ඔකේ කියන කතාව නම් බැලුවේ නැහැ. ඉන්දියන් කාරයෝ කම්පැනි හානවා උන්ගේ උන්ව අරගෙන. කෙලින්ම ජොබ් වලට ඉන්දියාවෙන් විසා ගහල ගෙන්නන්නේ. උන්ගේ කුලේ එකෙක් ඉන්ටවිව් ආවම ස්කිල්ස් බලන්නේ නැහැ කෙලින්ම ඉන්ටවිව් පාස්. ඩිපාට්මන්ට් පිටින් ඉන්දියන් සේරම වගේ එකම කුලේ එවුන්. උන් කම්පනිය ඇතුලේ ඉන්නෙත් කුලේ උන්ගේ ප්‍රාන්තේ ඔලුවේ තියාගෙන. අනිත් එවුන්ට කිසිම රෙස්පෙක්ට් එකක් නැහැ. 95% විතර ඔහොමයි 
Last edited: