දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ

comando

Banned
Mar 20, 2011
51
3
0
front line
ලී කුවාන් ඌ හරි.සිහලයන්ට කවුද බන් යටත් වෙල ඉන්න කැමති?
යටත් වුන එකා හද්ද අනාතයි.මෝඩ සිහලයන්

:rofl:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇත්ත දෙමල ජාතිකයන් කවදාවත් සින්හලයන්ට යටත් වෙන එකක් නෑ..අපිට එහෙම උන්ව යටත් කරගන්න උවමනාවකුත් නෑ..අපිට තියෙන එකම ප්‍රශ්නෙ එයාලා අපේ රට බෙදන්න හදන එක...සහයෝගෙන් ඉන්නව නම් අපිට දෙමල්ලුඑක්ක කිසි ප්‍රශ්නයක් නෑ..:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලoකාව හරියට ඔළුව ඉස්සුවොත් සිoගප්පුරුවට ඇපත් නෑ. මේක ලී කුවන් යූ තරම් දන්න එකෙක් තවත් නෑ. ඉතින් බුවා මෙහෙම කියන එක පුදුමයක් නෙවෙයි. අපිට තාමත් අපේ රට ගොඩ ගන්න පුළුවන්. චන්දේදි මොලයක් ඇති, රටට වැඩක් කරන, කරන්න පුළුවන් එවුන් හොයලා චන්දෙ දෙමු. පක්ශ බල්ලට ගියාවෙ. රටට වැඩක් කරන්න බැරි, රට කන තක්කඩින්ට ඇපත් නැති කරමු. අපි අපේ රට වෙනුවෙන් වැඩ කරමු. රට ගොඩයනවා කියන්නෙ අපි නිකන්ම ගොඩ.

    ඒකට ලී කුවන් යූ උගේ
    රටේ කෙල්ලන්ව විකුනුවා වගේ මේ රටේ කෙල්ලන්ව විකුනන්න ඕන නෑ. අපි ටාගට් එකක් ඇතුව වැඩ කලොත් ඇති.

    අනිවා සහෝදරයා...
    ලන්කාවෙ හම්බන්තොට වරාය හදන එකටත් උන් සෑහෙන්න ලන්කාව එක්ක තරහින් හිටියේ..(දැන් නම් ඒ තරහ නැතිව ඇති ඒකට නැව් එන්නෙ නැති නිසා..):P
    ජේ.ආර්.ගෙ කාලෙ ලී ක්වාන් ලන්කාවට ඇවිත් කියනවා සින්ගප්පූරුව ලන්කාවක් කරනවා කියලා...ජේ.ආර් ගෙ අනුගාමික රනසින්හ ප්‍රේමදාස කියනවා ලන්කාව සිගප්පූරුවක් කරනවා කියලා...වැරැද්ද කොතනද තියෙන්නෙ..:oo::baffled:
    අනික එක පාරක් මම පත්තරේක ආර්ටිකල් එකක් තිබිල කියෙව්වා මූ ලන්කාවෙ වාරාය සේවකයන්ට ස්තූති කරල තියෙනවා කියලා...මොකද උන් හැමදාම වර්ජන කරල වරාය අකාර්යක්ශම තැනක් කරපු නිසාලු සින්ගප්පූරු වරාය ඔය තරම් දියුනු උනේ කියලා..:dull:
    තවත් ඔය වගේ ආර්ටිකල් එකක තිබිලා කියෙව්වා,සින්ගප්පූරුවෙ සේවකයන් වගයකට පරිගනක පුහුනු කරන්න මිනිස්සු අරන් ගියේ ලන්කාවෙන්ලු..උන් ෆොටෝස් එහෙමත් අරන් ගිහින් පෙන්නුවලු මෙන්න මේක තමා පරිගනකයක් කියන්නෙ කියලා..අද බලන්නකො උන් අද පරිගනක කොටස් අපනයනය කරනවා..අපේ රට ආනයනය කරනවා..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    100%True...:yes::(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඇත්ත දෙමල ජාතිකයන් කවදාවත් සින්හලයන්ට යටත් වෙන එකක් නෑ..අපිට එහෙම උන්ව යටත් කරගන්න උවමනාවකුත් නෑ..අපිට තියෙන එකම ප්‍රශ්නෙ එයාලා අපේ රට බෙදන්න හදන එක...සහයෝගෙන් ඉන්නව නම් අපිට දෙමල්ලුඑක්ක කිසි ප්‍රශ්නයක් නෑ..:rolleyes:

    ubatath mekay uththaraya.......

    uba mehema kathakarana kota kohamada demala mihihata mama sri lankan kiyana hageema enne..............

    demala kattiyata thiyana ekama prasnaya wanne me moda palakayingen yatathe hitiyoth thamange palatha kawadawath diyunu karanda bariwenawa kiyanekai......

    egollanta thiyanawa thamange janathawa gana kakumak. wada bari moda palakayin kawadath egollo chandayen path karanne ne..........

    anika sinhala minissunta thiyana parasana haspathing wenas........
    demala kattiyata fedaral power eka dunnoth dakunata wadiya uthuru palatha diwunu wenawa kiyaneke irisiyawa..............ka moda adasasak.......
    kavru monawa kivvoth oka thamai aththa............

    dakune chandawaling janapathi pathkaranne hageemwalata muwaweng.......
    rate anagathatya ganag gannathi nayakayen thamai path karanne.......

    mekathami sinhala saha demala kattiyage sabe venasa.........

    davasak dr dayan jayathilaka meka hariyata kivva..............
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    wali daaa gan nathuwa wena ewa dapan...umbe comment ekakin mama sahena jathi igena gannawa :dull::rofl:

    :yes::yes::yes:
    ඔව් බන්..ඕකා අර අනිත් ප්‍රොෆයිල් එකෙන් ආපුවාමත් ඕකා හොද කමෙන්ට් දානවා..මම එක පාරක් ඕකා ගැන ත්‍රෙඩ් එකකුත් දැම්ම...:rofl:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    100%True...:yes::(

    ආ ආන්ටි...මම එදා ඔයා එක්ක කතා කරපු කාන්තා ඇදුම් ගැන අවුලෙ මම තව රිප්ලයි වගයක් දැම්මා...ඔයා උත්තර දුන්නෙ නෑනෙ..:eek:

    ubatath mekay uththaraya.......

    uba mehema kathakarana kota kohamada demala mihihata mama sri lankan kiyana hageema enne..............

    demala kattiyata thiyana ekama prasnaya wanne me moda palakayingen yatathe hitiyoth thamange palatha kawadawath diyunu karanda bariwenawa kiyanekai......

    egollanta thiyanawa thamange janathawa gana kakumak. wada bari moda palakayin kawadath egollo chandayen path karanne ne..........

    anika sinhala minissunta thiyana parasana haspathing wenas........
    demala kattiyata fedaral power eka dunnoth dakunata wadiya uthuru palatha diwunu wenawa kiyaneke irisiyawa..............ka moda adasasak.......
    kavru monawa kivvoth oka thamai aththa............

    dakune chandawaling janapathi pathkaranne hageemwalata muwaweng.......
    rate anagathatya ganag gannathi nayakayen thamai path karanne.......

    mekathami sinhala saha demala kattiyage sabe venasa.........

    davasak dr dayan jayathilaka meka hariyata kivva..............

    මම ඔයා කියන දේට එකග වෙන්නෙ නෑ සහෝදරයා..මම කවදාවත් කොතනකදිවත් සුලු ජාතියකට වෙනස් කමක් කරන්න ඕනෙ කියලා නෑ...බොරු නම් මගෙ පරන පෝස්ට් බලන්න..උබේ ජාතිය ගැන උනත් එච්චරයි..මම හැමදාම කියන්නෙ කියන්නෙ මේ රටේ සාමකාමීව ජීවත් වෙන්න කැමති වෙන ජාතියකට යටි කූට්ටු වැඩ නොකරන හොදින් ඉන්න ඕන ජාතිකයෙක් එක්ක මම හොදින් ඉන්න කැමත්යි..අරූ දෙමලා මූ තම්බියා ඔවුන් ඔක්කොම පන්නන්න ඕනෙ කියන තැන මම අදත් නෑ..
    ඔයා ඔය කියන ප්‍රශ්නෙ මෙහෙම ලඝුව කතා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි..මම ඔයාට එක පාරකුත් ආරාධනා කලා වෙනම ත්‍රෙඩ් එකකට එන්න අපි කතා කරමු කියලා..ඔයාට මතකද දන්නෙ නෑ...
    ඔය දෙමල ප්‍රශ්නය ගැන කියනව නම්;...
    මම හැමදාමත් ඉන්නෙ මේ මතයේ ඔය සින්හල දෙමල ජාතිවාදී ප්‍රශ්නෙ ආරම්භ කලේ සින්හල මිනිස්සු නෙවෙයි....දෙමල දේශපාලකයෝ උන්ගෙ පෞද්ගලික අරමුනු මුදුන් පමුනුවා ගන්න ඇති කරපු ප්‍රශ්නයක් තමයි ඕක...ඔයාට මීට වඩා පැහැදිලිව ඒ ගැනා දැන ගන්න ඕනෙ නම් කියන්න..මම විස්තර කරන්නම්..මෙතනදි සින්හලයන් කරපු ලොකුම වැරැද්ද රටේ මහ ජාතිය වීම..:sorry::dull:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අනිවා සහෝදරයා...
    ලන්කාවෙ හම්බන්තොට වරාය හදන එකටත් උන් සෑහෙන්න ලන්කාව එක්ක තරහින් හිටියේ..(දැන් නම් ඒ තරහ නැතිව ඇති ඒකට නැව් එන්නෙ නැති නිසා..):P
    ජේ.ආර්.ගෙ කාලෙ ලී ක්වාන් ලන්කාවට ඇවිත් කියනවා සින්ගප්පූරුව ලන්කාවක් කරනවා කියලා...ජේ.ආර් ගෙ අනුගාමික රනසින්හ ප්‍රේමදාස කියනවා ලන්කාව සිගප්පූරුවක් කරනවා කියලා...වැරැද්ද කොතනද තියෙන්නෙ..:oo::baffled:
    අනික එක පාරක් මම පත්තරේක ආර්ටිකල් එකක් තිබිල කියෙව්වා මූ ලන්කාවෙ වාරාය සේවකයන්ට ස්තූති කරල තියෙනවා කියලා...මොකද උන් හැමදාම වර්ජන කරල වරාය අකාර්යක්ශම තැනක් කරපු නිසාලු සින්ගප්පූරු වරාය ඔය තරම් දියුනු උනේ කියලා..:dull:
    තවත් ඔය වගේ ආර්ටිකල් එකක තිබිලා කියෙව්වා,සින්ගප්පූරුවෙ සේවකයන් වගයකට පරිගනක පුහුනු කරන්න මිනිස්සු අරන් ගියේ ලන්කාවෙන්ලු..උන් ෆොටෝස් එහෙමත් අරන් ගිහින් පෙන්නුවලු මෙන්න මේක තමා පරිගනකයක් කියන්නෙ කියලා..අද බලන්නකො උන් අද පරිගනක කොටස් අපනයනය කරනවා..අපේ රට ආනයනය කරනවා..:sorry:

    :yes::yes::yes:

    කාලකන්නි ය්ද්ධයක් නිසා අපි රටක් විදිහට දශක ගානක් පිටිපස්සෙන් ඉන්නෙ. ලී කුවන් යූ ගේ මේ වගේ බලු කොමෙන්ට් වලට අපි උත්තර දෙන්න ඕන ක්‍රියාවෙන්, අපේ රටේ අපනයන වැඩිකරල!