දඹදිව යනු ඉන්දියාවද ?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දඹදිව යනු ඉන්දියාවද ?

    දඹදිව යනු ඉන්දියාවද ?

    සියම් මහ නිකායේ ඌව වෙල්ලස්ස, නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක හිමියන් විසින් සිදුකරනු ලබන කරුනු පැහැදි කිරීම

    මේ ගැන කලින් දාපු ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    දඹදිව යනු ඉන්දියාවද ?

    සියම් මහ නිකායේ ඌව වෙල්ලස්ස, නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක හිමියන් විසින් සිදුකරනු ලබන කරුනු පැහැදි කිරීම

    කවුද බං මේ ගොන් ගණයා?

    ආතර් සී ක්ලාක් කියන්නෙ විද්වතෙක්ද? මිනිහ කියපු එවයින් මොනවද ඇත්ත වුනේ? අපි දන්න ආතර් සී ක්ලාක් නම් විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්. ඒ කියන්නෙ කතා ගොතන කෙනෙක්. මිනිහ යෝජනා කරපු එකම වැද්ගත් දේ තමයි චන්ද්‍රිකා තාක්ශනය ගැන අදහස.

    ආතර් සී ක්ලාක් දන්නෙත් නැති, ඉංගිරිසි අකුරක් වත් බැරි, ලෝක ඉතිහසය පිරිසිඳ දන්නේ නැති, මෝඩ මූසලයෝ හින්ද බෞද්ධයෙක් කියන එක කියන්නත් අපිට ලැජ්ජ වෙන්න වෙනවා මේ ගොං ගණින්නාන්සෙලාගේ වැඩ නිසා.

    මේ මෝඩ තර්ක වලට උත්තර තියෙනවා මේ ආටිකල් එකේ ,අකුරු කියවන්න පුලුවන්, කොමන් සෙන්ස් එකක් තියෙන අය කියවා වටහා ගනිත්වා.

    Decline of Buddhism in India

    Last edited:
    • Like
    Reactions: Kasippu Sira

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19717542 said:

    මුලින් මහානයක හිමිනමකට , ලෝකය පිලිගත් විද්වතෙකුට ගරු කරන හැටි ඉගෙනගන්න. "ගොන්, ගණය,මෝඩ, මූසලය,ගොං, ගණින්නාන්සෙලා" වැනි වචන වලින් පෙන්නන්න හදන්නෙ ඔයාගෙ බෞද්ධ කමද ?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජිංතක ජිල්ලබකිට;19717542 said:
    කවුද බං මේ ගොන් ගණයා?

    ආතර් සී ක්ලාක් කියන්නෙ විද්වතෙක්ද? මිනිහ කියපු එවයින් මොනවද ඇත්ත වුනේ? අපි දන්න ආතර් සී ක්ලාක් නම් විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්. ඒ කියන්නෙ කතා ගොතන කෙනෙක්. මිනිහ යෝජනා කරපු එකම වැද්ගත් දේ තමයි චන්ද්‍රිකා තාක්ශනය ගැන අදහස.

    ආතර් සී ක්ලාක් දන්නෙත් නැති, ඉංගිරිසි අකුරක් වත් බැරි, ලෝක ඉතිහසය පිරිසිඳ දන්නේ නැති, මෝඩ මූසලයෝ හින්ද බෞද්ධයෙක් කියන එක කියන්නත් අපිට ලැජ්ජ වෙන්න වෙනවා මේ ගොං ගණින්නාන්සෙලාගේ වැඩ නිසා.

    මේ මෝඩ තර්ක වලට උත්තර තියෙනවා මේ ආටිකල් එකේ ,අකුරු කියවන්න පුලුවන්, කොමන් සෙන්ස් එකක් තියෙන අය කියවා වටහා ගනිත්වා.

    Decline of Buddhism in India

    :rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මුලින් මහානයක හිමිනමකට , ලෝකය පිලිගත් විද්වතෙකුට ගරු කරන හැටි ඉගෙනගන්න. "ගොන්, ගණය,මෝඩ, මූසලය,ගොං, ගණින්නාන්සෙලා" වැනි වචන වලින් පෙන්නන්න හදන්නෙ ඔයාගෙ බෞද්ධ කමද ?

    ගොනෙක් උම්බෑ කියන කොට ඒක හස්ති රාජයෙක්ගේ කුඤනාදයක් විදියට ඇහෙන්නෙ උඹේ පව්කාරකමට. එහෙමයි කියල හැම එකාම ගොනාට ගොනා නොකිය ඉන්නේ නැහැ. මේ ගණයා ඉංදියානු බෞද්ධ ඉතිහාසය දන්නෙත් නැහැ, නාලන්දාව දන්නෙත් නෑ. බිහාර් වල දැන් 45-55 C, ඒ හින්ද එතන නෙමේලු බුදු වුනේ. ඔනෙ ගොනෙක්ට තේරෙන්නෙ නැද්ද අවුරුදු 2500 කට ඉස්සෙල්ල දේශගුනය අදට වඩා වෙනස් කියලා. යකෝ සමාන්‍ය දැනුම අබ ඇටයක් තරම්වත් නැද්ද?
     
    • Like
    Reactions: DjAtrocity

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ජිංතක ජිල්ලබකිට;19717825 said:

    ගොනෙක් උම්බෑ කියන කොට ඒක හස්ති රාජයෙක්ගේ කුඤනාදයක් විදියට ඇහෙන්නෙ උඹේ පව්කාරකමට. එහෙමයි කියල හැම එකාම ගොනාට ගොනා නොකිය ඉන්නේ නැහැ. මේ ගණයා ඉංදියානු බෞද්ධ ඉතිහාසය දන්නෙත් නැහැ, නාලන්දාව දන්නෙත් නෑ. බිහාර් වල දැන් 45-55 C, ඒ හින්ද එතන නෙමේලු බුදු වුනේ. ඔනෙ ගොනෙක්ට තේරෙන්නෙ නැද්ද අවුරුදු 2500 කට ඉස්සෙල්ල දේශගුනය අදට වඩා වෙනස් කියලා. යකෝ සමාන්‍ය දැනුම අබ ඇටයක් තරම්වත් නැද්ද?

    දඹදිව කියන්නෙ මේලෝකෙ තියෙන එකක් නෙවෙයි, උත්තර කුරු දිවයින්, අපරගෝයානය , පුබ්බවිදේහය කියන්නෙත් ඕව සමාන්තර ලෝක, ඒකින්නෙ බුදුහාමුදුරුවො ඉපදුනෙත් සමාන්තර ලෝකයක
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    දඹදිව කියන්නෙ මේලෝකෙ තියෙන එකක් නෙවෙයි, උත්තර කුරු දිවයින්, අපරගෝයානය , පුබ්බවිදේහය කියන්නෙත් ඕව සමාන්තර ලෝක, ඒකින්නෙ බුදුහාමුදුරුවො ඉපදුනෙත් සමාන්තර ලෝකයක

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    මේව කියන්න අඳබාලයින්ට නෙමෙයි.මේකෙ ඉන්න යමක් කමක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සුන්ටයි මේව කියන්නෙ. අපිට අහිමිකරපු උරුමය අපි කවදහරි හොයාගන්න ඕනෙ. එහෙම නොවුනොත් අපේ ජාතියට අනාගතයක් නෑ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    හබරණ හිරිවඩුන්නේ පිහිටි වසර 2600කටත් වඩා පැරණි සැබෑ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ

    Photo0005_zpsnaso4p8m.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    මම අහල තියන විදිහට නම් ලෝක විනාශයකින් පස්සේ හැදෙන්න පටන් ගද්දිම තමා ශ්‍රී මහා භොඩින් වහන්සේගේත් පහල වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ලෝක විනාශයේදී අන්තිමටම විනාශ වෙන තහනම් එතන කියල.

    ඇත්තටම බැලුවොත් 2600 කටත් වඩා පැරණි වෙන්න ඕනේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිංතක ජිල්ලබකිට;19717542 said:
    කවුද බං මේ ගොන් ගණයා?

    ආතර් සී ක්ලාක් කියන්නෙ විද්වතෙක්ද? මිනිහ කියපු එවයින් මොනවද ඇත්ත වුනේ? අපි දන්න ආතර් සී ක්ලාක් නම් විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්. ඒ කියන්නෙ කතා ගොතන කෙනෙක්. මිනිහ යෝජනා කරපු එකම වැද්ගත් දේ තමයි චන්ද්‍රිකා තාක්ශනය ගැන අදහස.

    ආතර් සී ක්ලාක් දන්නෙත් නැති, ඉංගිරිසි අකුරක් වත් බැරි, ලෝක ඉතිහසය පිරිසිඳ දන්නේ නැති, මෝඩ මූසලයෝ හින්ද බෞද්ධයෙක් කියන එක කියන්නත් අපිට ලැජ්ජ වෙන්න වෙනවා මේ ගොං ගණින්නාන්සෙලාගේ වැඩ නිසා.

    මේ මෝඩ තර්ක වලට උත්තර තියෙනවා මේ ආටිකල් එකේ ,අකුරු කියවන්න පුලුවන්, කොමන් සෙන්ස් එකක් තියෙන අය කියවා වටහා ගනිත්වා.

    Decline of Buddhism in India

    දමිත් කාරියවසම්? :rolleyes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම අහල තියන විදිහට නම් ලෝක විනාශයකින් පස්සේ හැදෙන්න පටන් ගද්දිම තමා ශ්‍රී මහා භොඩින් වහන්සේගේත් පහල වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ලෝක විනාශයේදී අන්තිමටම විනාශ වෙන තහනම් එතන කියල.

    ඇත්තටම බැලුවොත් 2600 කටත් වඩා පැරණි වෙන්න ඕනේ.

    සමහරවිට 3000ක් විතර පැරණි ඇති. ඔය කතාව නම් හැබැයි පස්සෙ හදාගත්ත එකක් වෙන්න ඕනෙ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හබරණ හිරිවඩුන්නේ පිහිටි වසර 2600කටත් වඩා පැරණි සැබෑ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ

    ඈහ්? අවුරුදු 2600?

    කාබන් ඩේටින් කොලේ අරිහත් මීවනපලානේ ගේ ලැබ් එකේ වෙන්ඩැ හෙහ් හෙහ්..:P
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Photo0082_zpswh4upxpk.jpg

    නුවර බඹරගල පිහිටි ලුම්බිනි සල් උයනේ අදටත් ඉතිරි වී ඇති සල් ගසක් ( මෙය වසට 3000ක් පැරණි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද කාබන් නිර්ණ පරීක්ශණයෙන් තහවුරු වී ඇත )

    Photo0085_zpsro8dplq5.jpg

    එම ගසෙහි විශාල මුල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජිංතක ජිල්ලබකිට;19717542 said:
    කවුද බං මේ ගොන් ගණයා?

    ආතර් සී ක්ලාක් කියන්නෙ විද්වතෙක්ද? මිනිහ කියපු එවයින් මොනවද ඇත්ත වුනේ? අපි දන්න ආතර් සී ක්ලාක් නම් විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්. ඒ කියන්නෙ කතා ගොතන කෙනෙක්. මිනිහ යෝජනා කරපු එකම වැද්ගත් දේ තමයි චන්ද්‍රිකා තාක්ශනය ගැන අදහස.

    ආතර් සී ක්ලාක් දන්නෙත් නැති, ඉංගිරිසි අකුරක් වත් බැරි, ලෝක ඉතිහසය පිරිසිඳ දන්නේ නැති, මෝඩ මූසලයෝ හින්ද බෞද්ධයෙක් කියන එක කියන්නත් අපිට ලැජ්ජ වෙන්න වෙනවා මේ ගොං ගණින්නාන්සෙලාගේ වැඩ නිසා.

    මේ මෝඩ තර්ක වලට උත්තර තියෙනවා මේ ආටිකල් එකේ ,අකුරු කියවන්න පුලුවන්, කොමන් සෙන්ස් එකක් තියෙන අය කියවා වටහා ගනිත්වා.

    Decline of Buddhism in India

    සැර වැඩි බ්‍රෝ :no: