දඹුල්ලේ මුස්ලිම් පල්ලියකට ගහලා
දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අද අලූයම් කාලයේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇතැයි වාර්තා වේ. බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර මුජුබර් රහුමාන් මහතා පවසන්නේ හඳුනා නොගත් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර පල්ලියට සුළු හානි සිදුව ඇතැයි ද පැවසූ මන්ත්‍රීවරයා මේවන විට පල්ලියට පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි ද සඳහන් කරයි.
කවුද හුතෙක් එළකිරි එකේ නමත් ගාවල Cnews site එකේ gossiplanka site ekei comments දාලා . මෝඩ හුටත.
දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අද අලූයම් කාලයේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇතැයි වාර්තා වේ. බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර මුජුබර් රහුමාන් මහතා පවසන්නේ හඳුනා නොගත් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර පල්ලියට සුළු හානි සිදුව ඇතැයි ද පැවසූ මන්ත්‍රීවරයා මේවන විට පල්ලියට පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි ද සඳහන් කරයි.
Code:
lankacnews.com/sinhala/news/56415
Last edited: