද්දයක් එනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 ලොහ්.. ලොහ්.. ලොහ්.. මොකද, උන් මේ ජීවිතේදි ආර්ය අෂ්ඨාංගික මාර්ගය බදාගෙන නැටුවට සංසාරෙ එන ගමන් අහසෙ තරු වලට වඩා මිනී මරල තියනවා!!! !!! !!! 😲😲 🤣🤣 අහසෙ තරු වලට වඩා හරක් - එළුවො - ඌරො - කුකුල්ලු etc etc මරාගෙන කාල / මර මරා විකුණල තියනවා!!! !!! !!! 🤣🤣 අහසෙ තරු වලට වඩා වාර ගාණක් මංකොල්ල කාල.. ගෑණු / පොඩි ළමයි දූෂණය කරල.. අනික් මිනිස්සුන්ට පට්ට කුණුහරුපෙන් බැනල.. කරන්න තියන බලුවැඩ - තුප්පහි වැඩ ඔක්කොම කරල තියනවා!!! !!! !!! ඉතිං දැන් මේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන් 'උඩ ඇවිල්ල ඉන්න' ඒ උන්දලා ඔක්කොම, මැරිච්ච සැණින් 'බුහ් ගාල' ආයිම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඉතිං එච්චරයි. 'සෝත + ආපන්න = සෝතාපන්න' ඵලේ මාර්ගඵලයක් නෙවෙයි කිව්වෙ ඒකයි!!! !!! !!! 😑😑😑
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යකුණේ, නැත්නම් ඔය ධර්මය - ආර්ය අෂ්ඨාංගික මාර්ගය - පටිච්චසමුප්පාදය - සතර සතිපට්ඨානය ඔක්කොම දේශණා කරපු 'තුන්කල් දකින නුවණින් යුතු'.. 'ලෝකවිදූ'.. 'තථාගත'.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් (1/∞) විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් (∞) ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා කියයිද??? ??? ??? 😔😔 අනුගමනය කිරිල්ල කෙසේ වෙතත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොදන්න - කටපාඩම් නැති ගොං සංඝයෝ.. ගොං බෞද්ධයෝ.. නැහැ නෙව??? 😄😄 උන් පව් කොරන්නෙත් නැහැ නෙව??? 😋 😂 උන් පවට ලැජ්ජයි - බයයිත් නෙව??? 🙃🙃 එහෙනං ඒ ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොමත් ඇතුලත්වෙන විදියට, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් (1/∞) විතරයි!!"... "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ!!"... කියලා, භාග්‍යවතුන්වහන්සේම කියයිද??? ??? ??? තොපිට ඔය ටික තේරුණේ නැතුවට මං මොනව කරන්නද??? 😔😔😔 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ.. ශාස්තෘන්වහන්සේ.. පිරිණිවන්පාලා මහ කාලයක් යන්නත් කළින් ඒ බුද්ධ සාසනයත් එහෙම්පිටින්ම පිරිහිලා - අතුගෑවිලාම යන්නෙත් ඔන්න ඔය හන්දම තමයි!!! !!! !!! 😔😔 අපේ ආච්චිලා - සීයලාගෙ කාලෙ වෙනකොට 'ගෞතම බුද්ධ සාසනය' කියල එකක් මේ ලෝකෙ තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට හිටියේ මෙතේවත් බැහැදැකලා ප්‍රර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යන්න ලෑස්තිවෙලා හිටපු අමුම අමු ගොං රැළක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃🙃 😑😑

    යකුනේ හතර අපායෙන් ගැළවෙන්න පුළුවන් වෙන... 'අපාය ග්‍රහලෝක 4න්' එකක උපදින්න වෙන එකෙන් බේරෙන්න පුළුවන් වෙන... ඇත්ත සෝවාන් / සෝතාපන්න මාර්ගඵල මට්ටම කියන්නේ, 'සක්ඛාය දිට්ඨි' 'විචිකිච්චා' හා 'සීලබ්බත පරාමාස' කියන 3ම එහෙම්පිටින්ම දුරුවෙච්ච මට්ටම බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {සක්කායදිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි චතූහපායේහි ච විප්පමුත්තෝ}
    ඒත් ඒ හරියටම සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා විචිකිච්ඡා එහෙම්පිටින්ම දුරුවෙලා යන්න නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න වැඩේ අන්තිම අමාරුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 ඒකට සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව - සම්මා වායාම වලට අමතරව සම්මා දිට්ඨි - සම්මා සති - සම්මා සමාධි කියන 3ත් අවශ්‍ය පරිදි පාවිච්චි කර කර 'ගොඩාාාක් දුර' යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි success වෙන්නෙත් 'දිට්ඨිසම්පන්න' කියන මහා පුණ්‍ය ශක්තියක් හා ඉතාමත් තියුණු ප්‍රඥාවක් ඇතුව ඉපදිලා තියන උදවිය විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි එහෙම උදවිය අන්තීම දුර්ලභයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තෙම නැති ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි, කෙළින්ම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! 😌😌
    උන්වහන්සේ මහා කාරුණිකයි උනාට උන්වහන්සේට වත් ඒකට කරන්න දෙයක් නෑ!!! 'ලෝකස්වභාවය'.. Nature එක.. Nature එකේ හැටි.. එහෙම තමයි!!! !!! !!! 😑😑

    හැබැයි මං(අපි) ඒ භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියපු කතාව නම් වෙනස්කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 මං ලියන - කියන දේවල් අහල කියවලා දැනගන්න ලැබෙන මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ධර්මය අවබෝධ වෙන ගාණටම... ඒවා අහල - කියවලා දැනගන්න දැනගන්න හැමෝම, ඉබේම, සංසාර පැවැත්මෙන් ගැළවිලා යන ගාණටම... පාර හැදුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 මාව හෝ මං කියන දේවල් පිළිනොගන්න - විශ්වාස නොකරන - ප්‍රත්ක්ෂේප කරන උන්දලා උනත් කිසි අවුළක් නෑ!!! !!! !!! 😁😁 'හුටා!' වෙන්නෙ උන්දලා මට ඇරියොත් - මට උපදෙස් දෙන්න / උගන්නන්න ආවොත් විතරයි!!! !!! !!! 😄😄 😅😅 නැත්නම් උන්ටත් ගැළවෙන්න ලැබෙනවා!!! !!! !!! හැබැයි මට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියොත් නම් සදා හුකෑස්ම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😂😂😂 🤣🤣 අනික දැන් theoretically බ්‍රහ්ම - දෙවි - පෙරේත හා තිරිසන් සත්වයන් මහා පිරිසකටත් මේ ඇත්ත කතාව මේ විදියටම mind-to-mind direct communications හරහා දැනගන්න ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 ඒ ගැන නම් මට full happy!!! !!! !!! 😊😊

    ඒත් මං(අපි) ඒ භාග්‍යවතුන්වහන්සේ ධර්මාවබෝධය සම්බන්ධයෙන් කියල තිබුණු කතාව ඒ විදියට වෙනස් කෙරුවත්, උන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් (1/∞ = 0) විතරයි!!" කියලා කියපු කතාව (මේ දැන් මනුස්ස මට්ටමේ ඉපදිලා ඉන්න උඹල මෙතනින් එහාට තව කොච්චර repeat උනත් / උඹලගෙන් තව කොච්චර පුනර්භව සිද්ධවුණත් ආයි මනුස්ස or දෙවි ඒවා හැදෙන්නෙ නැහැයි කියන එක!!!) හා "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ!!" කියපු කතාව (උඹලට මේ ජීවිත වලින්ම පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නැහැ කියන එක!!!) තාමත් ඒ විදියම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😧😧 😑😑😑
    මොකද, 'සක්ඛාය දිට්ඨි' 'විචිකිච්චා' හා 'සීලබ්බත පරාමාස' කියන 3ම එහෙම්පිටින් දුරුවෙලා යන්න නිවැරදිව ධර්මය අවබෝධවෙලා ඇත්තටම සෝවාන් / සෝතාපන්න වෙච්ච කෙනෙකුට උනත්, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට... දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන කාලෙට... අපාය ලෝක 4න් ගැළවෙන්න ලැබෙන්නේ, එයා 1) 'සබ්බ පාපස්ස අකරණං~' විදියට මුළු ජීවිත කාලය පුරාවටම පවින් වැළකිලා ජීවත් වෙච්ච හා 2) ඇතිවෙන්න පිණුත් රැස්කරගන්න පුළුවන් වෙච්ච කෙනෙකුත් උනෝතින් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😔😔 😑😑😑
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පුනර්භවය!


    'පුනර්භවය' කියන්නෙ හරිම ආශික් මාතෘකාවක්!!! 😁😁
    අද කාලෙ 'බුදුවෙලා' මැරෙන්න හදන බුදුවරු - බුදුවරියෝ... රහත්තු - රහත්තියෝ... රහුත්තො - රහුත්තියෝ... මොකෙක්වත්, මොකියෙක්වත්, දන්නෙ නෑ ඒ පුනර්භවය ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😂
    විශ්වයම බඹේ අස්සෙ පන්වගත්ත එවුන්ට.. 🙃🙃 තල 31කම බඹේ අස්සෙ පන්වගත්ත එවුන්ට.. බ්‍රහ්ම ලෝක - දිව්‍ය ලෝක - අපාය ලෝක ඔක්කොම මනසේ නිර්මාණ කියලා හිතාගෙන ඉන්න එවුන්ට.. කතාකරන්නත් බෑ ඒ පුනර්භවය ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😂😂 ඒ නිසා අද හුඟාක් බුදුවරු - බුදුවරියෝ.. රහත්තු - රහත්තියෝ.. රහුත්තො - රහුත්තියෝ.. නිවණ ගැන කතාකරන්නෙත් පුනර්භවය නැතුව!!! !!! !!! 🙃🙃 😄😄 පුනර්භවය skip කොරල!!! !!! !!! 😄😄 😂😂 හොඳම ආතල් එක කියන්නෙ පුනර්භවය කියලා දෙයක් නොතිබුණා නම්.. පුනර්භවයක් සිද්ධ නොවෙනවා නම්.. උන්ට රහත්වෙන්න - අවබෝධ කොරන්න - නිවන් දකින්න මොකක්වත් කොරන්න ඕනෙ වෙන්නෙත් නැති බව උන් නොදන්න එක!!! !!! !!! 😂😂 ඇයි ඉතිං පුනර්භවයක් සිද්ධවෙන්නෙ නැත්නම් මැරෙන මැරෙන එකා ඉබේම නැතිවෙලා යනව.. ඉබේම නිවිල යනව.. නෙව?? 😂😂 උන් ඉබේම පිරිණිවන්පානව!!! ඉබේම සංසාර දුකෙන් නිදහස් වෙනව!!! නිවන් දකින්න දඟලලා ඉරාගන්න ඕනෙම නෑ, ඔය මොකක් හරි පුකක් බලාගෙන හිටියනං ඇති!!! 😂😂😂 හැබැයි ඉතිං හීනෙන් තමයි!!! !!! !!! 😅😅

    ඉතිං ඒ බුදුවරු - බුදුවරියෝ.. රහත්තු - රහත්තියෝ.. රහුත්තො - රහුත්තියෝ.. මොකෙක්වත් / මොකියෙක්වත් නොදන්න 'පුනර්භවය' හැමෝටම හරියන්න සරළව තෝරලා දුන්නොත්,
    ඔය උඹල හැම එකෙක්ම - එකියෙක්ම උපදින්න මාස 10කට විතර කළින් උඹගෙ අම්මයි තාත්තයි චිල්ලමලේ දාලා උඹගෙ අම්ම බඩවුණේ?? 😄😄
    අන්න ඒ උඹගෙ අම්ම බඩවුණේ උඹගෙ මේ සැරේ සිද්ධවෙච්ච පුනර්භවය හන්දා තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁
    ඒ උඹගෙ මේ සැරේ පුනර්භවය සිද්ධවුණේ මේ මනුස්ස ලෝකෙ.. මනුස්ස කියන ජාතියේ ගෑණු සත්වයෙකුගෙයි පිරිමි සත්වයෙකුගෙයි එකතුවෙන් මනුස්ස ගර්භාශයක.. නිසා, අද උඹ ඔහොම මනුස්ස කියන සත්වයෙක් හැටියට ඉපදිලා ඉන්නවා!!! !!! !!! 😁😁

    එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නෙ උඹල හැමෝගෙම පුනර්භව සිද්ධවෙන්න පටන් අරගෙන තියෙන්නෙත් උන්වහන්සේටවත් ඒවයි පටන්ගත්ත කෙළවරවල් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලවල ඉඳලා කියලයි!!! !!! !!! 😲 ඒ පටන්ගත්ත පටන්ගත්ත තැන්වල ඉඳලා මේ වෙද්දි හරක් හැටියට අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! එළුවො හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! ඌරො හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! කුකුල්ලු - නරි - අලි - කොටි - වලස්සු - ගැරඬි - නයි - මුගටි - හූණෝ - කැරපොත්තෝ etc etc හැටියටත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! මිනිස්සු හැටියටත් අනන්ත අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! පෙරේතයෝ - පෙරේතියෝ - නිරිසත්තු හැටියටත් අනන්ත අනන්ත අනන්ත අප්‍රමාණ වාර ගණනක් උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියනව!!! !!! !!! බොළා පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉතිං එහෙම මේ සැරේ උඹලගෙ පුනර්භව සිද්ධවෙච්ච විදියටම, මීට කළිනුත් කෙළවරක් නැතුව උඹලගෙ පුනර්භව සිද්ධවෙලා තියන විදියටම, මේ සැරේ උඹල මැරෙනකොටත් ආයි තව පුනර්භව සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😁😄 ඒ පුනර්භවය; මේ මනුස්ස ලෝකෙම හරක් කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව හරක් ගර්භාශයක සිද්ධවුනොත්, එතකොට උඹ හරකෙක් / එළදෙනක් වෙලා ඉපදෙනවා!!! !!! !!! කුකුල් කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි පිරිමි සත්වයෙකුටයි දාව කිකිළි බිත්තරයක සිද්ධවුනොත්, එතකොට උඹ කුකුලෙක් / කිකිළියෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! ඕපපාතික (අම්ම තාත්ත දෙන්නෙක් නැති) පෙරේත එකක් උනොත්, එතකොට උඹ පෙරේතයෙක් / පෙරේතියෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! අපාය ලෝකයක ඕපපාතික එකක් උනොත් එතකොට උඹ නිරී සතෙක් වෙලා ඉපදෙනවා!!! !!! !!! නැත්නම්, උඹ අපාගත වෙනවා!!! !!! !!!

    ඔය සෙතේ වර්තමාන බුදුවරු - බුදුවරියෝ... රහත්තු - රහත්තියෝ... රහුත්තො - රහුත්තියෝ... කොයි එකාටත්, කොයි එකීටත්, එක ළෙසටම සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂😂 🤣🤣🤣 මොකද, එකක්, තව දුරටත් පුනර්භව සිද්ධවෙන එක නවත්තන්න - නවත්තලා දාන්න තියන සංසාර කතාවට, පුනර්භව ගැන කිසීම සඳහනක් නැති.. පුනර්භව skip කොරලා දෙසල තියන / දෙසන.. 'ධර්ම' කොහෙත්ම හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🙃🙃 අනික, උන්දලා කොරන කුණුහරුප වැඩ වළින් පුනර්භව වලට හේතුවෙන භව නිරුද්ධ වීමක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🙃🙃 ඒ වගේම ඒ උන්දලාගෙන් සිද්ධවෙන පුනර්භව සිද්ධවෙන තරමක් සිද්ධවෙන්නෙත් අපාය ලෝක වලම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😂😂 🙃🙃🙃 මොකද, 'ධර්මය අධර්මය කිරීම' නැත්නම් 'ධර්මය විකුර්ති කිරීම' හා 'ආර්ය උපවාදය' නොහොත් 'පිරිසුදු බුද්ධ දේශණා ඒ විදියටම කියන / තෝරලා දෙන / අනුගමණය කරන / පිළිපදින උදවියට ඇරීම' 🙃🙃 කියන 'පිං කං' මහත්ඵලයි මහානිසංසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃

    මං තොපිට පැහැදිළිවම කිව්වා!!! !!! !!! මං ඔය පුනර්භව කතාවට බලපාන භව වල කතන්දරය.. 'කර්ම - කර්ම විපාක කතන්දරය'.. MASTER කරපු එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 තොපි ඒක පිළිගන්නවද නැද්ද?? විශ්වාස කරනවද නැද්ද?? කියන එක මට කොහෙත්ම වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😅😅 මුළු ලෝකෙම එවුන්ට කර්ම - කර්ම විපාක ගැන කියල දෙන්නෙත් මංතුමා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ඒ භව වල කතාව.. භව හැදෙන - නිරුද්ධවෙන රටාව.. හොඳටම දන්න නිසා, දැන් මට පොරවල්ගෙ කියුං කෙරුං - වැඩ කිඩ දැක්ක ගමන් උන්ට වෙන හරිය පේනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 😄😄 ඒවා කිව්වම ඒ ගොං පොරවල් තව තව උඩ පැන පැන රඟනවා!!! !!! !!! 😂😂😂 🤣🤣🤣 ඒ උංගෙ ගොංකමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁😁 😅😅

    මේ.. මේවා ඉතිං උඹලගෙ ඊළඟ පුනර්භවයෙදි උඹලටම පච්චත්තන් වේදිතබ්බෝ කරගන්න ලැබෙන දේවල් නිසා, 😉 මං කියනවටම මේ දේවල් පිළිගන්න - විශ්වාස කරන්න.. මේ කියන කතා වලට උඹල බයවෙන්න.. උවමණාවක් නෑ!!! !!! !!! 😋 😄😄😄 😅😅 මේක මේ අහම්බෙන් සෙට්වෙච්ච නිසා ලියල දැම්මෙ. දැන් ලියාගෙන යන ඒවා ලියාගෙන මං පස්සෙ එන්නං. 🙂🙂
     
    • Like
    Reactions: rsekanayake

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    e2b080ea-663a-46e4-80b6-a58ce5911def.jpg



    Defuc i just saw