දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ

    11224772_985671958161209_256628776119007528_n.jpg


    අද නිදහස් උළෙලේ දී සියළු අන්තර්ජාතික නියෝජිතයින් ද හමුවේ, දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ අන් කිසිවක් නොව, රට බෙදීමට අත්‍යාවශ්‍ය වන දමිළ හා සිංහල වශයෙන් ජාතීන් දෙකක් (two nations) ඇති බවට වන බෙදුම්වාදී ඉල්ලුමට රාජ්‍ය පිළිගැනීම ලබාදීමයි. බෙදුම්වාදයේ පළමු පියවර ලෙස ජාතීන් දෙකේ පදනම් මත ඉදිරියේ දී ෆෙඩරල් රාජ්‍යක් දක්වා ලංකාව රැගෙන අනිවාර්යෙන් ම රැගෙන යනු ඇත. එහි දෙවැනි පියවර වන්නේ නිර්මාණය වන ෆෙඩරලය, අන්තර් ජාතික පිළිගැනීම යටතේ වෙනම රාජ්‍යයක් ලෙස පිහිටුවීමේ අරගලයට මුල පිරීමයි. ෆෙඩරල් ඒකකයකට, ජනමත විචාරණයක් තුළින් මුදුන් රාජ්‍යයෙන් වෙන්වීමේ නෛතික හැකියාවක් ඇත. එවැනි පසුබිමක සිටින අපි සැම මේ සියළු දේශපාලන භේද දුරැල බැරෑරුම් ලෙස දුර බැලිය යුතු කාලය බව සිහිපත් කරමු. කෙනෙකු කියනු ඇත්තේ මේ සංහිඳියාව වැඩීමේ කාර්යක් බව ය. එහෙත් එය සපුරා ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත බව ගැඹුරින් සිතන විට පැහැදිළි වේ. වත්මන් ආණ්ඩුවේ මේ ජාතිවාදී හා බෙදුම්වාදී ව්‍යාපෘථිය ලත් තැන ම පරාජය නොකරන්නට, වසර 30 යුද්ධයට වඩා දරුණු එකකට නුදුරේ දීම අප මුහුණ දෙනු ඇත. ඔබත් මුහුණ සමග වන තරහට නහය කපා ගන්නෙක් දැයි දැන් ම සිතන්න. මේ බෙදුම්වාදයට එරෙහි ව නැගී සිටින්න !
     
    • Like
    Reactions: elakiri_reader

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාලෙ කියුවෙ උන් ඉන්නකන් එහෙම වෙන්ඩ දෙන්නෙ නැ කියල දැනෙ මොකො උනේ , රතන හාමුදුරුවො, චම්පික ගැන දුකේ බෑ මේ වෙන පාවාදීම් වලට හෙල උරුමය තනිකර වග කියන්ඩ ඔනෙ,
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මහින්ද එක්ක තිබ්බ තරහ පිරිමහගන්න ගිහින් රටම ඉවර කරන්න හදන්නෙ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මහින්ද එක්ක තිබ්බ තරහ පිරිමහගන්න ගිහින් රටම ඉවර කරන්න හදන්නෙ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බත් ගොට්ටෝ ටික දුකට වේදනාවට පාලු ගෙයි වලන් බිඳිනවා. :lol:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මහින්ද එක්ක තිබ්බ තරහ පිරිමහගන්න ගිහින් රටම ඉවර කරන්න හදන්නෙ.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මහින්ද එක්ක තිබ්බ තරහ පිරිමහගන්න ගිහින් රටම ඉවර කරන්න හදන්නෙ.