ඒ වුනාට කබ්බාව , මයිනාව , කපුටාව ගෝඨාව එලවන්න මඩ ගොහොරුවට පුලුවන් වුනාඅපිනම් කොහොමත් දානවා අරගලය දේශපාලන මඩ ගොහොරුවක් කියලා![]()
kabbata punishment nadda ban mukuthඒ වුනාට කබ්බාව , මයිනාව , කපුටාව ගෝඨාව එලවන්න මඩ ගොහොරුවට පුලුවන් වුනා![]()
කබ්රාල් එළවපු එකනම් හරි ගොටා මහින්ද එළවුවා කියලා ලැබුණා දෙයක් නැහැ බදූ උපරිමයටම ගහගත්තා එක තමා උනේඒ වුනාට කබ්බාව , මයිනාව , කපුටාව ගෝඨාව එලවන්න මඩ ගොහොරුවට පුලුවන් වුනා![]()
රනිල චන්ද කල් දැම්ම කියල අනුර අකමැති වෙන්නෙ නැ, රාජපක්ශ කොරානම් පුචි අම්මට හිකෙනව ගාල අඩන්නෙ ඕක.![]()
ඈයි බන් ගෝඨා ඉන්නකොට තිබුන පෝලිම් ටික නෑති වුනා නේද? මිනිස්සු පාරට බෑස්සේ ඒ හින්දා නේ. එහෙම නෑතිව රෑට්ටලා, දමිතලා එන්න කිව්වාට නෙමේනේකබ්රාල් එළවපු එකනම් හරි ගොටා මහින්ද එළවුවා කියලා ලැබුණා දෙයක් නැහැ බදූ උපරිමයටම ගහගත්තා එක තමා උනේ
ඒත් මම හිතන්නේ රාජපක්ෂලා කරා වගේ බර රටේ ජනතාව නලවාලා හරියන්නේ නැහැ
මේ වගේ බදු ගෙවලා අමාරුකම ජනතාවටත් දැන්නෙන අරින්න ඕනේ
රාජපක්ෂලා ඉන්න කාලේ ජෙප්පෝ නිකන් ඉදලා හොදට කාලා Facebook ඇවිත් රට හැදුවා![]()
රනිල චන්ද කල් දැම්ම කියල අනුර අකමැති වෙන්නෙ නැ, රාජපක්ශ කොරානම් පුචි අම්මට හිකෙනව ගාල අඩන්නෙ ඕක.![]()
ඔව් පොලීමත් හේතුවක් QR Code එකට මුලින්ම යන්න කොන්ද පන තිබ්බා නම් අදත් ගෝඨාභය ජනාධිපති බන්ඈයි බන් ගෝඨා ඉන්නකොට තිබුන පෝලිම් ටික නෑති වුනා නේද? මිනිස්සු පාරට බෑස්සේ ඒ හින්දා නේ. එහෙම නෑතිව රෑට්ටලා, දමිතලා එන්න කිව්වාට නෙමේනේ
ඔවු එහෙම වෙන්නත් තිබ්බා... ඒ වුනාට ඈන ගෑනලි කීයක්ද බන්. ගොඩ යන්න අමාරු තත්වයක් තිබ්බේ.. කාබනික නාඩගම, ටෑක්ස් කපලා ඩොලර් එක හිරකරන් සන්චිත හින්ද හින්ද සල්ලි ප්‍රින්ට් කරලා.. එක දිගට පෝලිම් වල මිනිස්සු මෑරෙනවා, කරන්ට් නෑ.. රස්සාවලට යන්න විදිහක් නෑ.. ප්‍රශ්ණ දාහක් නේ.. ප්‍රෙශර් එක බෑස්සා මිනිහා ගිය ගමන්.. එහෙම තමා ඉතින් කෙලෝපු එකා එලවපු ගමන් මිනිස්සු සන්සුන් වෙනවා.. කොහොම හරි ඉතින් මයිනායි පුතාලා සෙට් එකයි කපුටා එක්ක කරපුවා ගියෙත් ගෝඨා ගේ පිටින්ඔව් පොලීමත් හේතුවක් QR Code එකට මුලින්ම යන්න කොන්ද පන තිබ්බා නම් අදත් ගෝඨාභය ජනාධිපති බන්![]()