දඹානෙ මැයි රැළියක්
මම මේ සැරේ දඹානෙ මැයි රැළියක් පවත්වනවා තනියෙන්....එන ඕන එකෙකුට Chivas Regal ලීටර් 4 බෝතලයක්
සහ Marlboro සිගරට් පැකට්ටුවක්
නොමිළේ......දවල් කෑම හෙලිකොප්ටර් මගින් හිල්ටන් හෝටලයේ සිට ගෙන්නල දෙනවා
.....රෑ කෑම 98 ඒකර්ස් හොටෙල් එකෙන්
.......වෙන වෙන දේවල් අවශ්‍ය අයට තායිලන්තයේ බැංකොක් වෙත යෑමට ගුවන් ටිකට් පතක් නොමිළේ
....බැංකොක් ගිහිල්ලා ඒවා කරගන්න උවමනාවක් නැති අයට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිළියන් සහ මොඩ්ල්ස්ලා
සපයනවා.......පෙළපාලිය සඳහා ගංජා සහ කංසා සැපයීමකුත් තියෙනවා
......කැමති විදියට.....
රැළියේ තේමාව "ආදී වාසි අයිතිවාසිකම් සුරැකපියව්...බැරි නම් නිකන් හිටපියව්... අපිට පාන්ද?" කියන එක...
පෙළපාලිය පාන්දර 4 ට අංගොඩින් ආරම්භ වී හවස 7 වන විට දඹානට ළඟා වීමට නියමිතයි....මහා ජන හමුව සහ "ඉන්ඩිජීනියස්" සමග දිවයිනේ අප්‍රසන්න තරු රැසක් ගී ගයන සංගීත රාත්‍රිය සොරබොර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී....
මොකද කියන්නෙ ...? එනවද?...
මම මේ සැරේ දඹානෙ මැයි රැළියක් පවත්වනවා තනියෙන්....එන ඕන එකෙකුට Chivas Regal ලීටර් 4 බෝතලයක්

සහ Marlboro සිගරට් පැකට්ටුවක්
නොමිළේ......දවල් කෑම හෙලිකොප්ටර් මගින් හිල්ටන් හෝටලයේ සිට ගෙන්නල දෙනවා
.....රෑ කෑම 98 ඒකර්ස් හොටෙල් එකෙන්
.......වෙන වෙන දේවල් අවශ්‍ය අයට තායිලන්තයේ බැංකොක් වෙත යෑමට ගුවන් ටිකට් පතක් නොමිළේ
....බැංකොක් ගිහිල්ලා ඒවා කරගන්න උවමනාවක් නැති අයට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිළියන් සහ මොඩ්ල්ස්ලා
සපයනවා.......පෙළපාලිය සඳහා ගංජා සහ කංසා සැපයීමකුත් තියෙනවා
......කැමති විදියට.....රැළියේ තේමාව "ආදී වාසි අයිතිවාසිකම් සුරැකපියව්...බැරි නම් නිකන් හිටපියව්... අපිට පාන්ද?" කියන එක...

Last edited: