අනේ යකෝ, තොපිට ඔතන බඩු පොට් එකක් හරි කසිප්පු තිත් පොලක් හරි තිබ්බනම් ආතල් එකෙය් බඩුවක් හරි කසිප්පු ෂොට් එකක් හරි ගහල පන්සල ඉස්සරහටම ගිහිල්ල වමෙනෙත් දාය්...!
අනික යකෝ අර video එකෙය් හාමුදුරුවෝ කතා කරන හැටි විතරක්... තුක්.....!
මොකක් උනත් රටේ නීතියක් තියෙනවා, ඒ නීතියට අනුව ක්රියාකරන්ඩ උනෙය්! ඉඩම පන්සලට අය්ති නම් නඩුවක් දපල්ලකෝ...! කතාව ඉවරයි...!
ඔය සිද්ධියම තම දැන් දඹුල්ල ක්රිකට් පිටටනියටත් වෙලා තියෙන්නේ...! හදනකන් ඉන්නවා උඩ බලාගෙන, පස්සේ මෝඩයෝ වගෙය් කෑගහනවා..
දැන් ඉතින් ගිහිල්ල ගහපල්ලකෝ මැච් එකක්වත්... අන්තිමේට පන්සලට වැඩකුත් නැ රටට වැඩකුත් නැ...
Last edited:



