දඹදෙණිය රාජධානියේ ඓතිහාසික නිධන්ගල කඩනවා.. පසුපස ඇමති දෙදෙනෙක්..

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දඹදෙණියේ රාජධානියේ එයිතිහාසික නිධන්ගල කඩමින් ඇතැයි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

    උන්වහන්සේ පෙන්වා දෙන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ සහයෝගය මැද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ කොන්ත‍්‍රාත්කරුවකු විසින් මෙම කටයුත්ත සිදු කරමින් ඇති බවයි.

    මේ විනාශ කරමන් සිටින්නේ ඓතිහාසික දඹදෙනිය මහා රාජධානිය බවත් මේ ආකාරයට ගියොත් සීගිරිය, ජය ශ්‍රී මහා බෝධිය ආදී ස්ථානයන්ද වනසා දමනු ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

    උන්වහන්සේ මේ බව කියා සිටියේ පුරාවිද්‍ව දෙපාර්තමේන්තුවේ ඉදිරි දොරටුවේ බිම හිඳ ගනිමින් උපවාසයක යෙදෙමිනි.
    උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මෙම ගල කැඩීමේ කටයුතු වහා තහනම් කරන ලෙසයි.

    lankacnews
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399

    Me hamuduruwo withari ituru une jathika urumaya gena kathaa karanna ... anik serama ganayo puka hodanna gihin salli walata
     
    • Like
    Reactions: JokerFan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව