දඹදෙණියේ දොස්තරලා ගේ හපන්කම්

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    තමුන්ගේ කෙනෙක් ලෙඩ උනාම ඕන කෙනෙක්ට හිතට අමාරුයි. ඒත් මේ කතාව අසම්පූර්ණයි. රෝහලේ වරදක් තිබුණත් මේ කතාව ලියලා තියෙන්නේ අම්මා අහිමිවීම ගැන වෛරයෙන්. නොදැනුවත් කමින්. ECG එකක් ගත්තට පස්සේ තව ගන්න ඕනද/නැද්ද ඒ කීයටද තව මොන පරීක්ෂණ ඕනද කියන එක ඒ ECG එක මත සහ රෝග ලක්ෂණ උඩ තීරණය කරන දෙයක් මිසක් රෝගියාගේ නෑයන්ගෙ බලකිරීම හෝ දොස්තරගෙ කැමැත්ත මත කරන දෙයක් නෙමෙයි.
    1.මුල් ECG එකේ වරද මොකක්ද?
    ප්‍රෙෂර් අඩු උනත් ඒකට ක්‍රියාමාර්ග ගන්න අගයක් සහ තවත් කරුණු තියනවා.
    2.අඩු වෙච්ච ප්‍රෙෂර් එක කීයද?
    වමනේ ගැන කියපු එකත් ඒ වගේමයි.
    3. කි සැරයක් ද? මොනවද ගියේ? කෑවේ මොනවද? etc.,
    මූලික රෝහලක් කියන්නේ අපට අපි කැමති තැනකට අපි කියන වෙලාවට අපේ ලෙඩා ගෙනියන්න Ambulance සපයන ආයතනයක් නෙමෙයි.
    4. වෙන රෝහලකට යවන්න තිබුණු වෛද්‍ය අවශ්‍යතාව මොකක්ද?
    ඔය ඔක්කොම අපට තීරණය කරන්න පුළුවන් නම් රෝහල් මොකටද?
    හැබැයි VP 12 ට වාට්ටුව බලන්න ආපු එකනම් ගැටලුවක්. (උදේ සායනයක් හරි වෙන අමාරු ලෙඩෙක් හිටියේ නැත්තන් හරි)
    etc., (තව ගොඩක් කාරණා තියේ)
    අනික ඉස්පිරිතාලේ හිටිය/ගිය නිසා අපේ ලෙඩා මැරෙන්න බෑ, මැරුනොත් ඉස්පිරිතාලේ තමයි වරද කියන එක. රෝහලකට අරං යන හැම ලෙඩාම බේරාගන්න පුලුවන්නම් මිනිස්සු අමරණීය වෙන්න ඕන. හැබැයි බේරාගන්න පුළුවන් ප්‍රතිකාර කරලා නැත්තන්(නෑයන්ගේ දැනුම හෝ බලකිරීම මත නොව වෛද්‍ය විද්‍යාත්මකව) ඒකට විරුද්ධව වැඩ කරන්න ඕන.
    අනිවා මචන්
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    :yes: