දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ
අද නිදහස් උළෙලේ දී සියළු අන්තර්ජාතික නියෝජිතයින් ද හමුවේ, දමිළ බසින් ජාතික ගීය ගැයුමේ අරමුණ අන් කිසිවක් නොව, රට බෙදීමට අත්‍යාවශ්‍ය වන දමිළ හා සිංහල වශයෙන් ජාතීන් දෙකක් (two nations) ඇති බවට වන බෙදුම්වාදී ඉල්ලුමට රාජ්‍ය පිළිගැනීම ලබාදීමයි. බෙදුම්වාදයේ පළමු පියවර ලෙස ජාතීන් දෙකේ පදනම් මත ඉදිරියේ දී ෆෙඩරල් රාජ්‍යක් දක්වා ලංකාව රැගෙන අනිවාර්යෙන් ම රැගෙන යනු ඇත. එහි දෙවැනි පියවර වන්නේ නිර්මාණය වන ෆෙඩරලය, අන්තර් ජාතික පිළිගැනීම යටතේ වෙනම රාජ්‍යයක් ලෙස පිහිටුවීමේ අරගලයට මුල පිරීමයි. ෆෙඩරල් ඒකකයකට, ජනමත විචාරණයක් තුළින් මුදුන් රාජ්‍යයෙන් වෙන්වීමේ නෛතික හැකියාවක් ඇත. එවැනි පසුබිමක සිටින අපි සැම මේ සියළු දේශපාලන භේද දුරැල බැරෑරුම් ලෙස දුර බැලිය යුතු කාලය බව සිහිපත් කරමු. කෙනෙකු කියනු ඇත්තේ මේ සංහිඳියාව වැඩීමේ කාර්යක් බව ය. එහෙත් එය සපුරා ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත බව ගැඹුරින් සිතන විට පැහැදිළි වේ. වත්මන් ආණ්ඩුවේ මේ ජාතිවාදී හා බෙදුම්වාදී ව්‍යාපෘථිය ලත් තැන ම පරාජය නොකරන්නට, වසර 30 යුද්ධයට වඩා දරුණු එකකට නුදුරේ දීම අප මුහුණ දෙනු ඇත. ඔබත් මුහුණ සමග වන තරහට නහය කපා ගන්නෙක් දැයි දැන් ම සිතන්න. මේ බෙදුම්වාදයට එරෙහි ව නැගී සිටින්න !