දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..
    October 6, 2020 at 7:25 pm | lanka C news
    දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..

    දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.


    ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි.


    ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් රෝහල් වෙත මාරුකර යවා තිබේ.


    18,827 views
    https://lankacnews.com/දඹුල්ල-අලව්ව-හොරණ-ආසාදිත/
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    එදා මෙදා තුර ලංකා ඉතිහාසයේ පෞද්ගලික ඇගලුම් ආයතනයක් මේ තරම් සම්මාන ‍රැසක් දිනාගත් පලමු අවස්තාව මෙය වනු නො අනුමානය. :eek:

    බුකියට ගිහින් උඩ ඉදන් යටටම Brandix :baffled:
     

    Similar threads