~දඹුල්ලේ ඉඩම් කොහොමද ?? ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ~දඹුල්ලේ ඉඩම් කොහොමද ?? ~

    හිතාදර සහෝදරවරුනි පොඩි දෙයක් දැනගන්න ඕනේ, දඹුල්ලේ ඉන්න අය ඉන්නවද මේකේ :confused::confused:
    ඒ පැත්තේ ඉඩම් වල ගණන් ටිකක් දැන ගන්න ඕනේ

    බම්ප් එකකින්වත් සහයෝගයක් දෙන්න ++ වලින් සලකන්නම් :D:yes::yes::yes: