දඹර අමිල හිමි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    දඹර අමිල හිමිට ලිට්රෝ ගිණුමකින් මුදල් දුන් බවට හෙළිවෙයි

    ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනාකරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද(29) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.
    එහිදී සාක්ෂි ලබාදෙමින් සමාගමේ මූල්ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම පැවසුවේ, 2015 වසරෙන් පසුව පූජ්ය දඹර අමිල හිමියන්ට මසකට රුපියල් අනූ පන් දහසක මුදලක් ලිට්ට්රෝ සමාගමේ රහස්ය ගිණුමකින් ලබා දීමට කටයුතු කළ බවයි.
    අදාළ නඩුව අද කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයේ සභාපති සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
    අද දිනයේ ලිට්රෝ ගෑස් සමාගමේ මූල්ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම මහතා සාක්ෂි ලබා දුන්නේය
    එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු කියා සිටියේ 2015 වසරෙන් පසුව පුජ්ය දඹර අමිල හිමියන්ට ප්රවාහන දීමනාවක් ලෙස මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන්දහස බැගින් ගෙවීමට සමාගමේ පාලනාධිකාරියෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.
    එයට තමා විරුද්ධ වූ බවත්, ඉන් පසුව මසකට රුපියල් අනූපන්දහසක් බැගින් සමාගමට අයත් රහස් ගිණුමකින් උන්වහන්සේට ගෙවීමට පියවර ගත් බවත් ඔහු එහිදී සඳහන් කළේය.
    තවදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ මේ අයුරින් සමාගමේ සේවකයින් නොවන පුද්ගලයින් 39 දෙනෙකු සඳහා ගෙවීම් සිදුකර ඇති බවයි.
    නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට පැවැත්වෙයි..

    46998180_684774121923728_280823077984534528_o.jpg

    http://sinhala.adaderana.lk/news/100029/දඹර-අමිල-හිමිට-ලිට්‍රෝ-ගිණුමකින්-මුදල්-දුන්-බවට-හෙළිවෙයි
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ඔප්පු කරලා හිරේ දාපන්.. මටත් පෙන්න බෑ මේ වගේ හාමුදුරුවරු.. දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරු යහමගට ගන්න ඉන්න අය මෙහෙම හැසිරෙද්දි රටකට අනාගතයක් තියෙය්ද? ධර්ම සංගායනාවකට හොදම කාලය මේක... දේශපාලනේ කරන හාමුදුරුවරුන්ගේ සිව්රු ගලවල සුදු ඇදුමක් ඇන්දවිය යුතුයි....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,215
    113
    Gotland
    අමිල ගෑස් සිලින්ඩර ගෙනියන ලොරියක ඩ්‍රයිවර් ලු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    හොරු යහමගට ගන්න ඉන්න අය මෙහෙම හැසිරෙද්දි රටකට අනාගතයක් තියෙය්ද? ධර්ම සංගායනාවකට හොදම කාලය මේක... දේශපාලනේ කරන හාමුදුරුවරුන්ගේ සිව්රු ගලවල සුදු ඇදුමක් ඇන්දවිය යුතුයි....

    :yes::yes::yes:
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    හොරු යහමගට ගන්න ඉන්න අය මෙහෙම හැසිරෙද්දි රටකට අනාගතයක් තියෙය්ද? ධර්ම සංගායනාවකට හොදම කාලය මේක... දේශපාලනේ කරන හාමුදුරුවරුන්ගේ සිව්රු ගලවල සුදු ඇදුමක් ඇන්දවිය යුතුයි....

    අනිවාර්යයෙන්ම
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ඔප්පු කරලා හිරේ දාපන්.. මටත් පෙන්න බෑ මේ වගේ හාමුදුරුවරු.. දේශපාලනේ ඔලුව උඩ තියන් ඉන්න..

    Politics karata kamak naha me minihage kata thama awula.mudukku waka ipaduna ekek wage katha karanne.korean visa denawa kiyalath salli aran maaru wela thiyenawa eka parak.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    UNP stage නැගලා පරල වෙලා වගේ බෙරිහන් දෙන්නේ ඒකයි එහෙනම්.මේ යකා කොරියන් වීසා දෙනවා කියලත් සල්ලි අරන් මාරු වෙලා තියෙනවා..සිවුරත් දාගෙන හොරා කනකොට ආතල් වැඩි ඇති:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,215
    113
    Gotland
    UNP stage නැගලා පරල වෙලා වගේ බෙරිහන් දෙන්නේ ඒකයි එහෙනම්.මේ යකා කොරියන් වීසා දෙනවා කියලත් සල්ලි අරන් මාරු වෙලා තියෙනවා..සිවුරත් දාගෙන හොරා කනකොට ආතල් වැඩි ඇති:rofl:

    muge walakuth lagadim leak wei wage
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    කටේ නරිවාදං ඉවර ඇති මුගේ... මූ චීවරධාරියෙක්... හාමුදුරුකෙනෙක් නෙවෙයි...
    සිවුර අඳින්නෙ හෙලුව වහගන්න විතරයි ප්‍රතිපත්තියක් නැති, ඩොලර් වළඳන්නෙක්...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    UNP stage නැගලා පරල වෙලා වගේ බෙරිහන් දෙන්නේ ඒකයි එහෙනම්.මේ යකා කොරියන් වීසා දෙනවා කියලත් සල්ලි අරන් මාරු වෙලා තියෙනවා..සිවුරත් දාගෙන හොරා කනකොට ආතල් වැඩි ඇති:rofl:

    මේ වැඩවලින් වෙන්නෙ සිල්වත් හාමුදුරුවරු ගැනත් වැරදි අවබෝධයක් එන එක, මේ ලඟදි ෆෑන් දාගෙන මාරාන්තික උපවාසෙකට සහභාගි වුනා මේ යෝධය.
    මනමාල පාටයි බලපන් මූණ... මුගේ බඩු සීනුත් තියනව කියල එකෙක් කිව්වා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කටේ නරිවාදං ඉවර ඇති මුගේ... මූ චීවරධාරියෙක්... හාමුදුරුකෙනෙක් නෙවෙයි...
    සිවුර අඳින්නෙ හෙලුව වහගන්න විතරයි ප්‍රතිපත්තියක් නැති, ඩොලර් වළඳන්නෙක්...

    අනිවා ඩයස්පෝරාවෙනුත් මුන් ඩොලර් වලදනවා...... ඒකයි මේ තරම් බෙරිහන් දෙන්නේ රට අස්තාවරයි කිය කියා....
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අනිවා ඩයස්පෝරාවෙනුත් මුන් ඩොලර් වලදනවා...... ඒකයි මේ තරම් බෙරිහන් දෙන්නේ රට අස්තාවරයි කිය කියා....

    අනිවාර්යයෙන්ම
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    දැන් උඹලා කියන්නේ ඊලඟ ආංඩුවෙන් ඕවා වෙන්නේ නෑ කියල ද? පුළුවන් නම් සෝයි....
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    එක එක බලකාවල් ....සංවිධාන අටවාගෙන එක එක දේශපාලුවන්ට කඩේ යන සියළු චීවරධාරියන් බුදු සසුනෙන් ඉවත් කරන්න ක්‍රමවේදයක් තියෙනවා නම් අඩුතරමේ බුදුදහමවත් රැකේවි අනාගත පරපුර වෙනුවෙන්.......