දයාන් මූන්ට පුක දෙයි
මූන් සතුරකු කර ගැනීම නුවණට හුරු නැහැ - ආචාර්ය දයාන් ජයතිලක
2011 මැයි 03 වෙනි අඟහරුවාදා, 12:14
2 Comments
උපදේශක කමිටු වාර්තාව පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා සතුරකු කරගැනීම ප්රඥාගෝචර නොවන බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
විරෝධතා හා සටන් පාඨ තුළින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව හුදෙකලා විය හැකි බව ඔහු අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ විරෝධතා දැක්විය යුත්තේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට නොව උපදේශක කමිටුව විසින් සකස් කරනු ලැබූ වාර්තාවට බවයි.