දමිළ ත්‍රස්ථවාදය අවසන්කොට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    "LTTE මුලින්ම ඉවරයි. පැනල ගිය දෙමල උන් උන්ගේ සරණාගත විසා දික් කරගන්න මේ ර...."
    ඉතින් මම කියලා තියෙන්නේ පස්සේ පැනල ගිය උන් ගැනද බන් ?? :rofl: සිංහල බැරිද තොට ??
    පෙන්නපිය යුද්දෙන් පස්සේ පැනල ගිය උන් කියලා මම කියපු තැනක්.

    ඔය කලින් පැනල ගිය උන් නේ ඔය රටවල් වල කෑගහන්නේ

    අර පැත්තක ඉදන් පුක දෙන මම ignore කරපු එකාට කියපන් , ignore කරපු එකෙක්ට දවසට උපරිම එක රිප්ලයි එකයි දාන්නේ කියලා. අයිත් හෙට එන්න කියපන්. ඌ ව පෙන්නේ නෑ ."Show ignored content" ඔබන්නවත් හිතෙන්නේ නෑ . ගොන් පොන්සි නාකියා :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,637
    113
    ඕක මචන් කොටින්ගෙ හම්බයන්ගෙ පු%වල් ලොවන කාලකන්නි ගු ඇන් පි තිරිසනෙක්..ඕකට සිoහල අපිත් එක්ක පුදුම තරහක් තියෙන්නෙ, ඔකට පුලුවන් නම් සහරාන් ගේමක් හරි ගහල සිoහල මිනිස්සු මරනව ඒ තරන් කාලකන්නි බල්ලෙක්, සිoහල ජාතියට විනේ කටින්ඩ තමයි බලන් ඉන්නෙ...කොටි දෙමල කියල පිලිගන්ඩ බෑලුනෙ හිතපන්කො මොන තරන් ආන්තවාදියෙක්ද කියල,

    කෝ පොන්ස් කවුරුවත් කියන්නෙ නෑනෙ දෙමළ ත්‍රස්තවාදය කියල.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    ඕක මචන් කොටින්ගෙ හම්බයන්ගෙ පු%වල් ලොවන කාලකන්නි ගු ඇන් පි තිරිසනෙක්..ඕකට සිoහල අපිත් එක්ක පුදුම තරහක් තියෙන්නෙ
    :lol: :lol: අම්බෝ ඔයි ඉරෝස්න්.. උබ දන්නේ නැති ආතල් එකක් අපි ගන්නවා උබෙන් :lol:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    දෙමළ මිනිස්සු ත්‍රස්තවාදීන් නෙමෙයි. උනුත් අපි වගේම මිනිස්සු. අපේ අතරින් කැරැල්ලක් ආව වගේම තමා එහෙනුත් කැරැල්ලක් ආවේ. එතනත් තිබ්බේ සමාජ ප්‍රශ්නයක්. ඒක ප්‍රභාකරන් "දෙමළ ඊලමක්" දක්වා රැගෙන යන්න ගියා. රැකියාවන් නැතුව දුප්පත්කමින් ඉන්න මිනිස්සුට මේවා කරන්නේ අන්න අරුන් කියලා අවුස්සගන්න මාර ලේසි. එක තම ප්‍රභාකරන් කලේ. දැන් ඒක දෙපැත්තෙම මිනිස්සුන් ලක්ෂ ගානක් මැරිලා, ආබාදිත වෙලා අවසන් උනා. හැබැයි සටනට හේතුවූ ගැටලුව විසදිලා තියනවද ?
     
    • Like
    Reactions: shenic88 and dilann

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඉතින් මම කියලා තියෙන්නේ පස්සේ පැනල ගිය උන් ගැනද බන් ?? :rofl: සිංහල බැරිද තොට ??
    පෙන්නපිය යුද්දෙන් පස්සේ පැනල ගිය උන් කියලා මම කියපු තැනක්.

    ඔය කලින් පැනල ගිය උන් නේ ඔය රටවල් වල කෑගහන්නේ

    අර පැත්තක ඉදන් පුක දෙන මම ignore කරපු එකාට කියපන් , ignore කරපු එකෙක්ට දවසට උපරිම එක රිප්ලයි එකයි දාන්නේ කියලා. අයිත් හෙට එන්න කියපන්. ඌ ව පෙන්නේ නෑ ."Show ignored content" ඔබන්නවත් හිතෙන්නේ නෑ . ගොන් පොන්සි නාකියා :lol: :lol:
    මු නම් මාරු මු කෙලින්ම පුක දෙනවාලු ,
    මන් කිවේ igano ලිස්ට් දාල .ඒ උනාට relpy කරනවාලු .

    offline යනකන් ඉදලා relpy කරලා මාරු .උබ නම් සිරාම පොන්න යෙක් බන් .
    කොන්දක් නැති පිම්පි යෙක් .

    එදා නෝන්ඩියට තාම අවුලෙන් නේද ඉන්නේ පොන්සියෝ :lol::lol::lol:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    යුද්ධය අවුරුදු 30ක් දිග්ගැස්සීමට ප්‍රධාන හේතු කීපයක්ම තිබ්බා.
    1. JR ගෙ ඉදන් චන්ද්‍රිකා දක්වා තිබුන දුර්වල දේශපාලන නායකත්වය (ඩී.බී. විජේතුංග මහතා විතරයි මේක ජනවාර්ගික ප්‍රශ්නයක් නෙමේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ඒක නිසා මේක විසඳන්න ඕන යුද්ධෙන් විතරයි කිව්වෙ)
    2. දුර්වල හමුදා නායකත්වය (ශ්‍රීලාල් වීරසූරිය තමයි මම දකින විදියට ලංකාවේ දුර්වලම හමුදාපති. කොටි නොනවතින රැල්ල කියන මෙහෙයුමෙන් හමුදාවේ වන්නි පසුබැසීම ආරම්භ කරලා අලිමංකඩ හමුදා කදවුර විශාල ජීවිත හානියක් එක්ක අහිමි වුණා)
    3. ජාත්‍යන්තර මැදිහත්වීම් (මුලින්ම ඉන්දියාව, ඊට පස්සේ චන්ද්‍රිකාගේ අනුදැනුම ඇතිව ගෙනාපු නෝර්වේ)

    මේ යුද්දෙ අන්තිමේදී අවුරුදු තුනකටත් අඩුවෙන් ඉවර කරන්න ලැබුන එකට නිවැරදි දේශපාලන නායකත්වය, ත්‍රිවිධ හමුදා නායකත්වය, යුද භූමිය සහ මුහුදේදී ජීවිතය පූජා කරපු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සාමාන්‍ය සෙබළු, යුද්දෙට මුල්‍ය ප්‍රතිපාදන සකස් කරපු පරිපාලන අංශ, වගකීමෙන් කටයුතු කළ මහජනතාව යන හැමෝටම ජාතියක් විදියට අපි ණයගැතියි

    100% Weradi

    War ekak widiyata oka patan ganne 1983 idala 2009. oya period eken
    1983-1988 - JR (5 years)
    1989-1993 - Pemadasa (5 years)
    1993-1994 - DB Wijethunga (1 year)
    1994-2005 - Chandrika (11 years)
    2005-2009 - Mahinda (4 years)

    eka eka kalawala thibbe eka eka political situation ekak. LTTE ekata full support eka dunne India. Weapon wagema hema training ekak ma dunne un. ethakota api review karanna one LTTE (with the support of India) Vs Sri Lanka kiyala. JR LTTE ekata attack kara uparima. e kale war eke inna Kobbekaduwa, Wijayawimalarathna okkoma aya ta weda pennanna lebune e kale. eka karak JR full jaffna area ekama close karala gema gahanna thama try kale. moko une india walin apita warn kara, parippu demma. Rajiv Gandhi mara widiyata lankawa control eke thiyaganna beluwe. anthimata Indo-Lanka agreement ekakata pawa yanna una. prabakaran india kiyana eka ehuwe nethi unama unta una India army eka meheta ewanna. ethakota ehen LTTE, Anith petten Indian Army, mehen JVP issues okkoma thibba. ethakota focus eka wenas una. moko JVP issue eka LTTE walata wada powerful wena gatta.

    ethakota thama premadasa wedeta enne. mans indian army inna ekata malen idala LTTE eka ta weapons dila un margen indian unta gahanna beluwa. mans meka unwa shape eke thiyala settle karanna beruwa but hari giye ne. premadasata una JVP unwa control karanna LTTE walata wada

    war eke turning point ekak wenawa Gandi wa LTTE un meruwata passe. anna ethana idan india apita full backup karanna gatta. ehema kalath unta tamil un gena responsibility ekak thibba tamil nadu manage karanna

    ohoma yanakota premadasath merum kewa.

    ita passe DB awa east area eka allala dunna loku deyak kiyanna ne period eka podi nisa

    ita passe thama chandrika enne. War eka kale wediyenma bale hitapu kena. meka shape eke wede karanna beluwa peace talk walin ita passe war ekata awa. WAR ekedi chandrika thama army eka sehena strong kale. oya war eka anthima kale use karana multi barrel wagema okkoma equipments yudda tank okkoma genne chandrika. anurudda rathwaththewa dala mara gemak denna beluwa. Jaffna full elluwa. but ettatama e welawe war eka kanne army eke thibba weaknesses nisa. Rohan Daluwatte thama war eka okkoma pissu keliye army commander innakota.

    passe 2002 idan UNP government ekak awa. ehedi ayith peace talk giya. e athare karuna amman kedenawa. LTTE patta weak wenawa eken. ita passe thama mahinda rajapaksha wedeta set wenne.

    Mans gemata bahinakota
    Rajiv Gandi wa LTTE eken marala India LTTE ekata support ne
    Osama Twin Tower ekata gahala USA walin loku ledak ne war ekata. moko unuth war ekakata set una Afghanistan
    e ekkama Srath Fonseka army commander una. War ekakin meka dinnana puluwan kiyala chandrika ge kale kiyapu ekama senior ekkena. kotima kiyanawanam densil kobbekaduwa pawa hitiye api meka level ekakata gennam political solution ekak denna kiyala

    oya hema dema apita wasi wena widiyata una nisa war eka continue wela api dinna. eke credit eka mahinda, Fonseka ta main yanawa. eke kathawak ne. anith okkoma supporting staff (Gota, Roshan, Karannagoda, Sarath Weerasekara wath api damuko)

    mama nam koi welawaka wath hitapu president la ta blame karanne ne. moko un unta hari kiyala hithuna widiyata wede karanna beluwa. e welawe thibba situation ekka dinanna beri una. chandrika gahagena enakota koti jaffna attack karala hamudawa hira una. mara gemak dila unwa gatte. eka chandrikage weakness nisa nemei ne. army eka hariyata plan kare ne. anthimata geni baya una.

    api hariyata history eka read karanna one mewata comment karanna kalin
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උබ මෝඩයෙක් නිසයි ignore කරේ. මොලේ වර්ධනය කරන් වරෙන් අයින් කරන්නම් ලිස්ට් එකෙන්.
    /*දවසට උපරිම එක රිප්ලයි එකයි දාන්නේ කියලා. අයිත් හෙට එන්න කියපන්. ඌ ව පෙන්නේ නෑ ."Show ignored content" ඔබන්නවත් හිතෙන්නේ නෑ . ගොන් පොන්සි නාකියා*/

    උබ සිරා පොන්නයෙක් ,:rofl::rofl:
    දවසට එක පාරයි ලු comment කරන්නේ .
    දැන් කි පරාක් .....

    උබ උබෙන් ආතල් එකක් ගන්ට හිතන් එන හැමදාම උබ බයිට් වෙනවා බන් .
    දැන් අද බලපං ......

    දැන් පල අදට ඇති පොන්නයෝ ..........
    ආයේ මන් පොන්නයා කියපු ගමන් වරෙන් :P:P:P
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් මම කියලා තියෙන්නේ පස්සේ පැනල ගිය උන් ගැනද බන් ?? :rofl: සිංහල බැරිද තොට ??
    පෙන්නපිය යුද්දෙන් පස්සේ පැනල ගිය උන් කියලා මම කියපු තැනක්.

    ඔය කලින් පැනල ගිය උන් නේ ඔය රටවල් වල කෑගහන්නේ
    රෙද්ද ගැල උනාම ඇට නැති දිව නැවුවට වැඩක් වෙන්නෙ නැ ලොජික් කොහොමත් ෆේල්, මොකද මෙහෙන් පැනල ගිය උන් විතරක් නෙමේ එහෙ උපන් එකත් කොටින්ට සපෝට්, උබේ තර්කය අනුව මෙහෙ උන්න එකාල විතරක් සපෝට් කරන්ඩ ඕන..ඉන්දිවෙ උපන් උන් ඔය දගලන්නෙ ඒ දෙමළ කොටි නිසා, ඒක මේ ලoකාවෙ එකක් විතරක් නෙමේ දෙමල ජාතියෙ ප්‍රශ්නයක්.. කොටින්ට දෙලම කියාගන්ඩ බැරි පො&නයෙක්නෙ තෝ,

    උබට අනුව දෙමල ත්‍රස්තවාදින්, LTTE කියන්ඩ බැ උබට...පේනව නේද පො&නයො බළල මල්ලෙන් පනින පැනිල්ල,:lol::lol:
    ඒක මාර කතාවක්නෙ,LTTE කියන්නෙ සOවිධානේ නම ඒක කියන්ඩ බැරි අහවල් දේ හින්දද පො&නයො..දෙමල ත්‍රස්තවාදි කන්ඩායම් කීපයක් තිබ්බ ලOකාවෙ සහ ඉන්දියාවෙ , පැහැදිලිව වෙන් වෙන්නෙ සOවිධානේ නම්න්, ගු ඇන් පි පො&නගෙ පු& ලොජික්...
    ------ Post added on May 18, 2021 at 10:11 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,637
    113
    ඒක මාර කතාවක්නෙ,LTTE කියන්නෙ සOවිධානේ නම ඒක කියන්ඩ බැරි අහවල් දේ හින්දද පො&නයො..

    උබේ ලොජික් එකට අනුව තමා පොන්නයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබේ ලොජික් එකට අනුව තමා පොන්නයෝ
    මම කොහෙද පො&නයො එහෙම කීවෙ, තෝයි ලොජික් නැතුව කියවල පච වෙන්නෙ, සවිධානෙ නම කියන්ඩ බැ ලොල් , නොදකින් පො&න හිවල ,අඩුම ගානෙ සරල බුද්ධියවත් නැ මේ පො&න වහලට..එක අතකට සරල බුද්ධිය තියෙනවනම් LTTE එක දෙමල නෙමේ කියයිද..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    රෙද්ද ගැල උනාම ඇට නැති දිව නැවුවට වැඩක් වෙන්නෙ නැ ලොජික් කොහොමත් ෆේල්, මොකද මෙහෙන් පැනල ගිය උන් විතරක් නෙමේ එහෙ උපන් එකත් කොටින්ට සපෝට්, උබේ තර්කය අනුව මෙහෙ උන්න එකාල විතරක් සපෝට් කරන්ඩ ඕන..ඉන්දිවෙ උපන් උන් ඔය දගලන්නෙ ඒ දෙමළ කොටි නිසා, ඒක මේ ලoකාවෙ එකක් විතරක් නෙමේ දෙමල ජාතියෙ ප්‍රශ්නයක්.. කොටින්ට දෙලම කියාගන්ඩ බැරි පො&නයෙක්නෙ තෝ,
    උබ පවු බන්. :lol: . කෝ අද මයින කිව්වාද දෙමල ත්‍රස්තවාදය කියලා ?
    මට නම් ඇහුනේ ත්‍රස්තවාදය මේ පොළවෙන් අතුගාල දාල වසර 12ක් වෙන්ව කියනව. උබ කියනව වගේ බාගෙට තමයි ඉවර කරේ තව තියනව වගේ ගොන් කතා මහින්ද කිව්වේ නෑ . දෙමල මනුස්සය ඉලක්ක කරගෙන කතා කරෙත් නෑ .. දෙමල උන් ඔක්ක්කොම ත්‍රස්තවාදී නෙවෙයි.
    LTTE කියන්නේ සුළු පිරිසක්. උන් ඉවරයි. දැන් වත් නැගිටපං ගොනා නොවී. නැත්නම් උබ ඔය මැයි 18 උඩ පනින එකේ තේරුමක් නැති වෙන්ව.
    රට ඉදන් එක එකා නොදන්න කමටයි උන්ගේ ඕන එපාකම් වලටයි කෑගහන ඒවා අදාළ නෑ . ඔය ඊශ්‍රායලයට විරුද්ධව උබල කෑ ගහන්නේ. බෙන්ජමින් උබව පඩේකට ගන්න ගන්නවද ? ඕන එකෙක්ට පිට ඉදන් කෑගහන්න පුලුවන්. මේකේ ත්‍රස්තවාදය නැති කරල.
    යකෝ මම මේ කියනව මහින්ද ත්‍රස්තවාදය මුලින්ම අයින් කරා කියලා උබ කියනව එහෙම නෙවෙයි කියලා. :rofl: වයර් මාරු වෙලාද , දෙබස් මාරු වෙලාද උබ ට ??
     
    පාර්ලිමේන්තුවෙ දෙමලු දෙමලු ගාන්ඩ ඕන නැ, කොහොමත් උන් ලoකාවෙ ජිවත්වෙන පිරිසක්නෙ,ල්ල්ට්ටෙ එකේ ඉදල බාර උන දෙමලුම 15000 වඩා පුනුරුත්තාපනය කරල ජිවත් වෙනව .. ඒත් ඉතින් තිත්ත ඇත්ත තෙරුම් ගන්ඩ ඕන අනිත් මිනිස්සු..

    සිoහල මිනිස්සුන්ව කැති කඩු අරන් පෙති ගහපු දෙමල කොටි ගැන අමතක කරන්ඩ ඕන කමක් නැ..උබල වගේ ගු ඇන් පි ගොන් බඩු නම් දෙමල නෙමේ කිය කියා හැමිනෙයි ඒක ඉතින් තොපේ ජම්මෙ වැරැද්ද, අනිත් මිනිස්සු ඇත්ත මතක් කර ගන්න දිනයක් අද, ෆේස් බුක් එහෙම යනවනම් දකින්ඩ ඇති සැමරුම්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    සිoහල මිනිස්සුන්ව කැති කඩු අරන් පෙති ගහපු දෙමල කොටි ගැන අමතක කරන්ඩ ඕන කමක් නැ
    ඔය හරියටම කිව්වේ. දෙමල කොටි. උන් තමයි ත්‍රස්තවාදී. නැතුව දෙමල මිනිස්සු නෙවෙයි.
    ඔය LTTE එකෙන් අයින් උනාම කරුණව පක්ෂෙට අරගෙන පාර්ලිමේන්තු වෙනකන් ගෙන්න පුලුවන් උනේ ඇයි ?? ඌ දෙමළ කමෙනුත් අයින් උනාද ? නෑ . ඌ LTTE එකෙන් අයින් උනා කියන්නේ ඌ තවදුරටත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි. ඕක තේරෙන්නේ නැත්නම් උබට මට කරන්න දෙයක් නෑ බන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...

    දමිළ ත්‍රස්ථවාදය කියලා එකක් නෑ. ත්‍රස්තවාදියෝ හිටියා. උන් දෙමල උනා. මන් දන්නා කිසිම දෙමල මිනිහෙකුට ලංකාව අල්ලන්න ඕන කමක් තිබ්බේ නෑ. උතුරේ දෙමල මිනිස්සුන්ටත් නෑ. මේ ත්‍රස්තවාදය පටන් අරන් තියෙන්නෙත් කරගෙන හිගින් තියෙන්නෙත් දෙමළ/සිංහල දේශපාලකයන්ගේ දේශපාලනික අවශ්‍යතා මත. කවුරු මොනවා කිවුවත් මගේ අදහස ඒක.

    කොච්චර පොඩි රටක් ද කියලා පොඩ්ඩක් travel කලොත් තේරෙයි! එක කොනක ඉඳන් අනික් කොනට යන්න යන වෙලාව. මේකේ මොනවද බන් අවුරුදු 30ක් ඇදගෙන නාන්න තිබ්බේ? දෙවන ලෝක යුද්දෙත් 1939 ඉඳන් 1945 වෙනකන් අවුරුදු 6යි තිබ්බේ! කෝටි 7ක විතර මිනිස්සු මැරුණා.

    aththa. Minissunwa kade yawana eka thamai eda idanma une. Divide and rule.
     
    • Like
    Reactions: shenic88 and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය හරියටම කිව්වේ. දෙමල කොටි. උන් තමයි ත්‍රස්තවාදී. නැතුව දෙමල මිනිස්සු නෙවෙයි.
    ඔය LTTE එකෙන් අයින් උනාම කරුණව පක්ෂෙට අරගෙන පාර්ලිමේන්තු වෙනකන් ගෙන්න පුලුවන් උනේ ඇයි ?? ඌ දෙමළ කමෙනුත් අයින් උනාද ? නෑ . ඌ LTTE එකෙන් අයින් උනා කියන්නේ ඌ තවදුරටත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි. ඕක තේරෙන්නේ නැත්නම් උබට මට කරන්න දෙයක් නෑ බන්.
    දෙමල මිනිස්සු නැතුව ,සිoහල මිනිස්සුව පෙති ගැහුවෙ අගහරුවලින් බැහැලද බල්ලො?????? නොදකින් පො&න තිරිසන් ගු ඇන් පි වේසිගෙ පුතා..තමන්ගෙ ජාතියෙ උන්ව පෙතිගහල මරපු පරයවන්ව සුද්ද කරන සුද්ද කිරිල්ලක්.. ඕන්න සිහලුනි බලාගනියවු මෙහෙමයි ගු ඇන් පි පරයො හිතන්නෙ මේකුන්ට චන්දෙදි සලකපල්ල...

    ත්‍රස්තවාදයෙන් අයින් උන නිසා උන්ට වෙඩි නොතිය ඉන්නව මිසක් කරපු කෙරුවාවල් අමතක වෙලා නැ..සිoහල මනුස්සත්වය විසින් තමන්ව මරන්ඩ ආව එකාලට සමාව දිල ජිවත් වෙන්ඩ අවස්තාව දිල තියෙනව..මහ කොටිය දින්න නම් සිoහල එකෙක් ඉන්නවද් නැ හැම එකාවල පෙති ගහනව,උබල උන්ට පු& දුන්න කියල බේරන් නැ තොපිවත් පෙති ගහල බල්ලො වගේ මරල දානව...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    දෙමල මිනිස්සු නැතුව ,සිoහල මිනිස්සුව පෙති ගැහුවෙ අගහරුවලින් බැහැලද බල්ලො?????? නොදකින් පො&න තිරිසන් ගු ඇන් පි වේසිගෙ පුතා..තමන්ගෙ ජාතියෙ උන්ව පෙතිගහල මරපු පරයවන්ව සුද්ද කරන සුද්ද කිරිල්ලක්.. ඕන්න සිහලුනි බලාගනියවු මෙහෙමයි ගු ඇන් පි පරයො හිතන්නෙ මේකුන්ට චන්දෙදි සලකපල්ල...

    ත්‍රස්තවාදයෙන් අයින් උන නිසා උන්ට වෙඩි නොතිය ඉන්නව මිසක් කරපු කෙරුවාවල් අමතක වෙලා නැ..සිහල මනුස්සත්වය විසින් තමන්ව මරන්ඩ ආව එකාලට සමාව දිල ජිවත් වෙන්ඩ අවස්තාව දිල තියෙනව, මහ කොටිය දින්න නම් සිහල එකෙක් ඉන්නවද් නැ හැම එකාවල පෙති ගහනව.. උබල උන්ට පු& දුන්න කියල බේරන් නැ තොපිවත් පෙති ගහල බල්ලො වගේ මරල දානව.
    ඔන්න ආයිත් ගොනා වගේ උබේ ජාතකේ වැරැද්ද පෙන්නන පටන් ගත්ත. මම හොද භාෂාවෙන් රිප්ලයි කරාම බලපං උබේ තියන නුගත් කමයි , වනචාරී කමයි. ඕව උබලගේ අම්මගෙන් එන ඒවා. අම්මට ගමේ උන් වේසි කිව්වට, උබට වේසිගෙ පුතා කිව්වට අනිත් උන් පලි නෑ බන්.. මාතෘකාවට අදාලව අදහස් කියපන්.. උබේ කුණුහරප උබම තියාගනින්. 🤟
    උබ කියන විදියට කරුණා තාම ත්‍රස්තවාදියා, පිල්ලෙයාන් ත්‍රස්තවාදියා තාමත්.
    ත්‍රස්තවාදය ඉවරයි බන් LTTE එකත් එක්කම . නැගිටපං නිකන් ගොනා වගේ මෙතන කෑගහන්නේ නැතුව..
    පාතාලේ උනුත් පෙති ගහල මරනවා මරන්න ඕන උනාම . මෙතන උබට තේරුනාට නොතේරුනා වගේ ඉන්නේ දෙමල මිනිස්සු බහුතරයකට ඔය අදහස් නෑ කියන එක.. LTTE ඉවරයි යකෝ. ඇහැරියන් !!
     
    කරුණ පිල්ලෙයාන්ල සහ යුද්දෙ අවසානේ හමුදාවට බාර උන 150000 හිටපු ත්‍රස්තවාදින්, තාමත් ත්‍රස්තවාදීන්ද නැද්ද කියන එක පො&නයො උන් බාව්තයෙන් ඔප්පු කරන්ඩ ඕන,එහෙම නැතුව උන්ගෙ හිත්වල මොනව තියනවද කියල තොට පේනවද???

    LTTE යුදමය පෙරමුන ඉවරයි දේශපලන පෙරමුන තවමත් ඊලම වෙනුවෙන් වැඩ කරනව, තොපි පො&න හැත්ත සහරානය කෙලින එකක් නැ කියල කොල්ලො ගගහ උන්න වගේ ඉදල හරියන්නෙ නැ දැන් ඔක්කොම ඉවරයි කියල.. කොටින්ට දෙමල කියාගන්ඩ කොන්ද පන නැති තෝ පො&නයෙක්ගෙන් උපදෙස් කොහොමත් අවශ්ය නැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    LTTE mini maruwo hurathal karala gold ton ganan , salli koti ganan horakan karapu rajapaksha wahallu ekka mona sanwadada oi . Okun ekka monawa katha karath kiyanne rajapaksha yudde kara kiyala witharai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,755
    167,426
    113
    එකමත් එක රටක
    කරුණ පිල්ලෙයාන්ල සහ යුද්දෙ අවසානේ හමුදාවට බාර උන 150000 හිටපු ත්‍රස්තවාදින්, තාමත් ත්‍රස්තවාදීන්ද නැද්ද කියන එක පො&නයො උන් බාව්තයෙන් ඔප්පු කරන්ඩ ඕන,එහෙම නැතුව උන්ගෙ හිත්වල මොනව තියනවද කියල තොට පේනවද???

    LTTE යුදමය පෙරමුන ඉවරයි දේශපලන පෙරමුන තවමත් ඊලම වෙනුවෙන් වැඩ කරනව, තොපි පො&න හැත්ත සහරානය කෙලින එකක් නැ කියල කොල්ලො ගගහ උන්න වගේ ඉදල හරියන්නෙ නැ දැන් ඔක්කොම ඉවරයි කියල.. කොටින්ට දෙමල කියාගන්ඩ කොන්ද පන නැති තෝ පො&නයෙක්ගෙන් උපදෙස් කොහොමත් අවශ්ය නැ.
    ඉතින් උබට කරුනගේ , පිල්ලෙයාන්ගේ ,මෙච්චර කොලබ ඉන්න දෙමල මිනිස්සුගේ හැසිරීම මොකක් හරි ත්‍රස්තවාදී වගේ පෙන්වාද ?
    යාපනේ උනුත් එච්චරයි. මම ඕන තරම් දන්නවා යාපනේ කොල්ලෝ. උන්ට ඔය උබ හිතන ඊලම් මගුලක් ඔලුවේ නෑ . අතල් එකේ ඉන්න ඕනේ දියුණුවෙලා. උබ තාම අර චන්දෙ කාලේ එක එකා දෙන ලණු කටේ තියන් හප හප හිටියට මට කරන්න දෙයක් නෑ . ඔය කෑගහන උබත් ගිය ආත්මේ දෙමල එකෙක් වෙන්න පුලුවන්. ඇයි බැරිද ? එක නිසා එක එක ජාති ආගම් භේද වපුරන උන්ගේ දේවල් ඔලුව උඩ තියාගෙන ඕනවට වැඩිය යන්න එපා බන්. ඒක හෙන ගොන්.. උබ නිකම් මේ මාර සිංහලය වගේ කියෙව්වට කවුද දන්නේ උබ ගිය ආත්මේ දෙමළෙක් ද කියල LTTE එකට වැඩ කරපු. :rofl: නැගිටපන්. දෙමලු උන් ඔක්කොම කොටි නෙවයි උබ ඔලුවෙන් හිටගෙන කිව්වත්. යාපනේ උන්ට උබ ඔය හිතන් ඉන්න හීන නෑ බන්.