දමිළ ත්‍රස්ථවාදය අවසන්කොට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    ජතියක් හැදෙන්නෙ සමුහයක් එකතුවෙලා, සමුහයේ මතයට සුලුතරය යට වෙනව,, උදා- උබල සජියට කැමති උනාට අපි සර්ව දිනෙවුව, සුලුතරේ තොපි ,සර් හැම එකාගෙම ජනාධිපති,සමුහයේ මතයට සුලුතරය යට උනා..
    උබට අනුව සින්හල ජාතිය කියන්නෙ සර් දිනවපු උන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට අනුව සින්හල ජාතිය කියන්නෙ සර් දිනවපු උන්ද?
    නැත්තන් උබල සිoහල ආණ්ඩුව කියල බනින්නෙ අහවල දේටද ????? මේක තමයි සිoහල ජනතාවගේ ආණ්ඩුව සර් පැහැදිලිව කිව දිවුරුම් දෙන දවසෙම,සුලුතරය අනිව යටයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    නැත්තන් උබල සිoහල ආණ්ඩුව කියල බනින්නෙ අහවල දේටද ????? මේක තමයි සිoහල ජනතාවගේ ආණ්ඩුව සර් පැහැදිලිව කිව දිවුරුම් දෙන දවසෙම,සුලුතරය අනිව යටයි..
    ආණ්ඩුව ගැන ඇහුවෙ නෑ පටලගන්න එපා. උබත් ආණ්ඩුවක් ගැන කිව්වෙ නෑ ජාතියක් ගැන කිව්වෙ.

    1621280552455.png

    උබට අනුව සින්හල ජාතිය කියන්නෙ සර් දිනවපු උන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආණ්ඩුව ගැන ඇහුවෙ නෑ පටලගන්න එපා. උබත් ආණ්ඩුවක් ගැන කිව්වෙ නෑ ජාතියක් ගැන කිව්වෙ.
    ඉතින් සිoහල මිනිස්සුන්ගෙ චන්දෙන් පත් උන ආණ්ඩුව මොකක්ද පැටලිල්ල?????,----- දෙමල මිනිස්සුන්ගෙ නියෝජනයෙන්/සහබාගිත්වයෙන්/කැමත්තෙන් හැදුන ltte..තොට තේරුම් ගන්ඩ මොලේ නැති උනාට මම මොනා කරන්ඩද පො&නයො

    View attachment 125568

    උබට අනුව සින්හල ජාතිය කියන්නෙ සර් දිනවපු උන්ද?

    දේශපාලනිකව ඔව්,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    LTTE කියනනෙත් ත්‍රස්තවාදි , අවි ගත්ත JVP කියන්නෙත් ත්‍රස්තවාදී .. දෙමල ත්‍රස්තවාදී කියල කියන එකනම් වැරදි. ඒක බහුතර දෙමළ උවමනාවක් නෙවෙයි
     
    • Like
    Reactions: Gunther

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    දේශපාලනිකව ඔව්,
    දේශපාලනිකව නෙවෙයි උබ දීපු ජාතිය කියන නිර්වචනයට අනුව කියපන්. සින්හල ජාතිය කියන්නෙ සර් දිනවපු උන්ද?

    1621280552455-png.125568
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    LTTE කියනනෙත් ත්‍රස්තවාදි , අවි ගත්ත JVP කියන්නෙත් ත්‍රස්තවාදී .. දෙමල ත්‍රස්තවාදී කියල කියන එකනම් වැරදි. ඒක බහුතර දෙමළ උවමනාවක් නෙවෙයි
    ඔය දෙකේ අරමුනු වෙනස්, අරමුනු අනුවරයි වර්ගීකරනය වෙන්නෙ.. එහෙම නැතුව හැම එකාම එක සමානයි,එයා මෙහෙම නම් අරය මෙහෙමයි, ඒයයි අරයයි මෙහෙමනම් අරක මෙහෙමයි කියල අගසම කරන්ඩ බැ, ගණිතය නෙමේ...

    දේශපාලනිකව නෙවෙයි උබ දීපු ජාතිය කියන නිර්වචනයට අනුව කියපන්. සින්හල ජාතිය කියන්නෙ සර් දිනවපු උන්ද?

    1621280552455-png.125568
    ඉතින් දේශපාලනිකව ඔව්, දේශපාලනික මතය නෙමේනම් චන්දෙකදි නියෝජනය වෙන්නෙ අහවල් දේද පොන්ස්?????කියන දේ තේරෙන් නැත්තන් නිදා ගනින් පව් නොදී
    ------ Post added on May 18, 2021 at 1:27 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    ඉතින් දේශපාලනිකව ඔව්, දේශපාලනික මතය නෙමේනම් චන්දෙකදි නියෝජනය වෙන්නෙ අහවල් දේද පොන්ස්?????කියන දේ තේරෙන් නැත්තන් නිදා ගනින් පව් නොදී
    ------ Post added on May 18, 2021 at 1:27 AM
    බෑ බෑ එහෙම බෑ දැන් මේක ක්ලියර් කරගන්නම ඕනි.

    දැන් උබට අනුව "ජතියක් හැදෙන්නෙ සමුහයක් එකතුවෙලා, " එතකොට,

    සර්ට චන්දෙ දුන්න මුස්ලිම්, බර්ගර්, දෙමළ උන් ඔක්කොම ජන්දෙන් පස්සෙ උන්ගෙ ජාතිය සින්හල කියල වෙනස් කරාද?
     
    • Haha
    Reactions: Gunther

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ඔය දෙකේ අරමුනු වෙනස්, අරමුනු අනුවරයි වර්ගීකරනය වෙන්නෙ.. එහෙම නැතුව හැම එකාම එක සමානයි,එයා මෙහෙම නම් අරය මෙහෙමයි, ඒයයි අරයයි මෙහෙමනම් අරක මෙහෙමයි කියල අගසම කරන්ඩ බැ, ගණිතය නෙමේ...
    ඔව් ඉතින් අරමුණු වෙනස් හැබැයි අරක දෙමල ත්‍රස්වාදය කියලා උබ වරද්දගත්තට සිංහලු එහෙම වරද්දාගත්තේ නෑ . එහෙනම් හමුදාව සටන් කරන්නේ දෙමළ මිනිස්සුන්ට විරුද්දව, LTTE එකට විරුද්ධව නෙවෙයි.
    උන් ජාතිවාදී අරමුණක් මුල් කරැගෙන වෙනම රාජ්‍යක් වෙනුවෙන් හදාගත්ත ත්‍රස්තවාදී ක්‍රියා කරපු සංවිධානයක් මිසක් දෙමළ මිනිස්සු වෙනුවෙන් පිහිටවපු එකක් නෙවෙයි.. රටේ දකුණේ ඕන තරම් දෙමළ මිනිස්සු හිටිය. කදුරට හිටිය. උන් ඔය දෙමළ ත්‍රස්තවාදයක් කියලා එකක් කරගෙන ගියේ නෑ සිංහල මිනිස්සුන්ට එරෙහිව. 83 වගේ ඇරෙන්න සිංහල මිනිස්සුත් දෙමල මිනිස්සු ඉලක්ක කරගෙන එහෙම කරගෙන ගියේ නෑ .
     
    මෙහෙම දෙයක් තියෙනව මචන් ජාතියක් කියන එකට එරෝසන් අලුත් නිර්වචනයක් දීල තියෙනව අපි දන්න එකට වඩා ගොඩක් වෙනස් එකක්. ඒකට අනුව ඌ හරි. මට ඒක තාම තේරුනා මදි මූ කුණුහරුප කියන විතරයි ක්ලියර් කරල දෙන්නෙ නෑනෙ ඩවුට්ස් ටික.
     
    • Like
    Reactions: akildila and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මෙහෙම දෙයක් තියෙනව මචන් ජාතියක් කියන එකට එරෝසන් අලුත් නිර්වචනයක් දීල තියෙනව අපි දන්න එකට වඩා ගොඩක් වෙනස් එකක්. ඒකට අනුව ඌ හරි. මට ඒක තාම තේරුනා මදි මූ කුණුහරුප කියන විතරයි ක්ලියර් කරල දෙන්නෙ නෑනෙ ඩවුට්ස් ටික.
    මූ ඔය දෙමල ත්‍රස්තවාදය කියන එක මහින්දට කිව්වොත් මූට කනට ගහනව. මේක "මානුෂිය මෙහෙයුම" , දෙමල මිනිස්සුන්ට එහ්රෙහිව කරන අරගලයක් නෙවෙයි කියන දේ ප්‍රධාන කරගෙන තමයි 4වන ඊලාම් යුද්ධය ඉවර කරන්න වැඩ කරේ. මු නොදන්නා කමට මේකේ විරුද්ධ මත දරන උන්ට විරුද්ධව හැම මගුලම කියන්න ගිහින් කියපු දෙයක්. ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    මූ ඔය දෙමල ත්‍රස්තවාදය කියන එක මහින්දට කිව්වොත් මූට කනට ගහනව. මේක "මානුෂිය මෙහෙයුම" , දෙමල මිනිස්සුන්ට එහ්රෙහිව කරන අරගලයක් නෙවෙයි කියන දේ ප්‍රධාන කරගෙන තමයි 4වන ඊලාම් යුද්ධය ඉවර කරන්න වැඩ කරේ. මු නොදන්නා කමට මේකේ විරුද්ධ මත දරන උන්ට විරුද්ධව හැම මගුලම කියන්න ගිහින් කියපු දෙයක්. ;)
    ස්ටේස් වැඩී අද නින්ද යන්නෙ නෑ මෙන්න කිරියට එනකොට ඉන්නව එරෝසන් දැන් මේ උගෙන් ජාතිය ගැන අලුත් පාඩමක් ඉගෙන ගන්නව.
     
    • Haha
    Reactions: Gunther

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් ඉතින් අරමුණු වෙනස් හැබැයි අරක දෙමල ත්‍රස්වාදය කියලා උබ වරද්දගත්තට සිංහලු එහෙම වරද්දාගත්තේ නෑ . එහෙනම් හමුදාව සටන් කරන්නේ දෙමළ මිනිස්සුන්ට විරුද්දව, LTTE එකට විරුද්ධව නෙවෙයි.
    උන් ජාතිවාදී අරමුණක් මුල් කරැගෙන වෙනම රාජ්‍යක් වෙනුවෙන් හදාගත්ත ත්‍රස්තවාදී ක්‍රියා කරපු සංවිධානයක් මිසක් දෙමළ මිනිස්සු වෙනුවෙන් පිහිටවපු එකක් නෙවෙයි.. රටේ දකුණේ ඕන තරම් දෙමළ මිනිස්සු හිටිය. කදුරට හිටිය. උන් ඔය දෙමළ ත්‍රස්තවාදයක් කියලා එකක් කරගෙන ගියේ නෑ සිංහල මිනිස්සුන්ට එරෙහිව. 83 වගේ ඇරෙන්න සිංහල මිනිස්සුත් දෙමල මිනිස්සු ඉලක්ක කරගෙන එහෙම කරගෙන ගියේ නෑ .
    මෝඩ කතාවක්නෙ, තුවක්කුව අරගෙන වෙඩි තියන එකා දෙමලනම් ඌ කොහොමද LTTE වෙන්නෙ වෙන්නෙ???? ඌ දෙමල ජාතියකයෙක් LTTE සoවිධානයන නියෝජනය කරන.. LTTE සoවිධානය හැදිල තියෙනෙ දෙමල ජාතිකයන් නියෝජනයෙන්..,

    ජාතිකයට වෙඩි තියනව මිසක් සoවිධානෙට වෙඩි තියන සිරිතක් මම නම් අහල නැ, :lol: :lol: :lol: ජාතිකයට වෙඩි තිබ්බම වදිනව ඌ මැරෙනව, සoවිදානෙ විතරක් හොයල වෙඩි තියන ක්‍රමයක් ලෝකෙත් නැ.. :lol::lol::lol: ඒක නිසා විහිලු සාපයන්ඩ එපා දෙමලු සුද්ද කර කර,ඔච්චරම පීචන් වෙන්ඩ එපා ඉතින් ලැජ්ජ නැද්ද ,,

    ඊශ්‍රයලෙත් ඇති පලස්තීනෙට ගහනවට අකමැති ඊශ්‍රයල් මිනිස්සු, එහෙම උන්න කියල වැඩක් වෙන්නෙ නැ,පොදු මතය වෙන්නෙ නැ...

    බෑ බෑ එහෙම බෑ දැන් මේක ක්ලියර් කරගන්නම ඕනි.

    දැන් උබට අනුව "ජතියක් හැදෙන්නෙ සමුහයක් එකතුවෙලා, " එතකොට,

    සර්ට චන්දෙ දුන්න මුස්ලිම්, බර්ගර්, දෙමළ උන් ඔක්කොම ජන්දෙන් පස්සෙ උන්ගෙ ජාතිය සින්හල කියල වෙනස් කරාද?
    දේශපාලනිකව උන්ගෙ මතයත් සිoහල බහුතර මතය හා එකතු වෙනව,අතිශය සරලයි...මම බොහෝම පරිස්සමට ''දේශපාලනිකව ඔව්'' කිවෙ ඇයි කියල උබට තේරුම් ගන්ඩ මොලේ නැතිව තවත් ගොන් ප්‍රශනයක් ඇහුවට වැඩක් උනේ නැ,..දෙමලුන්ට පු& දෙන උබට කොහෙන්ද මොළයක් ඕව තෙරුම් ගන්ඩ ලොල්

    ------ Post added on May 18, 2021 at 1:44 AM

    ශේප් එකේ නිදාගත්තා වගේ මාරු උනා ද මන්ද . :rolleyes:
    තව ටිකකින් ෆේක් ෆේක් ගාල මාරු වෙයි තාම ඉන්නව නන්
    සිගිති ආතල් දෙන්ඩ නම් දන්නව , දෙමලුන්ගෙ පු& ලොවන ගමන්, ඔච්චර තමයි පුලුවන්,ගු ඇන් පි ගොන් බඩු...

    ------ Post added on May 18, 2021 at 1:45 AM
     
    Last edited:
    • Like
    Reactions: hirugalbandara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මෝඩ කතාවක්නෙ, තුවක්කුව අරගෙන වෙඩි තියන එකා දෙමලනම් ඌ කොහොමද LTTE වෙන්නෙ වෙන්නෙ???? ඌ දෙමල ජාතියකයෙක්
    තුවක්කු අරන් JVP උන්, පාතාලේ උන් වෙඩි තියද්දි ඒක සිංහල ත්‍රස්තවාදය බන්?
    ඌ දෙමල ජාතියකයෙක් LTTE සoවිධානයන නියෝජනය කරන.. LTTE සoවිධානය හැදිල තියෙනෙ දෙමල ජාතිකයන් නියෝජනයෙන්..,
    ඔව්. එකනේ මම කිව්වේ මේක ජාතිවාදී අරමුණක් මුල් කරගෙන පටන් ගත්ත සංවිධානයක් කියලා. ඉතින් ඉන්න ඕනේ එක ජාතියක උන් තමයි. ඕක තේරෙන්නේ නැද්ද ? LTTE සංවිධානයේ නායකයා මැරුණම "දෙමල ත්‍රස්තවාදය" කියන දේ නැති වෙන්න විදියක් නෑ රටේ. එහෙම උනේ ඒක ඒ ත්‍රස්ත සංවිධානය එක්ක තිබ්බ යුද්ධයක් මිසක් දෙමළ මිනිස්සු එක්ක තිබ්බ යුද්ධයක් නෙවෙයි.
    දෙමල මිනිස්සු තමන්ට හිතුන හිතුන විදියට ත්‍රස්ත ක්‍රියා කලේ නෑ . ඔක්කොම කරේ LTTE කියන එක කියන විදියට උන්ගේ උන්.

    ජාතිකයට වෙඩි තිබ්බම වදිනව ඌ මැරෙනව, සoවිදානෙ විතරක් හොයල වෙඩි තියන ක්‍රමයක් ලෝකෙත් නැ..
    සයිකොද බන් උබට ?? ජාතිකයකද වෙඩි තිබ්බේ උබ කියන්නේ ?? LTTE සංවිධානේ උන් ඉලක්ක කරල නෙවෙයි ද?
    එහෙනම් මොන මගුලකටද දෙමල මිනිස්සු බේරාගත්තේ ? ඔක්කොම දෙමල නිසා මරල දාන්න තිබ්බ නේ .

    ඊශ්‍රයලෙත් ඇති පලස්තීනගෙට ගහනවට අකමැති ඊශ්‍රයල් මිනිස්සු එහෙම උන්න කියල වැඩක් වෙන්නෙ නැ,පොදු මතය වෙන්නෙ නැ...
    අදාළ නෑ . උබ ඕක ගැන කතා කරන එක එංගලන්තේ , ඇමරිකාවේ උන මෙහෙ තිබ්බ එක ගැන කතා කරනවා වගේ දෙයක්. නිකන් news වල දකින දේ කියවනවා. මෙතනට කොහෙත්ම අදාළ නෑ . මම කියෙව්වෙත් නෑ.,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    දේශපාලනිකව උන්ගෙ මතයත් සිහල බහුතර මතය හා එකතු වෙනව,අතිශය සරලයි, මම බොහෝම පරිස්සමට ''දේශපාලනිකව ඔව්'' කිවෙ ඇයි කියල උබට තේරුම් ගන්ඩ මොලේ නැතිව තවත් ගොන් ප්‍රශනයක් ඇහුවට වැඩක් උනේ නැ,..දෙමලුන්ට පු& දෙන උබට කොහෙන්ද මොළයක් ඕව තෙරුම් ගන්ඩ ලොල්
    1621282618979.png

    උබ දීපු නිර්වචනෙ දේශපාලනික කතාවක් නෑනෙ බන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම මේ කියන්න ආව විතරයි.

    දමිල ත්‍රස්තවාදයක් නෑ ඉදියෙ එල්ටීටී උන්. සිoහල උනුත් ඉදිය උන්ට සපෝට් එකට.

    hmmm

    jonston, mahinda, ranil, premadasa, thawa army ekema set ekak hitiya
    thawa eka eka amathiwaru, biz karayo

    දෙමලු මැරුව කියල ත්‍රස්තවාදය දෙමල නොවෙන්නෙ කොහොමද පො&නයො ??????? දෙමල ඊලම හදන්ඩ හැදුවෙ තොපෙ අප්පට ගිහින් පදින්චි වෙන්ඩද පො&නයො දෙමලුන්ට නෙමේනම්??????ලෝකෙ පුරාම දෙමලු සපෝට් කරේ අහවල් දේටද පො&නයො ඊලම උන්ට නෙමේනම්, අදත් දෙමලු රටින් පිට ඉදන් දගලන්නෙ අහවල් දේට පො&නයො?????

    මරු තර්ක තියෙන්නෙ ගු ඇන් පි පො&න හුත්තිගෙ පුතාලගෙ..නොදකින් තොපි වගේ බැල්ලිගෙ පුතාල, ඉන්නකන් මහ කොට්යගෙ පු& ලෙව්කෑව රනිල එක්ක එකතු වෙලා, කොටිය මළාට පස්සෙ දෙමලු ත්‍රස්තවාදින් නෙමේලු, කොටිය අගහරුවලින් බැහැල තියෙන්නෙ..

    uba dannawada Jaffna tamil, lanka tamil, indian tamil kiyala tamil 3 k thiyanawa kiyala,
    oken Jaffna tamil ekata thamai oka wenama ona une, okata indian tamil eka deshapalanikawa set unahama indian tamil minissunge olu odala support karanna wede set kara.

    ratin pita idan support karanne Jaffna idala awurudu 30 thisse giya paramparawa thamai.

    anika katha karana basaweth wenasak thiyanawa kiyala uba dannawada

    ------ Post added on May 18, 2021 at 1:57 AM
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තුවක්කු අරන් JVP උන්, පාතාලේ උන් වෙඩි තියද්දි ඒක සිංහල ත්‍රස්තවාදය බන්?
    'jvp අදාල නැ මෙතනට, ජවිපෙ තිබ්බෙ දේශපාලනික ක්‍රමය වෙනස් කිරිමේ උවමනාව, කliනුත් කීව.. ''ඔය දෙකේ අරමුනු වෙනස්, අරමුනු අනුවරයි වර්ගීකරනය වෙන්නෙ.. එහෙම නැතුව හැම එකාම එක සමානයි,එයා මෙහෙම නම් අරය මෙහෙමයි, ඒයයි අරයයි මෙහෙමනම් අරක මෙහෙමයි කියල අගසම කරන්ඩ බැ, ගණිතය නෙමේ...''

    ඔව්. එකනේ මම කිව්වේ මේක ජාතිවාදී අරමුණක් මුල් කරගෙන පටන් ගත්ත සංවිධානයක් කියලා. ඉතින් ඉන්න ඕනේ එක ජාතියක උන් තමයි. ඕක තේරෙන්නේ නැද්ද ? LTTE සංවිධානයේ නායකයා මැරුණම "දෙමල ත්‍රස්තවාදය" කියන දේ නැති වෙන්න විදියක් නෑ රටේ. එහෙම උනේ ඒක ඒ ත්‍රස්ත සංවිධානය එක්ක තිබ්බ යුද්ධයක් මිසක් දෙමළ මිනිස්සු එක්ක තිබ්බ යුද්ධයක් නෙවෙයි.
    දෙමල මිනිස්සු තමන්ට හිතුන හිතුන විදියට ත්‍රස්ත ක්‍රියා කලේ නෑ . ඔක්කොම කරේ LTTE කියන එක කියන විදියට උන්ගේ උන්.
    ඕක උබට ගැලපෙන තර්කයක් නෙමේ මට ගැලපෙන තර්කයක්, මහ කොටිය එක්ක LTTE එක මළානම් ආන්න උබලගෙ කතාව, මොකක්ද??? ''LTTE එක දෙමල ජනතාවගේ නියෝජනයක් නෙමේ, ඔපපාතිකව බිහිඋන උන්ගෙන් පරිබාහිර දෙයක්'' කියල ඔප්පු වෙනව.. ඒත් මහ කොටිය මලත් සOවිධානයේ දේශපාලන අරමුනු තාමත් දුවනව, ඒ කියන්නෙ LTTE එක දෙමල ජනතාවගේ නියෝජනයක්, උබට තර්කයක් නැ ලොකික් ෆේල්..

    සයිකොද බන් උබට ?? ජාතිකයකද වෙඩි තිබ්බේ උබ කියන්නේ ?? LTTE සංවිධානේ උන් ඉලක්ක කරල නෙවෙයි ද?
    එහෙනම් මොන මගුලකටද දෙමල මිනිස්සු බේරාගත්තේ ? ඔක්කොම දෙමල නිසා මරල දාන්න තිබ්බ නේ .

    මම කිවනෙ ''තුවක්කුව අරගෙන වෙඩි තියන'' කියල......ඇයි උබ ඒක නොදැක්කෙ???? උබටයි සයිකො මට නෙමේ.. ආයෙ බලපන් මම මොකක්ද කියුවෙ කියල, පීචන් වෙන්ඩ එපා ඔහොම.. ආයෙත් ලොජික් ෆේල්..

    අදාළ නෑ . උබ ඕක ගැන කතා කරන එක එංගලන්තේ , ඇමරිකාවේ උන මෙහෙ තිබ්බ එක ගැන කතා කරනවා වගේ දෙයක්. නිකන් news වල දකින දේ කියවනවා. මෙතනට කොහෙත්ම අදාළ නෑ . මම කියෙව්වෙත් නෑ.,
    ආන්න තේර්නා ආයෙත් උබම ලොකික් ෆේල් කර ගත්ත,මේකට මම උත්තරේ දුන්නෙ ,,''රටේ දකුණේ ඕන තරම් දෙමළ මිනිස්සු හිටිය. කදුරට හිටිය. උන් ඔය දෙමළ ත්‍රස්තවාදයක් කියලා එකක් කරගෙන ගියේ නෑ ,''' උනුත් අර උබම කියපු ඇමරිකාවෙ එගලන්තෙ මිනිස්සු වගේම තමයි වෙන කොහෙ හරි ඉදන් කියෝ කියෝ උන්න..

    View attachment 125569

    උබ දීපු නිර්වචනෙ දේශපාලනික කතාවක් නෑනෙ බන්.

    මේ තියෙන්නෙ,

    උබට අනුව සින්හල ජාතිය කියන්නෙ සර් දිනවපු උන්ද?
    දේශපාලනිකව ඔව්,
    ------ Post added on May 18, 2021 at 2:02 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    hmmm

    jonston, mahinda, ranil, premadasa, thawa army ekema set ekak hitiya
    thawa eka eka amathiwaru, biz karayo

    uba dannawada Jaffna tamil, lanka tamil, indian tamil kiyala tamil 3 k thiyanawa kiyala,
    oken Jaffna tamil ekata thamai oka wenama ona une, okata indian tamil eka deshapalanikawa set unahama indian tamil minissunge olu odala support karanna wede set kara.

    ratin pita idan support karanne Jaffna idala awurudu 30 thisse giya paramparawa thamai.

    anika katha karana basaweth wenasak thiyanawa kiyala uba dannawada

    ------ Post added on May 18, 2021 at 1:57 AM
    මූ ඕව්ව දැනගනන් උගෙ ලොක්කො දැනගෙන ඉන්න එපායනෙ මුලින්ම. කදුකරයෙ ඉන්න දෙමළ අය ඇයි සපෝට් කරේ නැත්තෙ කියලවත් දන්නවද දන්නෙ නෑ.

    මේ තියෙන්නෙ,

    ------ Post added on May 18, 2021 at 2:02 AM

    ඒ උත්තරේටනෙ. නිර්වචනෙට එහෙම එකක් නෑනෙ බන්, මේකෙ උබ පැහැදිලිව කියනව
    ජාතියක් හැදෙන්නෙ සමුහයක් එකතුවෙලා කියල

    1621282618979-png.125569

    ------ Post added on May 18, 2021 at 2:04 AM