දඹානෙ මැයි රැළියක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    දඹානෙ මැයි රැළියක්

    මම මේ සැරේ දඹානෙ මැයි රැළියක් පවත්වනවා තනියෙන්....එන ඕන එකෙකුට Chivas Regal ලීටර් 4 බෝතලයක්:P:P සහ Marlboro සිගරට් පැකට්ටුවක්:P:P නොමිළේ......දවල් කෑම හෙලිකොප්ටර් මගින් හිල්ටන් හෝටලයේ සිට ගෙන්නල දෙනවා:love::love:.....රෑ කෑම 98 ඒකර්ස් හොටෙල් එකෙන්:love::love:.......වෙන වෙන දේවල් අවශ්‍ය අයට තායිලන්තයේ බැංකොක් වෙත යෑමට ගුවන් ටිකට් පතක් නොමිළේ:P:P....බැංකොක් ගිහිල්ලා ඒවා කරගන්න උවමනාවක් නැති අයට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිළියන් සහ මොඩ්ල්ස්ලා:love::love: සපයනවා.......පෙළපාලිය සඳහා ගංජා සහ කංසා සැපයීමකුත් තියෙනවා:cool::cool:......කැමති විදියට.....

    රැළියේ තේමාව "ආදී වාසි අයිතිවාසිකම් සුරැකපියව්...බැරි නම් නිකන් හිටපියව්... අපිට පාන්ද?" කියන එක...

    පෙළපාලිය පාන්දර 4 ට අංගොඩින් ආරම්භ වී හවස 7 වන විට දඹානට ළඟා වීමට නියමිතයි....මහා ජන හමුව සහ "ඉන්ඩිජීනියස්" සමග දිවයිනේ අප්‍රසන්න තරු රැසක් ගී ගයන සංගීත රාත්‍රිය සොරබොර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී....

    මොකද කියන්නෙ ...? එනවද?...
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    "ආදී වාසි අයිතිවාසිකම් සුරැකපියව්...බැරි නම් නිකන් හිටපියව්... අපිට පාන්ද?"
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මම එනවා මට ලංකාවේ ජනප්‍රිය නිළියක් හොයල දීපන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාට හරි හීන් නූලෙන් මඩක් ගහල තියෙන්නෙ කාටද කියල තාම මේ කල්පනා කරනව :eek: :eek:
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ...
    පෙළපාලිය පාන්දර 4 ට අංගොඩින් ආරම්භ වී හවස 7 වන විට දඹානට ළඟා වීමට නියමිතයි....

    දඹානෙ ඉන්නෙත් ලන්කාවෙ එක ජන කොට්ඨාසයක්, ඔවුන්ව පහත් කරලා හිතන්න පුරුදු වෙන එක මහ ජරා ගතියක් කියල තමා මටනම් හිතෙන්නෙ :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    තොට බොන්න ඕනේ නැද්ද ප**

    බොන්න එපා නිලියක් නැත්නම් සනුගේ ජන්ගියක්,අඩුම ගානේ ඒකි නාන තැනින් ගත්තු වතුර 1ක් උනත් ඇති මට .