දමිතා ප්‍රශ්ණයක්ද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    DSC-0740-3.jpg
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දමිතා/ රැට්ට එකී නොකී හැම එකාම අරගල කළා. හැබැයි උන්ටත් උගේ මතේ දරන්න නිදහස තියෙන්න ඕන. කාට පක්‍ෂව වැඩ කලත් අවුලක් නෑ. රටට අවශ්‍ය වෙලාවේ පාරට බැහැල වැඩ කළා. අර තාරක පොන්නයා එහෙම සෑහෙන රිදොගෙන පොන්න වේසි වගේ අඩනවා ත්‍රෙඩ් වල . උන්ගේ පොටෝ එකක් දැක්කත් රිදෙනවා. අරගලේ නිසා කීබෝඩ් පොන්නයෝ කි දෙනෙක්ගේ payroll එකට කෙල උනාද පේනවා ඒකෙන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සජිත් : ඇයි සර් චන්දෙ කල්දාල මාව බෙරල දෙන්නෙයි කියල උදව්වක් ඉල්ලුවාම ඔක්කොම ඉස්සරහ ඒක කිව්වෙ. මමයි චන්දෙ කල්දාන්න ඉල්ලුවෙ කිව්වම මගෙ පටි රෝල්නෙ

    රනිල් : සොරි බන්. අර උබලගෙ හුජ්ජ කොල්ලො මට කින්ඩිය දාන් එනකොට මාව ඔටෝ ටිපර් උනා ඒකයි කියවුනේ.. සොරී බන්..
    සජිත් : අනේ සර් ආයි මොනා හරි කියන්න නැත්නම් දමිත මාව විකාගෙ විකාගෙන යයි

    රනිල් :එහෙනම් මම කියන්නද උබ නෙවෙ අනුරයයි මට කිව්වෙ කියල
    සජිත් :අන්න මරු අනුරය මාට්ටු කරමු
    රනිල් :හරි බන් ඊලග පාර්ලිමෙන්තුවෙ දවසෙ මාව ආයි ටිපර් කරහන් මම කියන්නම්
    සජිත් :අනෙ මේ සර් ඔයා ට්පර් වෙලා ඒපාර වෙන මගෙ එකක් ලීක්කරොත් ආයි මගෙ රෙදි ලෙෆ්ට්නෙ
    -FB
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අපිනම් කොහොමත් දානවා අරගලය දේශපාලන මඩ ගොහොරුවක් කියලා 🤣
    ඒ වුනාට කබ්බාව , මයිනාව , කපුටාව ගෝඨාව එලවන්න මඩ ගොහොරුවට පුලුවන් වුනා 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල චන්ද කල් දැම්ම කියල අනුර අකමැති වෙන්නෙ නැ, රාජපක්ශ කොරානම් පුචි අම්මට හිකෙනව ගාල අඩන්නෙ ඕක.🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ඒ වුනාට කබ්බාව , මයිනාව , කපුටාව ගෝඨාව එලවන්න මඩ ගොහොරුවට පුලුවන් වුනා 🤭
    කබ්රාල් එළවපු එකනම් හරි ගොටා මහින්ද එළවුවා කියලා ලැබුණා දෙයක් නැහැ බදූ උපරිමයටම ගහගත්තා එක තමා උනේ 🤣
    ඒත් මම හිතන්නේ රාජපක්ෂලා කරා වගේ බදු බර නොදී රටේ ජනතාව නලවලා හරියන්නේ නැහැ
    මේ වගේ බදු ගෙවලා අමාරුකම ජනතාවටත් දැන්නෙන අරින්න ඕනේ
    රාජපක්ෂලා ඉන්න කාලේ ජෙප්පෝ නිකන් ඉදලා හොදට කාලා Facebook ඇවිත් රට හැදුවා 🤣
     
    • Haha
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    රනිල චන්ද කල් දැම්ම කියල අනුර අකමැති වෙන්නෙ නැ, රාජපක්ශ කොරානම් පුචි අම්මට හිකෙනව ගාල අඩන්නෙ ඕක.🤣🤣
    Novak Djokovic Sport GIF by Wimbledon
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කබ්රාල් එළවපු එකනම් හරි ගොටා මහින්ද එළවුවා කියලා ලැබුණා දෙයක් නැහැ බදූ උපරිමයටම ගහගත්තා එක තමා උනේ 🤣
    ඒත් මම හිතන්නේ රාජපක්ෂලා කරා වගේ බර රටේ ජනතාව නලවාලා හරියන්නේ නැහැ
    මේ වගේ බදු ගෙවලා අමාරුකම ජනතාවටත් දැන්නෙන අරින්න ඕනේ
    රාජපක්ෂලා ඉන්න කාලේ ජෙප්පෝ නිකන් ඉදලා හොදට කාලා Facebook ඇවිත් රට හැදුවා 🤣
    ඈයි බන් ගෝඨා ඉන්නකොට තිබුන පෝලිම් ටික නෑති වුනා නේද? මිනිස්සු පාරට බෑස්සේ ඒ හින්දා නේ. එහෙම නෑතිව රෑට්ටලා, දමිතලා එන්න කිව්වාට නෙමේනේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල චන්ද කල් දැම්ම කියල අනුර අකමැති වෙන්නෙ නැ, රාජපක්ශ කොරානම් පුචි අම්මට හිකෙනව ගාල අඩන්නෙ ඕක.🤣🤣

    දැන් උබේ අම්ම ඉන්න හින්ද අවුලක් වෙන එකක් නෑ :ROFLMAO::ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ඈයි බන් ගෝඨා ඉන්නකොට තිබුන පෝලිම් ටික නෑති වුනා නේද? මිනිස්සු පාරට බෑස්සේ ඒ හින්දා නේ. එහෙම නෑතිව රෑට්ටලා, දමිතලා එන්න කිව්වාට නෙමේනේ
    ඔව් පොලීමත් හේතුවක් QR Code එකට මුලින්ම යන්න කොන්ද පන තිබ්බා නම් අදත් ගෝඨාභය ජනාධිපති බන් 🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔව් පොලීමත් හේතුවක් QR Code එකට මුලින්ම යන්න කොන්ද පන තිබ්බා නම් අදත් ගෝඨාභය ජනාධිපති බන් 🤣
    ඔවු එහෙම වෙන්නත් තිබ්බා... ඒ වුනාට ඈන ගෑනලි කීයක්ද බන්. ගොඩ යන්න අමාරු තත්වයක් තිබ්බේ.. කාබනික නාඩගම, ටෑක්ස් කපලා ඩොලර් එක හිරකරන් සන්චිත හින්ද හින්ද සල්ලි ප්‍රින්ට් කරලා.. එක දිගට පෝලිම් වල මිනිස්සු මෑරෙනවා, කරන්ට් නෑ.. රස්සාවලට යන්න විදිහක් නෑ.. ප්‍රශ්ණ දාහක් නේ.. ප්‍රෙශර් එක බෑස්සා මිනිහා ගිය ගමන්.. එහෙම තමා ඉතින් කෙලෝපු එකා එලවපු ගමන් මිනිස්සු සන්සුන් වෙනවා.. කොහොම හරි ඉතින් මයිනායි පුතාලා සෙට් එකයි කපුටා එක්ක කරපුවා ගියෙත් ගෝඨා ගේ පිටින්