මචංල මම අපේ අම්මව දඹදිව යවන්න හිතන් ඉන්නවා තව මාස 2-3 ක් ඇතුලත
විස්වාසවන්ත ඒ වගේම සාදාරනව අය කරන වන්දනා ඒජන්සියක් දන්නවනම් කියපල්ලා
අරන් යන මිනිස්සුන්ව මග දාල යන ඒවත් තියනවනේ. එහෙම ඒවානම් එපා
අපේ අම්ම එච්චර රටේ ලෝකේ ගැන දන්නේ නෑ. එක නිසා විස්වාසේ තියන්න ඕනේ මචං සැහෙන්න
උබල දන්නා තැනක් තියනවනම් මේකේ දාපන් නැත්නම් මට PM කරපන්
තැන්ක්ස්