දඹදෙණියේ දොස්තරලා ගේ හපන්කම්

Brandy2020

Well-known member
  • May 15, 2018
    6,846
    6,303
    113
    ඩොනේශන් එකක් බාර ගන්න බෑ කියපු ඩොකෙක් හිටියා දඹදෙනියේ ලොක්කා වෙලා 2019/2020 ( කලින් ලොක්කා )
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    2,093
    1,241
    113
    ඩොනේශන් එකක් බාර ගන්න බෑ කියපු ඩොකෙක් හිටියා දඹදෙනියේ ලොක්කා වෙලා 2019/2020 ( කලින් ලොක්කා )
    ඒ මොකද
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    840
    1,397
    93
    ඩොනේශන් එකක් බාර ගන්න බෑ කියපු ඩොකෙක් හිටියා දඹදෙනියේ ලොක්කා වෙලා 2019/2020 ( කලින් ලොක්කා )
    හොමගමත් ඉන්නවා ඔය වගේ වේසිගෙ පුතාල ටිකක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    6,846
    6,303
    113
    Fucking jerks should be hung
    Never happen in this legal system. JMO finish all. 😢

    ඒ මොකද
    ඩෝනර් කෙනෙක් කිව්වා, ඇඳන් වගයක් දෙන්න තැන් හොයලා දෙන්න කියලා. ඒවා මම යැව්වා දකුණු පළාතට, උතුරට, නැගෙනහිරට.
    ------ Post added on Oct 13, 2021 at 10:11 PM
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    775
    488
    63
    මෙකෙ රූගය, කරපු පරික්ශන හා ප්‍රතිකාර, මරනයට හෙතුව සදහන් කර නෑති නිසා ඈත්තටම වෑරෑද්දක් තියෙනවද කියන්න අමාරුයි. එත් හෞර්දය ආබාදයක් නම් ප්‍රතිකාරයෙන් පසුව ඊසිජි එකක් නොගෑනිම ගෑටලුවක්. හෑබෑයි මුල් ඊසිජි එකෙ ප්‍රතිපලය නොදන්න නිසා හෞදය ආබාඩයක් හරියටම කියන්න අපහසුයි.

    නමුත් රොගියෙක් තව රොහලකට යවන්න අවශ්ය්ද නෑද්ද තිරනය කරන්න රොගියාගෙ නෑදෑයන්ට බෑහෑ. එක මෙඩිකල් ඩිසිශන් එකක්. රොගියෙක් වෙන රොහලකට යවන්න අවශ්ය වෙන්නෙ එ රොහලෙ කිරිමට පහසුකම් නෑති රොගියාට අවශ්ය වෙනත් පරික්ශනයක් හො ප්‍රතිකාරයක් වෙන රොහලක තියෙනවා නම් විතරයි. මෙක හාර්ට් ඈටෑක් එකක් නම් අවශ්ය බෙහෙත් තියෙනවා නම් (සහ දබදෙනියෙ ඉදලා පෑය දෙකක් ඈතුලත් ඈන්ජියොග්‍රෑපි කරන්න පුලුවන් රොහලකට යවන්න හෑකියාවක් නෑති නිසා) එම රූහලෙම ප්‍රතිකාර කරන්න පුලුවන්. ලන්කාවෙ දෑනට ක්‍රමවීදය අනුව හෑම හාර්ට් ඈටෑක් රොගියෙක්ම හෞද රොග වාට්ටුවකට ඈතුල් කරන්නෙ නෑහෑ.(කොලබ ජාතික රූහලටම එන රොගිනුත් අයිසියු ඈදන් නොමෑතිවිම වෑනි හෙතුන් මත් ඈන්ජියොග්‍රෑපි සහ ස්ටෙන්ට් කිරිමට වඩා බෙහෙත් මගින් රුදිර කෑටි දිය කිරිමයි සිද්දවෙන්නෙ.)
    බොහො පිටිසර රොහල්වල ගිලන්‍රත තියෙන්නෙ 1යි. එක හෑම වෙලාවෙම කුමන හො කටයුත්තකට යොදාගෑනෙනවා . අත්යවශ්ය නොවන රොගියෙක් සදහා එක යොදාගත්තොත් වෙන්නෙ අවශ්ය රොගියෙකුට එක නොලෑබිම.
     
    • Like
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    15,306
    1
    30,890
    113
    29
    Kalutara
    ඇති යන්තම් එකෙක් හරි නඩු දාලා.. හැබැයි දන්නා ඩොකෙක් කිව්වා එහෙම දාපු නඩු ලෙසියකට ලෙඩාගේ පැත්තෙන් දිනන්නේ නැහැල්ලු.
     
    • Like
    Reactions: Ryan08

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,739
    286
    83
    somewhere is univers
    මේකනම් අදාල බලදාරීන් සොයා බැලිය යුතු ප්‍රශ්නයක්.රජයේ හැම doctor කෙනෙක්ම ඔහොම නෑ හැබැයි.
    Ps. උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පාට පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ. කුහක හැත්ත.
     
    • Like
    Reactions: Ryan08

    topkollek

    Well-known member
  • May 22, 2014
    18,266
    13,530
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1634179148412.png


    Calling in all favors :o
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    2,093
    1,241
    113
    මේකනම් අදාල බලදාරීන් සොයා බැලිය යුතු ප්‍රශ්නයක්.රජයේ හැම doctor කෙනෙක්ම ඔහොම නෑ හැබැයි.
    Ps. උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පාට පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ. කුහක හැත්ත.
    පලනං යන්න. දොස්තරලා මරාගන්න ලෙඩ්ඩු මේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    4,010
    5,522
    113
    Never happen in this legal system. JMO finish all. 😢


    ඩෝනර් කෙනෙක් කිව්වා, ඇඳන් වගයක් දෙන්න තැන් හොයලා දෙන්න කියලා. ඒවා මම යැව්වා දකුණු පළාතට, උතුරට, නැගෙනහිරට.
    ------ Post added on Oct 13, 2021 at 10:11 PM
    okunta Comis gahanna chance nathi wenawa Donation hambunoth.

    balapan leddu kochchara adan nathuwa innawada. ehema thiyeddith samahara mulu wala adan goda gahala wassata themenna diranna. samaharawita podi repair ekakin goda danna puluwan ewwaa.

    e madiwata building unath nadaththu karanne na. kalayak giyama karanne eka kadala aluth ekak hadhana eka.

    University wala wenneth okama thamai.

    ඇති යන්තම් එකෙක් හරි නඩු දාලා.. හැබැයි දන්නා ඩොකෙක් කිව්වා එහෙම දාපු නඩු ලෙසියකට ලෙඩාගේ පැත්තෙන් දිනන්නේ නැහැල්ලු.
    nadukarayata Dr lata udin yanna ba ban lankawe.

    oya ona tharam ihen bahina ledak nathi unta leda kiyala liyuma dunnma ekko apa denna wenawa nathnam Remand eke hospital eke thiyanna wenawa.

    oya wagema thamai Campus wala results walatawath nadu danna ba. mokek hari Profek ta udin yanna nadukarayata ba.
    ------ Post added on Oct 14, 2021 at 1:08 PM

    දොස්තරලට, හෙදියන්ට, රෝහල් සේවකයන්ට ලෙඩ්ඩු මැරෙන එක නෝමල් වෙලා තියෙන්නෙ.

    බලපන් ලෙඩෙකුට කොච්චර හදිසි උනත් ඇඩ්මිට් කරගන්න තැන වරුවක් කනවා. එතන වැඩ ටික ඉවර වෙනකොට හදිසි ලෙඩෙක් නම් මැරිලා.
    ------ Post added on Oct 14, 2021 at 1:11 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,739
    286
    83
    somewhere is univers
    පලනං යන්න. දොස්තරලා මරාගන්න ලෙඩ්ඩු මේ
    උබ ඕවට හමහන්සි වෙන්න ඕනෙ නෑ. ඒ මිනිස්සු නඩු දාල ප්‍රශ්නෙ විසදගනී. උනගෙ ප්‍රශ්න රටේ ප්‍රශ්නයක් කරගෙන මේ රටේ මිනිස්සුන්ට රට එපා කරන්න එපා ඔයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,213
    24,387
    113
    තාම ලන්කාවේ
    nurselane monitor ekath off karala gihin thiyenne?
    ඔක්කොම එකයි බලනකොට.. සෞඛ්‍ය සේවෙට එන්නේ ඒකට සුදුසු එවුන් නෙමේ වරප්‍රසාද බලන් එන එවුන්. එහෙමත් එකෙක් තමා දොස්තර කෙනෙක් වෙන්න සුදුසු එවුන් එන්නේ. ගාල්ලේ නම් ඉන්නවා එහෙම කෙනෙක් නාමල් ගමගේ කියලා. ඒ මනුස්සයාටත් අනිත් එවුන් කොක්ක ගහනවා බිස්නස් පාඩු හින්දා